Young Justice [S01:E22] with Sinhala Subtitles |තවත් සුපර් බෝයි කෙනෙක්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න 22කත් ගෙනාවා.මේකෙ තවත් සුපර් බෝයි කෙනෙක් ඉන්නවා.ඇත්තටම මේකෙ සුප්ර බෝයිට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙලා,එයාවත් හෙලිවෙනවා. ෴…ජය෴.
උපසිරැසිය ගන්නඔන්න 22කත් ගෙනාවා.මේකෙ තවත් සුපර් බෝයි කෙනෙක් ඉන්නවා.ඇත්තටම මේකෙ සුප්ර බෝයිට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙලා,එයාවත් හෙලිවෙනවා. ෴…ජය෴.
උපසිරැසිය ගන්නකොහොමද ඉතින්?21ත් ආවා.ඉක්මනට විසතර කියලා යන්නම්.මේකෙ මිගෑන් ගැන ලොකු රහසක් එළිවෙනවා එයා කවුද කියලා?.මේකෙදී ඒගොල්ලො මෙහෙයුමකට යනවා රටක් බේරගන්න.මේකෙ සයිමනුත්
උපසිරැසිය ගන්නවිජයග්රාහී 20ත් අරන් ආවා. මම ඇනිමේෂන්ම විතරයිනෙ අරගෙන එන්නෙ. ඒක නෙව් යී ඊ ඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ. මේ කොටසේ
උපසිරැසිය ගන්නඔන්න 19ත් ඉක්මනටම ගෙනාවා.ඉතින් මේකෙ කොටස් 26යි තියෙන්නේ.තව චුට්ටකට විතරයි සබ් එක දෙන්න තියෙන්නේ.එකත් ඉක්මනට කරලා එවන්නම්.ඒකෙ නෙවෙයි කතාව පැත්තට
උපසිරැසිය ගන්නකොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි
උපසිරැසිය ගන්නඔන්න 17ත් අරන් ආවා ඉක්මනටම.මම කිව්වෙ ගොඩක් ඉක්මනටම.ගොඩක් ඉක්මනටම කියලා කිව්වෙ ඊටත් වැඩිය ඉක්මනටම.හි හි හි ටිකක් පිස්සු වගේනේ………… ඒක
උපසිරැසිය ගන්නඔන්න කිව්වා වගේම 16ත් අරන් ආවා.මේකත් අමුතුම තේමාවක් යටතේ,අමුතුම දෙයක් සිදුවෙන කොටසක්.දැන් ආයිත් කණ්ඩායම බලාගන්නෙ රෙඩ් ටොර්නෑඩෝ.මොකද එයාව ඊයෙ බේරගත්තනෙ.එයා
උපසිරැසිය ගන්නකොහොමදදදදදදදදදදදදදද?ගොඩක් දිගයි වගේනේ?හරි.හරි.15ත් ඔන්න ඉක්මනට අරන් ආවා.මම විස්තරේ ඉක්මනට කියන්නම්කෝ.තව මේකෙ සබ් 11ක් කරන්න එපෑයේ.එහෙන් සීසන් 2ත් තියනවා.තවත් ෆිල්ම් ටිකක්
උපසිරැසිය ගන්නදැන් නම් කතාව පට්ට වෙනවා.මම කිව්වෙ මේ කොටසේ ඉදන්.මේ කොටසේ ආලෝකය කියන්නෙ කවුද කියලා එලිවෙනවා.ආලෝකය කියන්නෙ හෙන ලොකු කල්ලියක්.නායකයා වෙන්ඩල්
උපසිරැසිය ගන්න13ත් ඔන්න ඉක්මනට අරන් ආවා.දැන් කණ්ඩායමේ පාවලා දෙන්නෙක් ඉන්නවා කියලා ස්පෝට්මාස්ටර් කිව්වනේ.ඒක දැන් ඇක්වාලෑඩ්ට ලොකු ප්රශ්නයක්.මේ ආලෝකය කියන දෙය තමයි
උපසිරැසිය ගන්න11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස්
උපසිරැසිය ගන්න11අරන් එනවා කියලා කිව්වනෙ. ඔන්න පොරොන්දුව ඉෂ්ට කරා. මේ කොටසෙ තියෙන්නෙ වෙනස්ම තේමාවක්. හොද අය හතුරො වෙන තේමාවක්. ඕගොල්ලො ඒක
උපසිරැසිය ගන්නදැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ
උපසිරැසිය ගන්න9වන කොටසනම් ඉතින් මරු.මතකය කියන්නෙ ගොඩක් සුවිශේෂී දෙයක්.ඒක නැතිවෙනවා කියන්නෙ ඉතින් ඇගෙන් කෑල්ලක් යනවා වගේ.ලෝකයේ මතකය අමතක වුණ අය ගොඩක්
උපසිරැසිය ගන්නයන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය… Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy
උපසිරැසිය ගන්නපසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් ටිකක් කතාව මතක තියාගෙන ඉමුකො. කලින් කොටසේ දී ඉලෙක්ට්රා දැනගන්නවා එයා ඇත්තටම කවුද
උපසිරැසිය ගන්නඅද ගෙනාවෙ ඩෙයාඩෙවිල් දෙවැනි සීසන් එකේ 11 වෙනි කතාව. බෑ බෑ කියද්දි විමා තමා මේක බලෙන්ම මගේ කරේ ගැහුවෙ. ඉතින්
උපසිරැසිය ගන්නඅතපසුවීමක් නිසාවෙන් අපේ සහෝදරයින් දෙන්නෙක්ම මේ එපිසෝඩ් ඒකට උපසිරසි කරලා තියනව, ඒ නිසා ඒ දෙදෙනාගේම උපසිරස මෙහි පලකරනව අපි. සිදුවූ
උපසිරැසිය ගන්නකළින් කොටසෙ මතකනෙ මොකද වුණේ කියලා. මැට්, ෆොගී, කැරන් දෙන්නා එකතු වෙලා කොහොම හරි ෆ්රෑන්ක්ව බේරගන්නයි හදන්නෙ. ඒත් අන්තිමට ෆ්රෑන්ක්
උපසිරැසිය ගන්නමෙන්න 7ත් අරන් ආවා. ජස්ටිස් ලීග් කියන්නෙ විශාල කණ්ඩායමක්. ඒකෙ බලයන් තියන අය නැති අය කියන දෙගොල්ලොම ඉන්නවා. ඒකෙ ඒවගේම
උපසිරැසිය ගන්න