Chicago PD [S03 : E03] with Sinhala Subtitle | පියෙකුගේ දරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]
ඔක්තොම්බර් මස 14 දින විකාශය වු තුන්වන අදියරේ තෙවන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Actual Physical Violence කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කරගෙන ගමු.
ගිය සතියෙන්…
ගිය සතියේ අපි දැක්කා පොලිස් කණ්ඩායමට පැවරිලා තිබුනේ වසය අවුරුදු අටක දරුවෙක්ගෙ ඝාතනයක් ගැන විමර්ශණය කරන්නයි. එවගේම ලින්ඩ්සේගේ හිත වෙනස් කරපු නිසා බනි ඒ කිව්වේ ලින්ඩ්සේගේ අම්මා හැන්ක් එක්ක ඔරොප්පු වෙනවා. ඔය ඔරොප්පුවටම බනි පොලිස් මුලස්ථානයටම ගිහින් හැන්ක් මිට පෙර යටගහාපු නඩුවක සාක්ශි බාර දෙනවා. හැන්ක් වැරදිකරුවෙකු කරලා හිරේට යවන්නයි බනිගේ උත්සහ කරන්නේ.
අද කොටසෙන්…
අද කතාවේ නම් තාත්තා කෙනෙක් පොලිසියට එනවා තමන්ගේ අතුරුදහන් වෙච්ච දුවව හොයාගන්න පොලිසියෙන් උදව්වක් ඉල්ලගෙන. ඉතින් පොලිසියෙන් උදව් ලැබෙයිද? ඒවගේම දැන් හෑන්ක් එක්ක බනි ඔරෝප්පුවෙන් ඉන්නේ, ඔලින්ස්කිටත් මේ ටිකේ කරදර ගොඩයි, එයාගේ තව දුවෙක් හොයාගෙන ඇවිත් කරදර කරනවා. එකට අද ඔලි මොකක් කරයිද? වැඩි විස්තර කතාව බලල දැනගන්නකො. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම හතර වෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
[button link=”https://goo.gl/hp5x1n” type=”icon” “center” newwindow=”yes”] 327 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/MVWdv8″ type=”icon” “center” newwindow=”yes”] 348 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/hzceVv” type=”icon” “center” newwindow=”yes”] 210 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2318 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sub
thanks
අදහස් දක්වපු සුපිරි කොල්ලෝ ටිකට ස්තුතියි. 😀
ස්තූතියි මචෝ සබට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ….දෙනකල් බලන් හිටියේ……….
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!
thanx sub ekata broo
ela ela