Colony [S01:E07] with Sinhala Subtitles | බුසාර්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැරැල්ලේ කස්ටිය හැදුවේ ස්නයිඩර් පැහැරගෙන යන්න. හැබැයි විල් හිටපු නිසා ඒ වගේ හරිගියේ නෑ. ඒ වගේම විල් ඇවිත් සැගවුණේ යොන්ක් එකේ. ඒ නිසා කැති කැරැල්ලේ කස්ටිය ට එන්න කියලා පණිවිඩයක් යැවුවත් ඒ වැඩේ සාර්ථක උනේ නෑ. ඒ වගේම කැරැල්ලේ කෙනෙක් ව මරන්නත් කැති ට සිද්ධ උනා. ඒ ටික තමයි කලින් කොටසේ උනේ. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
ස්නයිඩර් මරන්න වගේම කැති ගේ යොන්ක් එකට ආපු මනුස්සයව හෝම්ලෑන්ඩ් එකේ කස්ටිය අදුනගෙන ඉන්නේ. ඒ කෙනා කවුද කියලා කස්ටිය හොයනවා. ඒ වගේම තමයි ගැන හොයන නිසා බුසර්ඩ් බොරු මරණයක් රග දක්වනවා. ඒක සාර්ථක වෙයි ද? ඒ නිසා හෝම්ලෑන්ඩ් එකේ කස්ටිය එයා ගැන හොයන ඒක නවතියි ද? ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න කියලා කැරැල්ලේ ලොක්කා කියනවා. ඒ තීරණය මොකක් වෙයි ද? ඒ වගේම විල් සහ කැති බලාපොරොත්තු උණු දෙයක් අද ලැබෙනවා. ඒ මොකක්ද ඒ? අද කොටස බලන්න එහෙනම්..
එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S01E07.HDTV.x264-FLEET
Colony.S01E07.INTERNAL.HDTV.x264-FUM[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3302 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!!
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
patta kollo..thanks sub ekata anith ewatath ikmanata demu e
thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssss
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks