MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)රෂීන් මන්සිල්සිංහල උපසිරැසි

Containment [S01 : E02] with Sinhala Subtitles | මම මැරෙන්නේ ඔයාට ජිවත් වෙන්න… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Containment -TV1

හායි යාලුවනේ කලින් කතාවේ මතක ඇතිනේ මොකද වුනේ කියලා. සිරියානු ළමයෙක් ඇමරිකාවට වයිරසක් ගේනවා. ඒ වයිරසය ව්‍යාප්ත වෙන්නේ ස්පර්ශයෙන්. තව දහදියෙන්, ලේ වලින් වගේ දේවල් වලින්. ඊට පස්සේ රජය තීරණය කරනවා වයිරසය ඇති වුණා ප්‍රදේශය වට කරන්න. එකට ඒගොල්ලන් විදුලි වැටක් වෙන් කරනවා. නගර කොටස් දෙකකට කැඩෙනවා සිමාවෙන් එළියේ සහ ඇතුලේ කියලා. දොස්තරවරු පලවෙනි ලෙඩාව හොයාගන්නවා. එත් එයා මැරෙනවා. ඊට පස්සේ එයාගේ පවුලේ කට්ටියව රෝහලේ තනි තනියම කාමර වලට දාලා තියෙනවා. සිමාවේ වැඩකටයුතු ටික පාලනය කරන්නේ මේජර් ඇලෙක්ස් කාර්නන් ඒ කියන්නේ ලෙක්ස්. එයාගේ කෙල්ලත් වයිරසය හදුනා පැත්තේ ඉන්නේ.

අද කොටස ගැන කියනවා නම් අද නගරය ටිකක් උණුසුම් වෙලා නගරය ඇතුලේ ගොඩක් දේවල් වෙනවා. තව දොස්තරවරුන්ට අමතක වෙච්ච ලෙඩෙක්ව  ගැන හෝඩුවාවක් ලැබෙනවා සිමාව ඇතුලේ ඉදලා. බලමු අත්ලන්තා පොලිසියට ප්‍රමුක මේජර් ඇලෙක්ස් කාර්නන් මේ කෙනාව හොයාගන්න පුලුවන් වෙයිද කියලා. ඔයාලම බලන්න. ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවේ සමුගන්නවා.

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.102.hdtv-lol[ettv]

Containment.S01E02.HDTV.x264-LOL

Containment.S01E02.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1844 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

9 thoughts on “Containment [S01 : E02] with Sinhala Subtitles | මම මැරෙන්නේ ඔයාට ජිවත් වෙන්න… [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *