Cosmos: A SpaceTime Odyssey [S01 : E08] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]
අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.
මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.
මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.
ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.
මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.
ඒ වගේම,
විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,
ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…
ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…
ඉතින්…
එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…
[button link=”http://tinyw.in/Rb0i” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Xhm0″ type=”icon” “center” newwindow=”yes”] 187 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/PKfV” type=”icon” “center” newwindow=”yes”] 930 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/pB0l” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3467 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak Sthuthi..Jaya wewa!!
thank you
Thanks For Sub….Good Luck
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
niyama kathawa… thanks obeta
Elaz
thank you for……….!
ඇත්තටම මම මේ වැඩසටහන ඊයේ බලන්න ගත්තේ .. කොටසෙන් කොටස කමෙන්ට් කරන්න බැරි උනත් ඇත්තටම මේ සහෝදරිගේ සබ් එක සුපිරියටම තියනවා … මේක ඉවර උනාම තවත් මේ වගේ එකක් අරන් එන්න කියලත් ඉල්ලනවා ගොඩක් පින් එහෙනම් මේ කොටසත් ඔන්න ගන්නවා … 😀 ගොඩක් ස්තුතියි !!
Thank you!
eke idalama coment karanna bari una aththatama meka godak pin thanx 😀
මේකට සබ් දුන්නට ගොඩක් පින් සොහොයුරිය. මේක කොච්චර හිතට අල්ලලා ගියාද කිව්වොත් සබ් එනකන් ඉන්නේ නැතිව ඔක්කොම බැලුවා. කොහොම උනත් ඔබේ සින්හල සබ් ඉහල මට්ටමක තියන බවත් කියන්න ඕන. මේක බලද්දි මට හිතුන තවත් දෙයක් තමයි අපේ අධ්‍යාපන රටාව කොයි තරම් ගල් යුගයේ තියන එකක්ද කියලා. පොත් කට පාඩම් කරවමින් බලහත්කාරයෙන් ඉගැන්නුවාට විද්‍යාව කියන්නේ කොයි තරම් කුතුහලයකින් ඉගෙන ගත හැකි වගේම, සරලව ඉගැන්විය හැකි රසවත් විෂයක්ද…….
බොහොම ස්තූතියි සජීවි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරැසියට… 🙂
සබට බොහොම ස්තුතියි 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……….
tnx…… anith tikath ikmanata denna.
සබට ස්තුතියි ! සේරම ඉක්මනට දෙන්න.
ස්තුතියි ! සජිවි සහෝ!
වටිනා කියන වැඩක් මෙකට සබ් දෙනවා කියන්නේ!
ජය වේවා!
නියමයි නියමයි
සබට තුති
ජය වේවා
නියමයි සෙහා්දරී
Machan 33d torrent link eke awulak thiyanawa …Eken enne E6 eke file eka … E8 eka nevi …
kalin dala thibba post eketh ehma una
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝදරි.එනකම් බලන් ඉන්නෙ,සේරම ඉක්මනට දෙන්ට අර්….
ස්තුතියි 🙂
පට්ට මචං ඔයාලගේ team එකට සුබ අනාගතයක් මම කියන්නේ මේ site ලංකාවේ number one වෙන්න කියල ඔයාලට ජයෙන් ජය ………
Sajeevi lowakata apa geniyana Sajeevi Obata sthoothi
නියමයි සජිවී සහෝදරී.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
thanks
niyamai onna bawa asawen balana katawak…. mawaga kata thawa ona thaz subapatum.
නියමයි සෙහා්දරී 🙂
ada man aka