MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස්අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)දේවක සදරුවන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

CSI: Cyber [S01 : E08] with Sinhala Subtitles | සෙල්ෆි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

CSI Cyber TV1

CSI Cyber S01 – 8 කොටස අරගෙන එන්න නම් දවස් 6ක් විතර ගිහින් කලින් කොටස දීලා. දැන් ඉතින් තව මේ කොටසෙන් පස්සේ කොටස් 5ක් විතරයි තියෙන්නේ පලවෙනි කතා මාලාව ඉවර වෙන්න. බලාපොරොත්තු උන තරමට නොවුනත් එකතු වෙලා ඉන්න අය වෙනුවෙන් ඉතිරි කොටස් 5ත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන්  අද කොටසට.

අද කතාව සෙල්ෆි කියලා නම් කරලා තිබුනත් මිනි මැරුමක්. අවුරුදු 90 කට කලින් තිබුන සින්දුවක විදිහට මිනි මරණ මිනි මරුවෙක් අල්ලගන්න වගේම එහෙම මරන්න ඉදපු අයව බෙර ගන්න මෙහෙයුමක් තමයි තියෙන්නේ. වැඩි කතා නැතිව එහෙමනම් මේ සතියේ ස්කොපියන් හා 24 තුලින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E08.720p.HDTV.X264-DIMENSION.HI

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1397 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/Devaka2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

             

11 thoughts on “CSI: Cyber [S01 : E08] with Sinhala Subtitles | සෙල්ෆි [සිංහල උපසිරැසි සමඟ]

  • මුලු සීසන් එකෙම සබ් එක හරියට නෑ

    Reply
  • මුලු සීසන් එකෙම සබ් එක අවුල්.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි….

    Reply
  • උපසිරසි ඒනකම් බලන් හිටියේ. බොහොම ස්තුතී බොරෝ……..

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි .
    පුලුවන්නම් පොඩි කොපියකට උපසිරස දෙනවද

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *