Dark Circles (2013) | වියරු වූ මවු සෙනෙහස…[සිංහල උපසිරසි සමඟ]
[box]ඔන්න යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් පලවෙනි වැඩේම හොරර් එකකින් පටන් ගන්න හිතුවා. මේක Paul Soter විසින් අධ්‍යක්ෂනය කරනු ලැබූ IMDb අගය 6.6 ක් වන සුපිරිම ගනයේ සිනමා සිතුවමක්. හොරර් ෆිල්ම් එකකට මේ තරම් IMDb අගයක් එනව කියන්නෙ ෆිල්ම් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ.
ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවනම් ඇලෙක්ස් හා පෙනී ගොඩක් ආදරෙන් පසුවන තරුණ අබුසැමි යුවලක්. ඇලෙක්ස් සංගීත ශිල්පියෙක්. පෙනී ගර්බනී තත්වයේ පසුවන කාන්තාවක්. එම නිසා ඔවුන් අලුත් දරු උපත වෙනුවෙන් පිටිසර නිදහස් ප්‍රදේශයක නිවෙසක් මිලදී ගෙන පදිංචියට යාමට අදහස් කරගෙන සිටී. නමුත් හදිසියේම පෙනීගේ දරු උපත සිදු විය. එසේ වුවත් නිවෙස අඩු මිලට ලැබීමත් නිසා අලුත් සිගිත්තා සමග සතුටින් ජීවත් වීමට සිතා ඔවුන් එම නිවෙස මිලදී ගෙන පදිංචියට යයි. නමුත් ඉන්පසු ඔවුනට මුහුන පෑමට සිදුවන්නේ කවදාවත් නොසිතූ සිදුවීම් මාලාවකයි. ඔවුන්ට සිදුවන්නෙ කුමක්ද ඇත්තටම ? ඔවුනගේ පවුල් ජීවිතයට කුමක් සිදුවෙයිද? මෙම ස්ථානයේ ඇති අභිරහස කුමක්ද? ඉතින් යාලුවනේ ඔයාලට මේ ගැන දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා.
මේකට තවමත් නිවැරැදි ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිත් නැහැ. ඉතින් ඒක නිසා ලොකු කැපවීමක් කරල තමයි මේක ඉක්මනින්ම ඔයාලට දෙන්නෙ. ඉතින් යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම නිසා ඔයාලගෙ අදහස් හා යෝජනා ගොඩක් වටිනව. ඒක මගේ ඊළග උපසිරැසි නිර්මාණෙට විශාල ශක්තියක් වෙයි. හැමෝටම ජයවේව! [/box]
SInhala Subtitles
-- Count 3004 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro sub ekata..
Jaya wewa!
well done bro
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks……
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල එල සහෝ සුපිරි. වැඩේ දිගටම කරගෙන යන්න. (y)
පියුමාල් සහේ ස්තූතියි සබ් එකට.හොරර් මම ආසම සෙට් එකක් තමා.
thanx machan
thanks macho,,,,jayen jaya
thank you , good work
thnx machoooo
බොහොම ස්තූතියි යුෂාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thnx sahoo ….jaya wewa!
Aniwa banawa ban. mama asa me wage seen walata tamai. he he horror.. Congrats on first subs. Ela..
aniwa machaooo….thnx
elazzzz sub ekata
ela machan thnx..
උපසිරසවල අඩුපඩු නෑ.හොඩට තියෙනව.කතවත් හොදයි.ෆිල්ම් එකේ අවසනෙ අමුතුයි.හොල්මනකට පිහියෙන් ඈන්නට මෑරෙන්න විදියක් නෑනේ.තවත් හොද ෆිල්ම් දෙනකන් බලන් ඉන්නව.ස්තුතියි.
thanx machoo..mata hithenne meke inne holamanak nemei wage 🙂
maxxa …lamaya…! mewage film tama mageth taste eka..!!
math asa mewata thamai macho 🙂
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා. එල එල.
thanx sahoooo…. 🙂
baya hithenawa oiii!!!!!!!!
:O
මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ………
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
thnx macho..digatama karanawa
Ela machan ………….
ela ela
good one boss..
thnx bro
ජයම වේවා පළමු වැඩේට.එලකිරි ආ!!!!
තෑන්ක්ස් මචං…….
එලකිරි කොල්ලො එලකිරි
අලුත් කියල නෑ සබ් එක එලටම තියේ බන්
අපේ උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිලිගන්න ගමන් පලමු උපසිරසට සුබපතමින් දිගටම අපිත් එක්ක එකතුවෙල ඉදීවි කියල හිතනව
තව එකක් කරමු නේද බලන්න ? 😉
ස්තුතියි සහෝ ,,,,දිගටම සබ් දෙනව
ee patta wadak machan hodada aluth kollek elamakiri. mama subapathanawa machan ubata
thnx machan…
අයියෝ මේක මගෑරිලා… පහුගිය ටිකේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියා මගේ තිබුණ වැඩත් එක්ක. එනිසා මට පහුගිය ටිකේ කමෙන්ට් කරන්ඩ බැරිවුණා එකිනෙක ලිපිවලට ඒ ගැන සමාව ඉල්ලනවා සබ් දීපු සහෝදරවරුන්ගෙන්. දිගටම ඉදිරියට කමෙන්ට් කරන්ඩ උත්සාහයක් ගන්නම්. යම්හෙයකින් නොහැකිවුණොත් තරහකටවත් නොසලකා හැරිඉමකටවත් එහෙම කරනවා නෙමෙයි කියලා කියන්ඩයි ඕනි කළේ…
පහුගිය ඒවා දාපුවා කෝවද? නොදාපුවා කෝවද? හොය හොයා දාන්ඩ කම්මැලි නිසා කිව්වේ අමනාප වෙන්ඩ එපා මා එක්ක කියන එක දන්වලා තියන්ඩ. හැකි හෑම වෙලාවකම කමෙන්ට් එකක් දාලා සහයක් වෙනවා. ඔයාටත් එහෙමයි සහෝ, මේක අහම්බෙන් දුටු නිසා කමෙන්ට් කරනවා මෙහෙම. ජය!
අපෝ අමුතුවෙන් අපිට නම් කියන්න ඕනෙ නැහැo ය කම්මැලිකම ගැන අපි හොදට දන්නව…! 😛
ela machan..akata kamak na.late wela hari comment karane 🙂
මේං මචෝ… මගෙන් සුභ පැතුම්!
තෑන්ක්ස් machan 🙂
පළවෙනි උපිසරැසියට ම ලොකු උත්සායක් දරන්න වෙලා නේද? ඒකත් හොදයි. ස්තුතියි සහෝ. දිගටම හොද නිර්මාණ උපසිරැසි ගන්වන්න.
තෑන්ක්ස් මචන් ,,,,දිගටම සබ් දෙනව
අම්මෝ.. හොල්මන්.. බයේ බෑ.. 🙁
🙂
patta ah
:)එල
Ela kollek…
ස්තුතියි
jaya wewa!!!! kollo
එල එල
සුභ පැතුම් පළමු සබට පියුමාල්
කැපවිමෙන් කරලා තියෙනවා කියලා හිතෙනවා ලිපිය දැක්කම
දෙවනි එකත් එහෙනම් පටන් ගමු නේද? දැන්මම
ජය වේවා සහෝ
තෑන්ක්ස් සහෝ ..ඉක්මනමටම දෙනව
thanks
🙂
ela machan maxxaa……….
තෑන්ක්ස් මචෝ
Thanks !!!!!!!!!!!!!
තෑන්ක්ස් machan 🙂
pattai,,.. thnkx…
තෑන්ක්ස් machan 🙂
elazzzzzzzzzzzzz
තෑන්ක්ස් machan 🙂
බොහොම අගෙයි සහෝදරයා. සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට. හෙනෙම ඔන්න තව උපසිරැස ලැබේවි යැයි අපි හිතනවා.
මේක ගත්ත ඔන්න එහෙනම් බොහොම ස්තුතියි ඔබට…
බොහොම ස්තුතියි සහෝ
ela machan
එල 🙂
ela
tawa denna
obata jaya
:)තෑන්ක්ස් මචන්
thnxz aluth kollo
එල එල
pattai 🙂 bro
තෑන්ක්ස් බ්‍රෝ
එල එල එල
🙂
එල සහෝදරයා කට්ට කාලා කල සබ් එකට මගෙන් තෑන්ක්ස් එකක් මෙන්න,.
:)තෑන්ක්ස් මචා
1st sub akata jayama wewa digatama radi inna hode 😀
තෑන්ක්ස් machan 🙂 .අනිවා
bohoma pin sahota
තෑන්ක්ස් machan 🙂
මංගල උපසිරසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම්! ඉදිරියට තවත් උපසිරසි ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා! උපසිරයට බොහොම ස්තුතියි!
තෑන්ක්ස් machan 🙂
dwn wenna damma
🙂
maxxa machan
තෑන්ක්ස් machan 🙂
digatama wade karan yanna kolu good luck
තෑන්ක්ස් machan 🙂
මේක මාර යකෙක්නේ …විවිද තැන් වල
good luck bro
තෑන්ක්ස් machan 🙂
niyamai sahoadaraya sadarayen piligannawa baiscope akata
තෑන්ක්ස් machan 🙂
පළමු නිර්මාණයට සුභ පතනවා.ඊගාව සබ් එකත් ඉක්මනට දෙවි කියලා හිතනවා.
පින් හොදේ
තෑන්ක්ස් machan 🙂 ….අනිව ඉක්මනටම දෙනව
Thanks
එල
සුපිරි කතාවක් වගේ, එහෙනම් පළමු වැඩේම නියමම ෆිල්ම් එකකින් පටන් ගත්ත නේ ..
අනිව මචෝ
meyka dwn karagena unne.txz sub akata
තෑන්ක්ස් machan 🙂
1st sub akata cngrtz
තෑන්ක්ස් machan 🙂
wow… maru 😀
තෑන්ක්ස් machan 🙂
patta macho
තෑන්ක්ස් machan 🙂
එල කිරි හොදේ.. පළමු වැඩේට ජයම වේවා!
තෑන්ක්ස් machan 🙂
සුපිරි ෆිල්ම් එකක් වගේ ඔන්න මාත් බාන්න දැම්ම.
ජය
තෑන්ක්ස් machan 🙂
thnaks yaluwa digatama subs denna
:)අනිව දිගටම දෙනව
Good luck bro 🙂
තෑන්ක්ස් machan 🙂
jayen jaya!!!
තෑන්ක්ස් machan 🙂
thnxxxxxxxxxxxxxxxxxxxx
🙂
ජයම වේවා පළමු වැඩේට 🙂
:)එල මචන්
එලස් බාන්න දැම්ම 🙂
එල 🙂
පට්ට පට්ට පළමු එකට ජය
තෑන්ක්ස් මචන්
Mama ehenam ada 1st
Congrats for your first subtitles.
එල මචන් එල ……තෑන්ක්ස්