DCs Legends of Tomorrow (2016) [S02 : E11] with Sinhala Subtitles | දෙපිටකාට්ටු රිප් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ලෙජන්ඩ් 11 වන කොටහත් අරන් ආවා. ආව දවසෙම රෑ 8.20 වෙද්දී ඉවරයක් කළා. අදත් හැබැයි අචින්ත සහෝ නම් නෙවේ. අචින්ත සහෝට එක්සෑම් නිසා අද කොටසත් මමමයි ගෙනාවේ. සමහරවිට ලබන සතියේ අචින්ත සහෝ සබ ගෙනෙයි. එහෙමනම් ඉතින් අද වෙන්නේ මොකද කියලා බලමු.
මරණයේ කල්ලිය රිප්ගේ මතකයන් යලිත් රිප්ට දීලා. හැබැයි දැන් රිප් වැඩ කරන්නේ තෝන්ගේ පදේට. රිප් වොෂින්ටන්ව මරපු නිසා වොෂින්ටන්ව බේරගන්න ගියපු කණ්ඩායම ලොකු අමාරුවක වැටෙන්නේ. රිප් සාරාට වෙඩි තියනවා. ෆයර්ස්ටෝම් වගේම ඇටම් දෙන්නගේ බලයන් නැතුව යනවා. යානය අකර්මන්‍ය වෙනවා. මිස්ට රෝරිව ජෝර්ජ් වොෂින්ටන් එක්කම ඉංග්‍රීසි හමුදාව අල්ලගන්නවා. අමායා නේට් දෙන්නා වොෂින්ටන්ගේ පස්සෙන් යනවා. මේ නිසා අද කණ්ඩායම බෙදිලා තමා ඉන්නේ.
ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රිප් යානයට ඇතුල් වෙනවා ඉරණමේ හෙල්ලය හොයාගෙන. ජැක්ස් සෑහෙන වෙහෙසක් දරනවා රිප්ගෙන් ඒක ආරක්ෂා කරගන්න.
හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. එහෙනම් යලිත් හෙට THE 100 තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
DCs.Legends.of.Tomorrow.S02E11.HDTV.x264-LOL.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.HDTV.x264-DiMENSiON.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.720p.HDTV.x264-DiMENSiON.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.1080p.HDTV.x264-DiMENSiON.Turncoat
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8962 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි……………….
උපසිරැසියට බොහොම ස්තූතියි….
thanks 4 sub.
Thanks saho sub ekta
Thanks……..
Thanks man…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sahoo niyamai thanks..
Thanks Bro.
ela ela thanks….!
sub ekata thanx sahoo…. jaya wewa……..!!!!!!!!!!!!
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි
අද පෙන්නයිනේ රිප් කවුද කෙනෙක් මරනවා කලින් එක ඉවර උනාට
පස්සේ මේක එනකල් බලන් හිටියේ
thx
නියමයි සහෝ…
ජයවේවා!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…
Patttaaaaaaaaaaaaaaa
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා..
Thanx bro.korean tv serias valata sub dennedda.HAWARANG kiyala ekak yanawa.korean cannel ekaka.denata kotas 15 vage mathaka.
Mekata sub denna puluwanda
කොරියන් සබ් කරන කෙනෙක්ගෙන් අහන්න
supiri bn parakku wen nathuwa dena eka nam watinawa 🙂
thank u
Sub ekata thanx saho
Thanks
Thanks bro…….jayawewa…!
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.
ඒනම් අර කිවුවා වගේ හෙට හම්බෙමු……
Neyamai maduwa digatama demu obata jaya
thx brooo
බොහොම ස්තුතියි සහෝ……
Elama mcho
Maara porakne machn. Twma download kle wth ne kiyahnko. Elama elama Thank you very much. Bro
Thanks bro
Thanks for sub.
thankz bro
Thanks
Ela ….