Watch Trailer

Dead Man Down (2013) Sinhala Subtitles | ජීවන අරමුණ පළිගැනීමක් වු විට…[සිංහල උපසිරැසි සමඟ]

පවුල කියන ඒකකය තමයි මේ ලෝකේ මහා පොදු සාධකය වෙන්නේ. මොකද එතැන් තියෙන්නේ තවත් ලෝකයක්. පුංචි ලෝකයක් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වු මිනිස්ලොව තුල තිබෙන තමන්ගේම කියන සුන්දර සුරලොවක්. මොන දේ හිත තුල තිබුනත් ගෙදරට ගොඩ වෙනකොට තමන්ගේ බිරිඳගේ, දරුවෙකුගේ සුන්දර සිනහව තුලින් හිතේ තියෙන ඕනෙම බරක් ක්ෂණයකින් සැහැ…

Dead Man Down (2013)
පවුල කියන ඒකකය තමයි මේ ලෝකේ මහා පොදු සාධකය වෙන්නේ. මොකද එතැන් තියෙන්නේ තවත් ලෝකයක්. පුංචි ලෝකයක් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වු මිනිස්ලොව තුල තිබෙන තමන්ගේම කියන සුන්දර සුරලොවක්. මොන දේ හිත තුල තිබුනත් ගෙදරට ගොඩ වෙනකොට තමන්ගේ බිරිඳගේ, දරුවෙකුගේ සුන්දර සිනහව තුලින් හිතේ තියෙන ඕනෙම බරක් ක්ෂණයකින් සැහැල්ලු කල හැකි තරම් අපූරු දායාදයක් තමයි පවුල කියන්නේ. ඉතින් ඒ ඒකකය රැක ගන්න, එය සතුටින් තියන්න එහෙමත් නැතිනම් ඔවුන් සතුටු වනවා දැක හිතින් සතුටු වෙන පියවරුන් කොපමණ නම් මේ ලෝකේ ඇද්ද? එහෙම ආදරෙන් රැක ගන්න පවුලක සාමාජිකයන් එහෙමත් නැතිනම් දරුවන් තම බිරිඳ ඒ සුන්දර ලොවෙන් සමුගත්තොත් පියෙකුට සැමියෙකුට මොනවගේ හැඟීමක් ඇති වේවිද? මමත් පියෙක් නිසා ඒ ගැන නම් හිතනවා කියන එක හුස්ම හිරකරවනවා වගේ දෙයක් ලෙසයි මට නම් හැඟෙන්නේ.

එහෙනම් අද මේ පූර්විකාව ගෙන එන්නේ එවැනි හදවතට සමීප කතාවක් වටා ගෙතුනු 2013 මාර්තු මස 08 වන දින සිට තිරගත වීම ආරම්භ කල Dead Man Down චිත්‍රපටයේ සිංහල උපසිරැස ඔබ වෙත සමීප කරවන්නටයි. ඇමෙරිකානු ඩොලර් 5,345,250 වැය කොට නිෂ්පාදනය වු මෙම චිත්‍රපටිය අප්‍රේල් මස 12 වෙනිදා වන විටත් ඇමෙරිකානු ඩොලර්10,880,926 අදායමක් ලබා ගනිමින් සහ IMDb චිත්‍රපට දර්ශකයේ 6.7 වැනි ඉහල මට්ටමකට පය තබන්නත් සමත්කම් දක්වලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Niels Arden Oplev වන අධ්‍යක්ෂකවරයා විසින් වන අතර මෙහි රංගන දායකත්වය Colin Farrell, Noomi Rapace, Terrence Howard වගේ නළුනිළි දායකත්වයකින් සමන්විත වෙනවා. එහෙනම් මම කතාව දෙසට හැරෙන්නම්.

එක්තරා කණ්ඩායමක් සිටිනවා ඇමෙරිකාවේ ඔවුන් කරන්නේ නිශ්චල දේපල වෙළඳාම. එනම් පැරණි ගොඩනැගිලි මිලට ගෙන ඒවා ප්‍රතිසංස්කරණය කර එහි ඔවුන්ගේ ව්‍යාපාර දුවවන එක. මේ කණ්ඩායම මේ දේවල් කරන්න එහෙමත් නැතිනම් පැරණි ගොඩනැගිලිවල මිනිසුන් ඉවත් කරන්න යොදන ක්‍රමය ටිකක් දරුණුයි. ඒ මැර බලය භාවිතා කරලා. මේ කණ්ඩායමේ ලොක්කා තමයි අලපොන්ස් කියන්නේ. ඒ වගේම ඔහුගේ කණ්ඩායමට ලඟකදී ඉඳන් තර්ජනයක් මතු වෙලා ම්තිබෙනවා. එක එක සාමාජිකයන් මිය යනවා. ඔවුන් අත පණිවිඩයක් තබමින්. එත් සමඟම කොටස් වලට කපන ලද ඡායා රූපයක කොටස් මේ ඇල්පොන්ස් හට ලැබෙනවා මුහුණ කොටස් හැර අනෙක් කොටස් ඔහුගේ සගයන්ගේ නික්ම යාමත් සමඟම. මේක ඔහුට ඇත්තටම ප්‍රේහේලිකාවක් කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බැරි ඔහු කරන්නේ සැකයට හේතු වූ ඔහුගේ සමකාලීනයන් මේ ලෝකයෙන්ම ඉවත්කර දමන එකයි. ඔහුගේ කණ්ඩායමේ සිටිනවා දෙදෙනෙක් වික්ටර් සහ ඩාර්සි කියා. ඔවුන් දෙදෙනාගෙන් වික්ටර් ටිකක් අමුතු පුද්ගලයෙක්. ඔහුගේ නිවසට එහා ගොඩනැගිල්ලේ ඉන්නවා තරුණියක් ඇයත් රිය අනතුරක් නිසා මුහුණ විකෘති වු තැනැත්තියක්. මේ දෙදෙනාටම තියෙන්නේ එකම අරමුණක්. වෙනස් මාර්ග වලින් යා යුතු. එහෙත් මේ අරමුණ කුමක්ද ඇයි මේ අරමුණ මෙයාලගේ ජිවිත වලට ආවේ කියන දේ බලන්න ඒ වගේම ඇල්පොන්ස්ට ඇති තර්ජනය මොකද්ද ඇයි ඔහුගේ කණ්ඩායමේ අය මියයන්නේ? කවුද ඔවුන්ව මරන්නේ? ඒ මරන්න හේතුව? මේ දේවල් සේරම හොයා ගන්න මෙතැන් පටන් මම ඔබට භාර කරනවා.

එහෙනම් ගිහින් එන්නම්, නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා !!!

Dead Man Down (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

9,245 downloadsDownload Dead.Man_.Down_.2013www.baiscopelk.com_.rar223 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,245 downloadsDownload Subtitles223 KB

109 comments

  1. yasas

    patta film akak meyka denkm unne thxzzzz

  2. naleen

    maxxa film akak. supiri naluwek :D

  3. mihin ලංකා

    පට්ට පට්ට මේක සුපිරිම ෆිල්ම් එකක්... ජය!!!!

  4. amilatk

    jaya wewa!!!

  5. upali

    yooooo.... ela ela subs deela...

  6. ganidu

    තෑන්ක්ස් වේවා!

  7. hh

    maru film aka. :)

  8. elakiri

    සබ දෙනකම් බලාගෙන උන්නේ.එළකිරි මේ දීලා තියෙන්නේ.

  9. Siraj priyantha

    Thanks

  10. waruna

    tx baiscope & hasantha

  11. vee

    jaya wewa saholata.

  12. dj

    අනිවා බලන්න ඕනේ.පට්ට නළුවෙක් නේ ඉන්නේ.

  13. tharanga

    පට්ටම ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා..බොහොම තුති මේ වගේ එකකට සබ් දාලා දුන්න එකට :)

  14. ccnp

    Thanks

  15. lasidu

    මේක නම් පට්ට පහරක් වගේ ජය වේවා :P

  16. wow

    wow….maru :D

  17. rusuru | රුසිරු

    බොහොම ස්තුතියි සහෝ..............!

  18. g-a-n-d-u

    එල එල

    ජයවේවා.!

  19. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  20. eraNga

    බොහොම ස්තුතියි “හසන්ත වික්‍රමරත්න” සහෝ

  21. shann

    එළනේ

    අනිවා පට්ටම එකක් ජය වේවා

  22. Bandula

    ජය වේවා! බොහොම පින්

  23. chamath cafe

    නියමයි............ මේ වගේ ඒවා තමා දෙන්න ඕනේ

  24. frenando

    මරු මචෝ

  25. h[A]s

    පට පට පට්ට පතුරු හොදේ,:D මේක නම් නියමම ෆිල්ම් එකක්

  26. was

    මචන් දිගටම සබ් දෙන්න
    ජය වේවා…

  27. ishara

    බොහොම පින්

  28. jeewantha

    pattai . maxxa

  29. kalinga

    ෆිල්ම් එක බාන්න දැම්ම. බොහොම තුති මචං.

  30. sumudu

    thanks bro

  31. thusitha

    ගොඩක් ස්තූතී

  32. Amila`

    DOWNLOADING...... ජයම වේවා බයිස්කෝප්

  33. pathum

    ගොඩාක් ස්තූතියි අලුත්ම එකකට සබ් දුන්නට :p

  34. chandana

    TX LOT BRO

  35. කැළුම්

    මේක බලන්නම උන්නේ
    ජය වේවා සබ් දුන්න එකට

    tHAnKS!!!!!!!!!!

  36. අසංක

    පට්ට හොදේ සුපිරි ෆිල්ම් එකක්....

  37. උදාර

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි

  38. f_live

    මමත් බානව ඔන්න සබ් දුන්න එක ස්තුති

  39. සිංහලයා

    ලොවෙත් නෑ බොහෝම පින් මේ වැඩේට ..

    ජය වේවා බයිස්කෝප්!

  40. zumo man

    elazzz thnxzzz

  41. was

    maxxa මචං

  42. ප්‍රශන්න

    මරු අයියේ.. උදේ පාන්දරින්ම බාන්න දැම්මා.....

  43. Gayan

    baiscope.lk ake subs patta :)

  44. dilan

    jaya wewa hasantha

  45. Hashan

    SUB site ake dankm balagena unne

  46. වෙනුර

    patta patta

  47. nalaka

    ela ela ..gini fillm ekak sub walata thanks bro...

  48. Akila

    බොහොම ස්තූතියි

  49. ©V PACK Ent

    බොහොම ස්තුතියි සහෝ..!

  50. ositha

    thnxz hasnatha kollo

Load more comments