Deathstroke: Knights & Dragons: The Movie (2020) Sinhala Subtitles | සතුරෙකුට පමනක් සීමා නොවූ ස්ලේඩ් විල්සන් [සිංහල උපසිරසි සමඟ]
ගොඩක් පරක්කු වෙලා තමයි අද මේ ඇනිමේශන් ෆිල්ම් එක අරගෙන එන්නේ. මේක ඇවිල්ලත් දැන් ටිකක් කල්. ගොඩ දෙනෙක් කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බ නිසා තමා මං අරං එන්න හිතුවේ. කෙසේ හෝ වේවා අද මං ගෙනාපු ඩෙත්ස්ට්‍රෝක් එක වෙනම යුනිවර්ස් එකක එකක්. ඒ නිසා මේක කොහෙටවත් සම්බන්ද වෙන්නේ නෑ..කෙලින්ම බලන්න විතරයි තියෙන්නේ.
මේ යුනිවර්ස් එකේ ස්ලේඩ් ට තියෙන්නේ අමුතුම ජීවිතයක්. අනිත් යුනිවර්ස් වල වගේම මේකෙදිත් හමුදාව ස්ලේඩ්ව රහසිගත මත්ද්‍රව්‍ය පරීක්ශණයකට ගන්නවා. ඇත්තෙන්ම කිව්වොත් පරීක්ශනේ කරපු ගමන්ම කිසි වෙනසක් වෙන්නේ නෑ. ඒකේ ප්‍රතිපල එලියට එන්නේ නෑ. ඒ නිසා පරීක්ශනේ වැරදුනා කියලා හිතපු හමුදාව ස්ලේඩ්ව විශ්‍රාම යවනවා. හැබැයි ටික දවසක් යද්දි හමුදාවෙන් ස්ලේඩ්ට දුන්න බෙහෙත් වැඩ කරන්න පටං ගන්නවා. ඒකෙන් ස්ලේඩ්ට ඉතා වේගයෙන් සුවවීමේ හැකියාවක්, ක්‍රියාශීලීත්වය, වේගය සහ ශක්තියත් වැඩි වෙනවා. කොහොමෙන් කොහොමහරි ස්ලේඩ් එයාගේ හමුදාවේ අණ දෙන නිලදාරීනී වන ඇඩලින්ව කසාදත් බදිනවා. ඇඩලින් දන්නේ නෑ ස්ලේඩ්ගේ හැකියාවන් ගැන. ස්ලේඩ් කියන්නෙත් නෑ. ඔය විදිහට හමුදාවේ බෙහෙත වැඩ කරන්න පටං ගත්තට පස්සේ තමා ස්ලේඩ් ඩෙත්ස්ට්‍රෝක් කියන කුලී මිනීමරුවා වෙන්නේ…
මෙතනින් එහාට කියන්න යන්නේ නෑ.. තව එක දෙයක් කියන්න ඕනි. මෙච්චර කල් ස්ලේඩ් කියන්නේ හතුරෙක් විතරයි කියලා හිතාගෙන හිටපු අය මේක බැලුවට පස්සේ තමන්ගේ අදහස වෙනස් කරගනීවි කියල හිතනවා. එහෙනම් මේ මාසේ 23 වෙනිදා නිකුත් වීමට නියමිත Superman Man Of Tomorrow අනිමේශන් චිත්‍රපටයේ උපසිරසියෙන් නැවත හමුවෙමු. ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7986 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
dn baiscopelk eka sawuththui bn
E Moko? Hkzzzzzzz 🙂
ow den godak film walta subtitles nehe… anika add thogayayi
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanx
ස්තූතියි සහෝ
Tnx bro
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thanks bro
bohoma sthuthi..
thanks…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
සහෝ…Superman: Man Of Tomorrow එකට සබ් එක ඕනේ….Yts එකට Support කරන්න සබ් එක හදනවාද….
Thanks machan
උපසිරැසියට බොහොම ස්තුතියි !
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thank you very much
thankz
thanks ………………….
Superman man of tomorrow එකට ඉක්කන්ට සබ් ඕනෝ….
Thanks for the subtitles. Keep up the good work.
Thanks jayawewa……!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanks..
බොහොම ස්තූතියි සබ් එකට
මේක දෙනකන් තමයි බලන් හිටියේ උපසිරසට බොහෝම සුත්තුයි
පුලුවන් නම් one and only ivan වලටත් sub දාන්න
බොහෝම ස්තූතියි සහෝ
දෙනකන් හිටියේ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ