MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිඑළඑළ (TV)ක්‍රියාදාමදේවක සදරුවන්බලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Designated Survivor (2016) [S01 : E05] with Sinhala Subtitles | සතුරා සොයා යුධ බිමේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Designated-Survivor

සතිදෙකකට පස්සේ ආයෙමත් Designated Survivor කතා මාලාවේ පස්වෙනි කොටසත් එක්ක එකතු කරගන්නයි මේ සුදානම.

පසුගිය කොටස් අමතක වෙලානම් මතක් කරගන්නත් එක්ක ආපහු හැරිලා බලන ගමන් අද කොටස ගැන බැලුවොත් ඇමරිකාවේ ජනාදිපති ඇතුළු ඇමති මැති ඇමති වරු මන්ත්‍රණ ශාලාවේ එකතුවෙලා ඉන්නකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා 1000 කට අධික මිය යනවා. ජනාදිපති විදිහට ඒ වෙලාවේ නම් කරලා තිබුණු නිවාස සංවර්ධන අධිකාරියේ ටොම් ක්‍රික්මන් පත් වෙනවා රටේ ඇතිවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන ගමන් බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන අල් සකාර් කියනැ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියා හොයාගෙන යන සටනක් ගැන අද කොටසින් දිග හැරෙනවා.

එහෙමනම් හැමෝටම එකතු වෙන්න කියලා ආරධනා කරන ගමන් ගිහින් එන්නම්.

හැමෝටම ජය වේවා..!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.105.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3220 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next Episode

22 thoughts on “Designated Survivor (2016) [S01 : E05] with Sinhala Subtitles | සතුරා සොයා යුධ බිමේ [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the Subtitles ……!

    Reply
  • pavindunisal

    milanga episode ekatat sub denne nadda bro…..we are waiting …please bro

    Reply
  • ඉලග ඒක කවදාද දෙන්නේ. කොටස ඇවිත් තියෙන්නේ. දුන්න සබ් වලට ස්තූතී.

    Reply
  • thxx bro….digatama sub denna

    Reply
  • කමෙන්ටුවක් දාන්න පරක්කු උනාට සමාවෙයන් බ්රෝ…
    ජය වේවා…

    Reply
  • Isuru Akalanka

    prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)……පොඩි අදහසක් දක්වන්න…….බයිස්කෝප් එකට ජය

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දේවක සහෝ.ජයවේවා !

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ..
    තවම කලින් කොටහ බලන්නත් බැරිවුනා.

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි

    Reply
  • Thank you very much for sub devaka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *