Dragons: Race to the Edge [S03 : E09] |අඳුරු ආගාධය [සිංහල උපසිරැසි සමඟ]
සුපුරුදු විදියට ෆිෂ්ලෙග්ස් එයාගෙ මොළේ වෙහෙසවනවා මකර ඇහෙන් හෙළි වෙන දේවල් හොයන්න. අද එයාට හොයාගන්න පුළුවන් වෙනවා කවුරුත් මෙතෙක් හොයාගෙන නැති මීට්ලොග්ගෙ වර්ගයේ මකරුන්ගෙ ජන්ම භූමිය ගැන. ඉතින් එයා හිකප් එක්ක ඒ දූපතට ගියත් එහෙ ඉන්න අළුත් වර්ගයෙ මකරෙක්ගෙන් බාධා ඇති වෙනවා.
ෆිෂ්ලෙග්ස්, ස්නොට්ලවුට්ගෙන් උදව් ගන්නවා මේ මකරාට විරුද්ධව සටන් කරන්න පුහුණු වෙන්න. දන්නවානෙ ඉතින් ස්නොට්ලවුට් ගෑවුනොත් විනාශයක්නෙ. බලන්නකො එහෙනම් අද මොකද වෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු. ජය..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 975 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
11 thoughts on “Dragons: Race to the Edge [S03 : E09] |අඳුරු ආගාධය [සිංහල උපසිරැසි සමඟ]”