අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)නිර්මාණි විජේසිංහසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Race to the Edge [S03 : E08] |අළුත් ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

Dragons - Race to the Edge TV4

කොහොමද යාළුවනේ. ටික දවසකට පස්සෙ. සමාවෙන්න ඕන පරක්කු වුනාට. අධ්‍යාපන කටයුතු එක්ක කාර්යය බහුලයි. ඒකයි පරක්කුවට හේතුව. අද කොටසෙන් කියන්නෙ අළුත් මකරෙක් ගැන. ඔයාලට මතකයිනෙ කලින් කතා මාලාවෙදි ස්ටොයික්ට හිටිය මකරා තොර්නාඩෝ. එයාට තන්ඩර්ඩ්‍රම් පැටව් බලාගන්න යන්න වුන හන්දා ස්ටොයික්ට මකරෙක් නැති වුනානෙ. ඒත් දැන් කාටවත් නොපෙන්නුවාට ස්ටොයික් ඉන්නෙ හරිම කණගාටුවෙන්. හැබැයි අද නම් ඒ දුකෙන් මිදෙන්න ස්ටොයික්ට හැකිවෙනවා.

ඒ අතර අපේ යාළුවන්ගෙ දූපතට අළුත් මකර කරදරයක් ඇවිල්ලා. වේගවත් කපටි බුද්ධිමත් මකරෙක් මෙයාලාට පහර දෙනවා. බලන්නකො මේ මකරා කවුද කියලා.ඇයි හිටි ගමන්ම මෙයා පහර දෙන්නෙ කියලා. ඒ වගේම ස්ටොයික් කොහොමද තොර්නාඩෝ නැති දුකෙන් ගැලවෙන්නෙ කියලා.

ඊලඟ කොටසින් මුණ ගැහෙමු. ජය…

 

Dragons: Race to the Edge (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

61e6b6c0cedcea0909968609fa3f148be796238a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

18 thoughts on “Dragons: Race to the Edge [S03 : E08] |අළුත් ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

  • ithiri ewata sub danne naddo…..?

    Reply
    • e tikatath sub tika danna….
      file:///D:/New%20folder%20(2)/Web/DreamWorks%20Dragons%20Season%203%20cartoon%20_%20Watch%20DreamWorks%20Dragons%20Season%203%20cartoon%20online%20in%20high%20quality.html

      me link eke ithiri film tikayi english sub file tikayi dila thiyenne.e hinda sinhala sub tika dala dendo…

      Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    ……………………
    #Hail_Hydra
    ”””””””””””””””””’

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • lion heart

    godak kal balan hitiya antimedi hamba una

    Reply
  • පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
    ——————->

    Reply
  • ammo athi yanthan… thank youuu.. digatama danna hodada

    Reply
  • සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    Reply
  • DCD Weerawardhana

    Thanks 🙂

    Reply
  • tnx මචං…..
    ☺☺☺☺

    Reply
  • නලින්

    ස්තුතියි! නිර්මාණි!

    ජය වේවා!

    Reply
  • Thanx dr. maga balan hitiye meka denakal.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *