MENU

AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)හින්දි (TV)

Dupahiya [S01: E09] Sinhala Subtitles | ස්වයංපෝෂිත [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

Dupahiya Sinhala Sub

ආයුබෝවන්. Amazon Prime Video මගින් නිකුත් තවත් ලස්සන රූපවාහිණී කතා මාලාවක අවසානය සනිටුහන් කරමින් අද එහි අවසාන කතාංගය වන නව වැන්න ගෙන එනවා. DUPAHIYA කියන එකේ තේරුම කිව්වෙ නෑනෙ. රෝද දෙක නැත්තම් බයික් එක.

මෙතෙක් කතාව කියන එකේ තේරුමක් නෑනේ. මොකද කිසි කෙනෙක් අවසාන කොටස විතරක් නරඹන්නෙ නෑ. මේ වෙනකොට සිද්ධිය සම්පූර්ණයෙන්ම දන්නවා ඇති. බයික් හොරා කවුද කියන එක දැන් හිතා ගන්න පුළුවන්. ඉතිං දැන් බයික් එක හම්බ වෙන්න ඉඩ තියෙනවා. ආයෙ ගත්ත බයික් එකත් මග එනවා.ඒක පිටිපස්සෙ බකමූණා නැති කර ගත්තු පර්මාණු කණ්ඩායමත් එක්ක එළවනවා. මගුලට මනමාලයා ජයටම ලෑස්ති වෙනවා. මනමාලි ? ඉතිං මේ කොටස නරඹන්න. සේරම ප්‍රශ්ණ හොඳින් විසඳේවි කියල හිතමු. 

මේ කතා මලාවෙ උපසිරැසිය නැරඹුවාට ස්තූතියි. තව කතා මාලාවක් ඉක්මණට ලැබෙයි.

නැවත හමු වෙමු.

 BANDULA K

Dupahiya Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 252 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Dupahiya S01 Sinhala Subtitles

Previous BT1

All BT1

 

One thought on “Dupahiya [S01: E09] Sinhala Subtitles | ස්වයංපෝෂිත [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *