Escape Plan (2013) | සිරකල නොහැකි මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]
රේ බ්‍රෙස්ලින් කියන්නේ අමුතුම විදිහේ රස්සාවක් තම ජීවන වෘත්තිය ලෙස තෝර ගත්ත පුද්ගලයෙක්. ඒ අමුතු විදිහේ රස්සාව තමයි හිර ගෙවල් බිඳින එක. එහෙම හිර ගෙවල් බිඳින්නේ රජයෙන්ම ඔහුට ලැබෙන කොන්ත්‍රාත්තු අනුවයි. රජයට අවශ්‍ය වෙනවා රජය යටතේ තියෙන සිරගෙවල් වල තියෙන දුර්වලතා හොයා ගන්න. කවුරුවත් නොදන්න පුද්ගලයෙක් ලෙස සුළු වැරැද්දක් මත බන්ධනාගාර ඇතුලට යන රේ බ්‍රෙස්ලින්, එම සිරගෙදර තියෙන දුර්වල තැනක් හොයාගෙන කොහොම හරි පැනලා යනවා. රේ බ්රෙස්ලින්ට අනුව හිර ගෙයක් බිඳින්න කරුණු තුනක් අවශ්‍ය වෙනවා.
1- ගොඩනැගිල්ලේ පිරිසැලැස්ම දැන ගැනීම.
2- ආරක්ෂකයින්ගේ දින චර්යාව දැන ගැනම.
3- පිටත සිටින පුද්ගලයෙක්ගේ උදව්වක් ලබා ගැනීම.
රේ ට පිටතින් උදව් දෙන්න ඉන්නේ ඔහුගෙම බිරිඳ සහ ඔහුගේ හොඳම මිතුරායි. එක දවසක් රේට හොඳ යෝජනාවක් ඉදිරිපත් වෙනවා CIAආයතනයෙන්. ඒ ඔවුන් විසින් සෑදූ දියුණු තාක්ෂණයෙන් යුත් බන්ධනාගාරයකින් පැන යාමේ අවස්ථාවක් ඇත්දැයි සෙවීමයි. මේ සඳහා රේ අය කරන සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ඔහුට ලැබෙනවා. ඒත් මේ බන්ධනාගාරය ගැන කිසිම වාර්තාවක් කොහේවත් සඳහන් වෙන්නෙ නෑ වගේම මේක තියෙන තැනත් හැමෝටම රහසක්. ඉතින් මේ අපූරු යෝජනාව බාර ගන්න රේට මේක ඔහුව සදහටම සිර කිරීමේ කුමන්ත්‍රණයක් බව වැටහෙනකොට ප්‍රමාද වැඩියි. යම් පුද්ගලයෙකුට අවශ්‍ය වෙලා තියෙනවා රේ ව කවුරුත් නොදන්නා මේ බන්ධනාගාරය තුල සදහටම හිර කරන්න.
මේ හිර ගෙදරදි රේට අපූරු මිතුරෙක්ව මුණ ගැහෙනවා. නමින් ඔහු එමිල් රොට්මේයර්. ඉතින් රේ බ්‍රෙස්ලින් සහ එමිල් රොට්මේයර් දෙන්නා එකතු වෙලා මේ බන්ධනාගාරයෙන් පැන යන්න දරන උත්සාහය පිභිබඳවයි මේ චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ. ඒ වගේම හිර ගෙවල් වල තියෙන දුර්වලතා ගැන රේ බ්‍රෙස්ලින් ලියපු පොතක් පදනම් කරගෙන තමයි මේ අමුතු බන්ධනාගාරය ගොඩ නගලා තියෙන්නේ. ඒ නිසා සෑම බන්ධනාගාරයකම තියෙන දුර්වලතා මගහැරලා මේ බන්ධනාගාරය ගොඩ නගලා තියෙනවා.
මේ පාර ඔයාලට සිංහල උපසිරැසි සමගින් ගෙනාවේ 2013 වසරේ නිකුත් උන තවත් සුපිරිම චිත්‍රපටියක්. බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ සිනමා පෙර දැක්මටත් මේ චිත්‍රපටියේ ට්‍රේලරේට සිංහල උපසිරැසි යොදලා දුන්නා ඔයාලට මතක ඇති. IMDb වෙබ් අඩවියේ 7.1/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටියේ රේ බ්රෙස්ලින්ගේ චරිතය Sylvester Stallone විසිනුත් එමිල් රොට්මේයර්ගෙ චරිතයArnold Schwarzenegger විසිනුත් රඟ දක්වනවා. 2013 ඔක්තෝම්බර් 18 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය තිරගත වීම ඇරඹුන පලමු සතියේ විතරක් ඩොලර් මිලියන 10කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 50 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන මේ චිත්‍රපටිය අයිති වෙන්නේ ක්‍රියාදාම ගණයටයි.
ඉතින් යාළුවනේ.. කවුද මේ රේ බ්රෙස්ලින්ව කුමන්ත්‍රණය කරලා සදහටම බන්ධනාගාර ගත කරන්න උත්සාහ කරන්නේ? බ්රෙස්ලින්ට මේ කොන්ත්‍රාත්තුව බාර දෙන CIA නියෝජිතයා ඇත්තටම CIA නියෝජිතයෙක්ද? කවුද මේ එමිල් රොට්මේයර්? ඔහුව සිරගත කරන්නෙ ඇයි? මේ අමුතු බන්ධනාගාරය කොහේද තියෙන්නේ? ඇයි ඒක තියෙන තැන රහසක් වශයෙන් තියා ගන්නේ? රේ බ්රෙස්ලින්ට මේ බන්ධනාගාරයෙන් පැනගන්න සැලසුමක් හදන්න පුළුවන් වේවිද? ඒ සැලසුම හදපු විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවිද?
SInhala Subtitles
-- Count 24219 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
Thank you
Thank you very much
Thank you very much..
Thanks
Sub එකට තැන්ක්ස්
සබ් එකට තැන්ක්ස් සහො
සබ්ස් ටික ගොඩක් ලස්සනයි. හොඳ වැඩක්! ස්තුතියි දිනිඳු!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks bro
Thank U broooooo………. ela ela……
සබ් එකට බොහොම ස්තූතියි!!!
බොහොම ස්තුතියි broooo
Thanx…
veruli kiyana tamil film eke sub denna puluwanda?
ආයෙ ඉතිං මේකෙ තත්වෙ ගැනනං අහන්ඩ දෙයක් නෑ. බලන්න බැරි උනාට පට්ට ෆිලුමක් කියල දැනන් හිටියා. ඕං අන්තිමට බලන්නත් සෙට් උනා. ස්තුතියි සබ් එකට. ජයවේවා!
thanks bro
thanks sahoooo.jaya wewa
ඔය ලින්ක් වැඩ කරන්නෙ නෑ , මේක බලපල්ලා වැඩ කරනවා එකෙන්ම.
http://torcache.net/torrent/6DC6E7C3B881C8867E7BBCFABB3EF3C7D6D4AA66.torrent
thnx dinindu mchn sub ekata
machan fillm 1 [scap plan] download wen ney ne.kohomadsa eka karanny
Adanam film eka balalama cmt kara..kaalekin beluwa niyama film 1k..Hemooma aragena balanna..Godak sthuthii Dinidu mahansi wela hoda lipiyak ekka apita Sinhala sub aragena awata,,
Jayen jaya
මේක බලලා තියේ…පට්ටම කතාවක්…උපසිරැසිය වෙනුවෙන් වෙච්ච මහන්ස්යට බොහොම ස්කූකියි සහෝ…
thanz machan…… 🙂
සුපිරි නලුවන් දෙදෙනෙක් ඉන්න මෙවන් බයිස්කෝපයක් නොබලා ඉන්නේ කොහොමද….. දැන් මේ බාලා එහෙම බලන්නයි හදන්නේ…. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
පට්ට අද තමා බැලුවේ !
ela ela saho jaya wewa
ammooo…meke comment goda….niyamai aaaaa….
ela.ela.sabata bohoma sthuti yaluwe…
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
Thanks
elazzzzz
යාලුවේ,
Escape Plan එකේ 1080p torrent එක ඔන්න මං පල්ලෙහා දානවා.
ඒක Publish කරන්න…….
ඒ වගේම ඉස්සරහට දාන films 1080p වලින් දාන්න……….
720p බලලා එපා වෙලා>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<<<<<<
http://1337x.org/torrent/717518/0/
යාලුවේ,
1080p වලිනුත් films Upload කරන්නකෝ??????????????????
Thank You Very Much Dinidu.
Thank you !!!
ඔයාලට පුලුවන් නම් 24 tv series එකයි සිංහල subtitles හොයලා දෙන්නකෝ…!
Thanks Machan For Subs
thank’s
ela machan….
br rip eka enakan balagena hitiye
Grate work.. but slow downloading..
thanxxxxx…………..patta
macho br eka avilla neda update karanna plssssssss…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එළ එළ ස්තුතියි මචන් සබ් එකට… ජය වේවා !!
mxxa film eka.sub ekata thanks
අඩෙ අප්පේ ලොවෙත් නැති පට්ටම එකක් වෙන්න ඕනි.
අපි දන්නව මේව ගේන්නෙ අපේ දිනිඳුව තමයි කියල.
බ්ලූරේ එනකං ඉන්නං නේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
film 1 enakan maga balana hitiye,,,,,,,,,,,rambo and anold patta thma….dinidu sub wata 1nma thanks/// oge mhansiyta pin sithda wenna api kata arn balwa very goood…thawa dennnnna…..
පට්ට වගේ.මාත් ගන්නවා.බොහොම ස්තූතියි සහෝ….
සුපිරිම සුපිරි ආ…… 🙂
thanks brother
thx sahoo
thz sub walata
සුපිරි සහෝ සුපිරි දැන් තමයි ගන්නේ,ජයවේවා.
එලම තමා…. මේක කැමරා කොපියක් නමේ නේද???
Supiri wage.ela macho
tnx dinidu bro…
digatama sub denna..
ස්තුතියි මචෝ….
Thanks machan
Ammaaaaaaaaaaaaaaaaaaaa… Seeds Adui. a unata Eli wenakam hari idala Bagannawa. Thanks DINUDU SAMPATH. Nice work dude 😀
supiri machan
එල මචං පට්ටම නළුවෝ දෙන්නෙක්නෙ ඉන්නේ සුපිරි වැඩක් මචං thanks brother
මම උදේ පාන්දරම නැගිටලා ඔෆ් පීක් කාලේ ඩවුන් ලෝඩ් කරගත්ත. නමුත් ස්තූතියි කියන්න පරක්කු උනාට තරහා වෙන්න එපා. ගොඩක් ස්තූතියි
ස්තුතියි සහෝ උපසිරැසියට….මම මේක එනකම් ගොඩක් කල් බලා ගෙන හිටියා…එත් මේ වගේ සුපිරි චිත්‍රපටි බලන්න ඕන සුපිරිම කොලිටියකින්.එක නිසා හොද කොපියක් එනකන් ඉන්නවා,හොද කොපියක් ආවම එකටත් සබ් එක අප්ඩෙට් කරන්න.ජය! 😛 😛 😛
thaz ela ela jaya wewa danakan balan unna
මෙහෙම චිත්‍රපටයේ විස්තරය ඉදිරිපත් කලාම කුතුහලයකින් චිත්‍රපටය බලන්න බෑ නේද? මොකද මම කාලයක් වීඩියෝ හලක් කරපු කෙනෙක් මම කවදාවත් චිත්‍රපටය බලන කෙනාට කියන්නෙ නෑ චිත්‍රපටයෙ මොකද වෙන්නෙ කියලා. ස්තුතියි චිත්‍රපටයේ උපසිරැසි වලට
Itin a tika kiyawanne natuwa Bapan 😀
ya.. ya..
Thankz…
lipiya kiyewwa…kathawanam hithata allala giya…hithanawa supiri baandaya kiyala.thanks kollo….thawath sub daanna labewa, jaya wewa.budu saranai.
thank you!
thanx
Thanks !!!!!!!!!!!!!!!!!!!
den sub weda thanks bro
Thanks macho supirima ekak dila thiyenne
ෂා මේක බලන්න ගොඩක් ආසාවෙන් උන්නේ ස්තූතියි සහෝ උපසිරසියට.. 😀
thanx!!!!!!!!!!!
හැමදාම බලබලා හිටීයේ මේකදෙනකම් ස්තූතියි
hgak kal balgena hitiya ekak original ekak apu gaman sub ekath dunna neda elaaaaaaaaaaa
මන් මේක එනකන් බලන් හිටියෙ ට්‍රේලර් එක දැක්ක දවසෙ ඉදන්. කාලෙකින් මේ දෙන්නගෙ සුපිරි ෆිල්ම් එකක් බැලුවේ. තෑන්ක්යු වේවා……
bohoma sthuthi denidu saho,,,,,jaya wewa!!!
Sub එකට ගොඩක් පින්
thnkzzzzz sahooooo 😀
Seems like good movie. Thanx brother.
patta film 1k ne.sub denakam hitiye.sub 1ta thanks DINIDU sahoo.Good Work.digatama sub demu.Jaya Wewa…….
patta biscope 1k wage.thank you bro
නියමයි සුපිරි
MACHANLA DEN SUB EKA BAGANNA PULUWAN AWLAK NE
THANKXXX
ERROR EKA HEDUWATAI & SUB WALATI
thnq
tnx tnx onna bawa pattata ati
thankzz 4 the sub..and gud movie
..keep it up..
Pandula Yalu,,,,,Sinhala Sub fwrd kara,,,Mail eka Check karala balanna,,,
බොහෝම ස්තූතියි “දිනිදු සම්පත්” සහෝ Good Quility Print & සිංහල උපසිරැසි වලට,,,,මහන්සිය අපතේ ගිහින් නැහැ කියල හිතෙනවා නේද? වැටෙන කොමෙන්ටු බලන කොට,,අනිවා වැඩේ SuPeRb,,,,ජයවේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thx machan. 🙂
ala movie aka patta machan
Ala Film aka thanks patio
patta film eka… sub ekka denakan thama balana unne…. ela ela…
Thank you very much dear….
බොහොම පිං සබ් එකට .. මේකට සිංහල සබ් එනකං බල බලා හිටියෙ…
Thanx bro!! 🙂
සබ් එකේ අවුලක් නෑ බන් මේ එන්නෙ බබා වගේ
ජය!
සුපිරි ෆිල්ම් එක. මේක එනකං බලන් හිටියෙ.
සබ් එකට තෑන්ක්ස්…
prison break ekak neda… nobala kohomada… pattta thanx machooo sub ekata……
දිනිඳු සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට,සබ් එක පරණ විදියටම ඩවුන්ලෝඩ් වෙන්න හැදුවොත් නරකද,තව හොද එකකට සබ් දෙන්න ලැබෙන්න කියලය පතනවා..පොඩි කොපියක් දීපු එක ගැනනම් සන්තෝසයි..
සිංහල සබ් වැඩ නැනේ.. වැඩකරන ලින්ක් එකක් දෙන්නකෝ..??
sub enne nane ban ikkmanata hadapanko
meke sinhala sub denne ne DATA BASE ERROR kiyala watenawa
tnX
Error establishing a database connection
kiyala error massage ekak enawa.sub file eke..pls help.
ane dinudu aiye meke sub file ganna bane ai e. poddak balannako
thnks…
sub walata thanks machan…. hoda copy ekak ena kan man nam innawa
sub wada karanne naha.. 🙁 help me…
අප්පේ එනකම්මයි උන්නේ……. ජය වේවා සහෝ…. මේක සුප්පා ෆිලුම
ස්තූතියි සබට එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……….!
ela ela.ude pandarama baiscope ekata awa witarai,supirima baiscope ekak dila tiyenne.thnkkkzzzz sahooo
sub titles cant download machan an error comes
ERRORrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
කතාවේ හැටියට බලන්න ම වෙයි වගේ………
සබට බොහොම ස්තූතියි දිනිඳු.
Can’t Download Subtitle due to “Error establishing a database connection”
Thanks but subtitle can’t download
Can’t D
subs downloading is ok..
thnx..
sub aka wada ne
sub aka wada ne 🙁
Thanks macho..patta film 1k wage.
cant download subs..
an error comes “Error establishing a database connection” pls help
paattttama katawak…..
enaknma tama balan hitiye…. .
bohoma stuti saho…. .
බොහොම ස්තුතියි…!!! ^_^
මේකේ සබ්එක ගන්න බැනේ සහෝ.Error establishing a database connection කියලා වැටෙනවා
Thanks. Thanks. Onna Gaththa.
Thanx sahoo
Patta Patta..!! Thanks Dinidu..!!
Pls help. Sub aka download wenne nathoo error akak anawoo
ela ela maruma ekakne bassala thiyenne…menna gaththa..sub dunnata thanks dinidu sahota
Error establishing a database connection
hari mchan wde goda elzzzz
machan sinhala sub
Download karanna bane aie mewagw msg ekak enawa Error establishing a database connection
monwda ban sub wada nane .mail1 danna
sub file eka download wenne nahana
sinhala sub downlord karanna ba,help..
maxxa sahooo.eath upasirasa errow kiyala watenawa…
subtitle for this film can not download. window appear as Error establishing a database connection .why? i need to dwnlod.
sinhala subtitles weda karanne nethoo…
ela ela weda !!! great work !
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. නියම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Error establishing a database connection sub wada nane
link eka wada natho
එල ලින්කුව වැඩ.තැන්කූ වේවා දිනිඳු සහෝදරයා. 🙂
download ලින්කුව වැඩ නැතෝ. 🙁 Detabase Error එකක් කියනවා.
පුලුවන්නම් මචන් ඉක්මනට fix කරපන්,
නැත්නම් බා ගත්තු පින්වතෙක් හරි සබ් එක දෙනවදෝ
475mb eke english sub ekata link 1k diayn machan.
Thanks macho!!!
Error establishing a database connection
pls fix it
thanks
sub ganna ba…
Error establishing a database connection..
Please fix it machooooooooooooooooo…….
sub ganna behene…
Error establishing a database connection
sub down venne ne neh
නියම ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
thank u sapath
සබ් එක බාගන්න කොට මේක එනවා Error establishing a database connection කරුණාකරලා මොනවහරි කරන්න
ou macho matath ehema seen ekak enavqa mara vade sub eka ganda ba
සර්වර් අවුලක් තියෙන්නේ. ටික වෙලාවකින් ආපහු ට්‍රයි කරන්න. හරි යනවා.
hari mcn wade goda
“Error establishing a database connection”
plz fix it soon
sub eka Download karanna bane…
can’t download sub bro .. plz help
සබ් දෙනකම් උන්නේ
බොහොම ස්තුතියි උපසිරසට දිනිදු අයියේ
ජයෙන් ජය!
I can notdownload the sub.
why is that?
Thanks
ah…. harigiyaaaaaaaaaaa 😀
මේක දෙන්නේ කවද්ද කියා කියා හිටියේ කොපිය කලින්ම ගත්තා සබට තුති ජය වේවා
sub file eka down wenne nethooooooooooo 🙁
sub 1ka ganna baneee machoo..
Error establishing a database connection
download wenaha sub aka, podak balanda puluwanda ?
ela dan hari giya…. thanks. 🙂
baiscope is best
බොහොම ස්තුතියි!
Niyamai bro thanx
අනිවා බැලීමක්
සබට තුති දිනිදු Elemntry සීසන් 2දෙන්නෙ කවද්දෝ
ඒකෙ Web-Dl කොපියටත් සබ් ඔනි සහෝ හොදේ
සබට තුති
ඔබට ජය……………
සබ් බැවෙන්නේ නැ නෙහ් සහෝ
thnzz sahoo sub ekata
digatama denna mey wage elakiri awa
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
meyka nam maru
කියලා වැඩක් නෑ මචෝ මේ ෆිල්ම් එක බයිස්කෝප් එකෙන් දානකම්ම තමයි බලන් හිටියේ සිංහල වචන එක්ක බලන්න “දිනිදු සම්පත්” ස්තුතියි සහොදරයා…
බොහොම පින් මචෝ තවත් හොද ඒවාට සබ් දෙන්න
thanks boss
meyka pattama pathuru film akak machanla aniwa balahn supri
pissuuuuuuuu neeee ahhh meka denakan uneeeeeee…..thanksss sahoooo…….niyama vadakkkkk…………..danma bava danma baluvaaaaa..suppa ahhhhh…thanksss sub ekatahhhh….
එල දිනිදුවෝ…මේකත් එනකම්ම බලාන උන්නු එකක්..අනික ඔයා දුන්නා කියන්නේ මොක උනත් බලනවා මමනම්..ට්‍රේලරේ ත් බැලුවා සබ් එක්කම..පට්ට..
එහෙනම් ඉතින් මෙන්න ගන්නවා..475 mb කොපිය එලට ඇති නේද?
ඔන්න බෑවා..
ජය වේවා…
තෑන්ක්ස් වේවා!
thanks
elazzz thnxzzz
බොහොම ස්තුතියි 😀 😀
loweth na machan dindiu pattama thama
Thanks
අඩෝ දිනිදුවා සද්දවහලා ඉදලා තියෙන්නෙ
මේවගේ පරමාණු බෝම්බයක් අතාරින්නනේ 😀 😀
මේක කවද්ද දෙන්නෙ කියලා බල බල හිටියෙ
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
පට්ට ෆිල්ම් එකක් වෙන්ටා…
බලමුකෝ…බලමුකෝ…
🙂
cool 😀
දෙනකම් බලන් උන්නේ? බොහොම තුති සහෝ..මේක දෙන්න ගොඩක් මහන්සි උණා කියලා ආරංචියි…
maxxama film aka danmma banwa
දිනිදු අයියේ එනකම්මයි බලන් උන්නේ
බොහොම ස්තුතියි උපසිරසට
ජයෙන් ජය!
නියමයි මචෝ
jayen jaya! wewaa!!! saho!!!!
මේක නම් සුපර් ෆිල්ම් එකක් බොහොම පින් සබ් එකට
thanksss sahota
thanks lot bro
ජයම වේවා සහෝට පට්ට පට්ට
නියමයි කියලත් අහනවා සුපිරි
පට්ට සබ් දෙනකම් උන්නේ
DiReCt LiNk FoR Escape Plan (2013)650Mb
putlocker.com/file/6232CC719953AC74
සිංහල උපසිරැසි denne nehene
sub denne nehene.[Error establishing a database connection] me error aka anawa
sub denne naa..
database connection error
it’s done friend,,
thnnx…
i’ll waiting for that one
bannna baaaaaaaaaaaa
Sub ganna ba machan “DATA BASE ERROR” kiyala watenawa