Watch Trailer

Evergreen AKA That Man Oh Soo (2018) [EP 08] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…


ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.

යූ රී ගෙ අම්මා ආයෙමත් අසනීප වෙනවා. ජින් වූගෙ පවුලට අයිති යොන්හී නමැති රෝහලක් සෝල් නගරයේ තියෙන නිසා ඒ රෝහලේ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන ජින් වූගෙ අයියගෙ උදව්වෙන් යූ රීගෙ අම්මව යොන්හී රෝහලට අරගෙන එනවා. ඒත් යූ රී දන්නෙ නෑ යොන්හී රෝහල ජින් වූගෙ පවුලට අයත් දේපලක් කියලා.යූ රීගෙ අම්මා පළවෙනි වතාවෙ අසනීප වුනේ යූ රීගෙ කලින් පෙම්වතා කලදේ නිසා ඒ හේතුවට යූ රීගෙ නංගි වන සූ ජන්ග් යූ රීගෙ කලින් පෙම්වතා එක්ක ගොඩක් තරහෙන් ඉන්නෙ. ඉතිං සූ ජන්ග් එයාගෙ යාලුවො දෙන්නත් එක්ක එකතු වෙලා යූ රීගෙ කලින් පෙම්වතාට හොඳ පාඩමක් උගන්නනවා.මේ අතරෙ ඕ සූට ව්‍යාපාර චාරිකාවක් සඳහා ජර්මනියට යන්න සිද්ද වෙනවා. මේ ගමනට ඕ සූත් එක්ක නම් සභාපතිත්, හන් අධ්‍යක්ෂිකාවත් සහභාගි වෙනවා. යු රීගෙ බීම මැෂින් එකට කවුරුහරි සල්ලි දාලා යන නිසා අර කටකාර නැන්දලා දෙන්නා ඇතිවෙන්නම බීම මැෂින් එකෙන් කෝපි බොනවා. යූ රී සීසීටීවී කැමරා වල දර්ශන පරීක්ෂා කරලා බීම මැෂින් එකට සල්ලි දාන්නෙ කවුද කියලා හොයාගන්නවා.එහෙනම් 09 කොටසෙන් හමුවෙමු…

මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

2,158 downloadsDownload That.Man_.Oh_.Soo_.E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,158 downloadsDownload Subtitles23 KB

8 comments

  1. TharakaWAS

    Subata Thanks nangi...!!!
    Jaya wewa...!!!

  2. Sajiya99

    Sub ekta thaks sis

  3. Sanjeewa2010

    thnxxxxxxxxx

  4. lushan...thusi

    thanq

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.