ආයුබෝවන් යාළුවනේ..! ඔන්න මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 07 සහ 08 කතාංගයන් දෙක. ඉතිං දැන් කතාංගයන් 9කින් යුක්ත පළවෙනි කතා සමය අවසාන වෙන්න තව එකම එක කතාංගයක් විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. ඒකත් හැකි ඉක්මනින් අරගෙන එන්නම්. එහෙනම් පොඩ්ඩක් අවසානයට බලපු කතාංගයක් දෙක ගැන පසු විප…

ආයුබෝවන් යාළුවනේ..!
ඔන්න මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 07 සහ 08 කතාංගයන් දෙක. ඉතිං දැන් කතාංගයන් 9කින් යුක්ත පළවෙනි කතා සමය අවසාන වෙන්න තව එකම එක කතාංගයක් විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. ඒකත් හැකි ඉක්මනින් අරගෙන එන්නම්. එහෙනම් පොඩ්ඩක් අවසානයට බලපු කතාංගයක් දෙක ගැන පසු විපරමක් කරල ඉමු.
ජෙනරල් අමායගෙන බේරිලා පැනල ගිය රෙයිලා, කැලම් සහ එස්‍රන් බෝට්ටුවෙන් ක්ෂේඩියාව බලා ගමන් කරනව. ඔන්න එතකොට දැක්කනෙ රෙයිලා වතුරට කොච්චර බයද කියල. දිය ඇලි වලින් පහළට වැටිල යන්තම් බේරුණා විතරයි දැවැන්ත මාළුවෙක් එයාලට පහර දෙනව. මේකෙන් ගොඩක්ම අනතුරට භාජනය වෙන්නෙ බේට්. හැබැයි රෙයිලා තමන්ගේ බය පැත්තකින් තියල ගඟට පැනල බේට්ව බේර ගන්නව. ඊට පස්සෙ කට්ටිය හෙමින් පාර දිගේ යනකොට එක දවසක උදේ ජෙනරල් අමායගෙ රහස් ඔත්තුකාරය රෙයිලට පහර දෙනව. කොහොම හරි නිල් වුණු අතකුත් තියාගෙන රෙයිලා ඒ හාදයගෙන් බෙරිලා කැලම්, එස්‍රන් දෙන්න එක්ක අමාරු පාරවල් වලින් ක්ෂේඩියාවට යන්න පිටත් වෙනව. එතනදි අර හිම කන්දෙදි වෙන අනතුරෙන් කට්ටිය යන්තමින් බේරුණත් රෙයිලා අතින් මකර බිත්තරය අයිස් විලකට වැටෙනව. ඒක ගන්න එස් වතුරට පනිනව. කොහොමහරි බිත්තරයයි එස්‍රනුයි දෙන්නම බේරුණත්, බිත්තරය අධික ශීතල නිසා මියයමින් ඉන්නෙ කියල කට්ටියට තේරෙනව. ඒ වගේම රෙයිලගෙ ඇත්ත කතාවත් එළියට ආව.
ඔන්න අද කොටස් වලින් මේ පිරිස බිත්තරය බේරගන්න ක්‍රමයක් හොයාගෙන යනව. එතකොට එක්තරා ගමකදි සත්තු දොස්තර කෙනෙක් හමුවෙලා තත්වය පැහැදිලි කළත් බිත්තරය බේරගන්න ඔහු කිසි දෙයක් දන්නෙ නැහැ. ඒ වගේම ඔන්න රෙයිලට තමන්ගෙ අතේ තියෙන පටිය කපාගන්න ක්‍රමයක් ලැබෙනව. ඒක වැඩ කරයිද? ඒක බලලම තීරණය කරන්න. සත්තු දොස්තරට මකර කුමරු බේර ගන්න බෑ කිව්වට ඔහු එක මාර්ගයක් විස්තර කරනව සමහරවිට උදව්වක් ලැබේවි කියල හිතන්න පුළුවන් විදියෙ ක්‍රමයක්. ඒ තමයි ශාපලත් කල්දේරාව. ඉතිං මේ පිරිස කල්දේරාව පැත්තට යනව, එහෙට යන්නෙ එලිස් කියල තව ගෑණු ළමයෙකුයි, ඇගේ සුරත්ලා ඒව කියන වෘකයත් එක්ක. දැන් කණ්ඩායම ටිකක් ලොකුයි. හැබැයි මේ පිරිස ලොකු අන්තුරටක නිරාවරණය වෙනව, ජීවිත බේරගන්න ලොකු සටනක් දෙන්න වෙනව. හැමෝටම ජීවිත බේරගන්න හැකි වේවිද? ඒ වගේම ශාපලත් කල්දේරාවට යන කාරණාව ඉටු වේවිද? බලාපොරොත්තු සුන් නොවේවිද? එහෙනම් බලලම ඉන්නකො. අවසාන කොටසත් අරන් ඉක්මනට එන්නම්…. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,836 downloadsDownload The.Dragon.Prince-S01.E07.E08.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
16 comments
dsdkavishka
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
ජයවේවා .....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
පරක්කු උනා
සොරි කමෙන්ට් එකක් dandaKulanjana Maduranga
subata thanks saho.....
amil077
Thanks for sub...
පුළුවන්නම් Hunting Hitler & The Tesla Files වලට සිංහල සබ් දෙන්න කියලා. මේ ටි.වි සිරියස් දෙකනම් පට්ට්..TharakaWAS
Subata thanks bro...
Jaya wewa...!!!Kulanjana Maduranga
subata thanks....saho....
Chameen Vimukthi Hendahewa
කතාව ලස්සනයි. උපසිරැසි වලට ගොඩාක් ස්තුතියි
Bhathiya gamage
thanks
Chameen Vimukthi Hendahewa
Final episode eke sub eka bro please
Damru Ravihara
Thanks for subs
Last episode ekath dennaV.T.Piyumal
Thanks bro sub ekat,last epiyatath sub eka denna.!jaya wewa.!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rockz2020
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! ✌ ;)
ජය වේවා! ❤ ☆
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Advertisement
![The Dragon Prince [ S01 : E07-E08 ] Sinhala Subtitles | ශාපලත් කල්දේරාවේ විස්මිත සුවකරන්නා! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/The-Dragon-Prince-NF-2018-1.1.jpg)



Thenks saho