MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

EXO Next Door [EP 07 – 08] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

EXO Next Door

7 කොටස
ඉන්චියොන්ගල්ගෙ පළවෙනි ආදරේ ආයෙත් ඇවිත්. ඒ වගේම EXO සාමාජිකයින් දෙදෙනෙකුත් ඇයට ආදරේ කරන්න පටන් අරන්. ඉන්චියොන්ගල්ට තමන් කවුච කියල මතක් කරවන්න චන්ඉයොල් ගොඩක් මහන්සි වෙනවා. අපි බලමු මේ වතාවෙවත් ඉයොන් හීට ඒක මතක් වෙයිද කියලා.

8 කොටස
මුලින්ම අපහසුතාවයක් වුනත් ඉයොන් හී හරිම සතුටු වෙනවා D.O. ට සහය නිලියක් වෙන්න පුලුවන් වුන එක ගැන. ඒත් චන්ඉයොල් නම් එයට කැමති නෑ වගේ. මේ දේවල් මෙහෙම වෙද්දි ඉයොන්හීගෙ මල්ලියි සෙහුන් යි හොඳ යාලුවො වෙලා. එමගින් සෙහුන් දැනගන්නවා තමන්ගෙ කණ්ඩායමේ කායි ට ඉයොන්හී ආදරේ කරනවා කියලා.

.......  on IMDb

 

 

[button link=”http://goo.gl/7cwu6R” type=”icon” “center” newwindow=”yes”] 35 MB (E07) කොපිය මෙතනින් බාගන්න[/button]

3B79F5C2AB342AB35A592CDE4C45B3E564CE4476

[button link=”http://goo.gl/sdZMLW” type=”icon” “center” newwindow=”yes”] 35 MB (E08) කොපිය මෙතනින් බාගන්න[/button]

F7A4D121A3A08B4679CC60258B9DC52B308C8F1A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2657 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Two Episodes              All Episodes                Next Two Episodes>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

9 thoughts on “EXO Next Door [EP 07 – 08] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sis,anith episode wala sub ikkmanata dennakooooooooooooooooooooooooo………………………….

    Reply
  • Sub ekata Tnx.Meka Iwarakarala My Girl Friend Is A Gumio Tv ekatath Sub dennako.Ekat Lassana Kathawak 😀

    Reply
  • thanks,ikmanata anith awath dendoooooooooooooo

    Reply
  • thank for a another beautiful drama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *