Faith [EP21] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]
ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…
ඉයුන් සෝ තමන්ට හැංගිලා ඉන්න හොඳම තැන විදිහට තෝරගන්නේ වුදාල්චි කඳවුරයි. නව සාමාජිකයකු ලෙස ඇයව එහිදි දකින චෝයි යන්ග් පුදුමයට පත්වෙනවා. තමන්ගේ කපිතාන් සෙනෙහස දක්වන මේ අපූරු කාන්තාව මෙහි වාසයට පැමිණීම අනෙක් සාමාජිකයින්ට බොහොම සතුටකුත් විනෝදයකුත් ඇති කරනවා. ඩියොක්සියොන්ග් සාමි නැවතත් සැලසුමක් ක්‍රියාත්මක කිරීමටයි සූදානම. ඩියොක්හන්ග් කුමරුගේ පරීක්ෂණයට බව පවසමින් රජතුමා එහි ගෙන්වාගෙන ඉන්පසු එතුමා ප්‍රාණ ඇපයට ගෙන සිහසුන පැහැර ගැනීමටයි මෙවර සූදානම. මේ සැලසුම කලින්ම අවබෝධ කරගන්නා රජතුමාගේ සූදානම මෙම අවස්ථාවට කැමැත්තෙන්ම සාහභාගී වී ඩියොක්සියොන්ග් සාමි හට පහර දීමට අවස්ථාවක් උදා කර ගැනීමයි.
[button link=”https://goo.gl/Jre9KJ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1054 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සිස්!
ජය!!!!
බොහොම තුති අක්කියෝ.පට්ට කතාවක් ඔයාට බුදු සරණය්!!!