MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)ප්‍රනීත් මධූසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S02 : E06] with sinhala subtitles | පළිගැනීම්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Fargo S2 Pic 2

සත්‍ය කථාවක් ඇසුරෙන් නිපද වූ ෆාර්ගෝ කථා මාලාවේ හය වන කොටසත් ඔන්න ගෙනාවා. මේකනම ගොඩක් පරක්කු උනා තිබුන වැඩත් එක්කම. කොහොම හරි දැන් බලන්න පුලුවන් ඕන්. කලින් එපිය ගැන කියනවනම් ලූ දැන් හැමදේම දැන ගෙන තමයි තියෙන්නේ. ඒ වගේම ගර්හාට්ලයි කෙන්සාස් සිටියි අතර පොඩි යුද්ධෙකුත් සිද්ධ වෙනවා. ඒකෙන් පෞද්ගලිකව මන් ගොඩක් කැමති චරිතයක් වන චිකන් සහෝදරයන්ගෙන් කෙනෙකුත් මරණයට පත්වෙනවා. 😒 ඉතින් පෙගීට ඕනි පැනල යන්න ඒත් එඩ් ඒකට කැමති නෑ.  නමුත් කලින් එපියේ අන්තිම ටිකේ බෙයර්ගේ පුතා එඩ් මරන්න ඇවිත් මස් කඩේත් ගිනි ගන්නවා. ඒකෙන් එඩ් තීරණය නරනවා පැනල යන්න. අපි බලමු ඔහුට පැන ගන්න පුලුවන් වේවිද නැත්තම් පොලීසියට අහු වේවිද කියලා. මේ එපියට imdb අගය 9.5ක් තරම් ඉහල අගයක් අරන් තියෙනවා. එහෙනම් කතාව බලලම ඉමු.

 

ඔබට ජය…

 

 

Fargo (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2312 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode>>

12 thoughts on “Fargo [S02 : E06] with sinhala subtitles | පළිගැනීම්… [සිංහල උපසිරසි සමඟ]

  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • praneeth madu

    saho eka biscope ekata yawala tiyenne..ada rema gana puluwn..

    Reply
  • ඉතිරි කොටස් වලටත් සබ් දෙනකම් අපි බලාගෙන ඉන්නවා.

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තුතියි.

    Reply
  • එල එල,ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • එල එල,ස්තූතියි සහෝ උපැසිරසියට

    Reply
  • ස්තූතියි ප්‍රනීත් සබ් එක ගන්නවා ජයවේවා

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා!

    Reply
  • ගොඩක් ස්තුතියි. මග බලාගෙන හිටියේ සබ් දෙනකම්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *