Fargo [S02 : E07] with sinhala subtitles | පවුල් ව්‍යාපාරද?? හවුල් ව්‍යාපාරද??… [සිංහල උපසිරසි සමඟ]
දැන්නම් කතාව උපරිමේටම ඇවිත් කියලා ඔයාලට තේරෙනවා ඇති.. පහුගිය එපියේ කෙන්සාස් සිටි මාෆියා කන්ඩායම ගර්හාට් ගෙදරට ප්‍රහාරයක් එල්ල කරනවා සිමන්ගේ තොරතුරකට ඉතින් ඒකෙන් කාටද හානි උනේ කියලා අද බලා ගන්න පුලුවන්..ඒ වගේම බෙයර් එයාගේ පුතාව බේර ගන්න පොලීසිය වටලනවා ඒකෙන් එඩ්ටත් පැනලා යන්න පුලුවන් උණා ඒත් හැන්සිගෙන්නම් එයාලට බේරුමක් නෑ වගෙයි මොකද හැන්සි එයාල පස්සෙන්ම යන නිසා…ඩොඩ්ටත් මාර අකර තැබ්බයකට තමයි මූණ දෙන්න උනේ එඩ්ව මරන්න ගිහින්…ඔය ආකාරයට කතාව ගලාගෙන යන අතර අද එපියටත් imdb මීටරේ 9.1ක් ඇවිත් තියෙනවා…එහෙනම් ඊලග එපියෙන් හමබවෙමු..ඔබට ජය.
ඔබට ජය…
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1915 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama saho thanks
Thanks saho…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි. සබ් දෙනකම් බලාගෙන හිටියේ.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි ප්‍රනීත් ඔන්න ගත්තා ජයවේවා
ඉදිරියටම යමු…!
ජයවේවා……
ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා!