Fathers and Daughters (2015) with Sinhala Subtitles | පියවරු සහ දූවරු [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers and Daughters (2015). අධ්‍යක්ෂණය Gabriele Muccino ගෙ. රංගනයෙන් දායක වෙන්නෙෙ Russell Crowe ජේක් ඩේවිස් චරිතයට, Amanda Seyfried කේටි විදියටත්, Kylie Rogers කේටිගෙ ළමා අවධිය විදියට, Aaron Paul කැමරන් චරිතය සහ Diane Kruger එලිසබෙත් කියන චරිතය විදියට. IMDb අගය අරන් තියනවා 7.1/10 ක්. ගොඩක් ලස්සන චිත්‍රපටියක්. බලන්න කියලා ආරාධනා කරනවා.
කතාව පොඩ්ඩක් කියනවා නම්, ප්‍රසිද්ධ පොත් රචකයෙක් වෙන ජේක් ඩේවිස් සහ එයාගෙ දුව තමයි මේ කතාවෙ ප්‍රධාන චරිත. රිය අනතුරකින් ජේක්ගෙ බිරිද මිය යනවා. මේ නිසා එයා මානසික පීඩනයකට ලක් වෙනවා. ඒ අතර කේටිව බලාගන්න එයා සටන් කරනවා. ඔය විදියට කතාව ගලාගෙන යන්නෙ තරණ වියේ ඉන්න කේටිගෙ කතාව අතරතුර. ළමා වියේ කේටිගෙ ජීවිතේ සිදුවුන හැලහැප්පීම් නිසා එයා තරුණ අවධියේදි කොහොමද ජීවිතේට මූණ දෙන්නෙ වගේ දෙවල් තමයි තියෙන්නෙ. බලන්නකො. ලස්සන කතාවක්. එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Fathers.and.Daughters.2015.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2553 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
bohoma sthuthyi me wage honda nirmanayak genawata
Thanks ………………good luck ……………………….
උපසිරැසියට ගොඩක් ස්තූතියි! 🙂
තෑන්ක්ස් නංගි….
හොද ෆිල්ම් එකක් වගේම අඩු පාඩු නැති උපසිරැසියක්…
පොඩි කෙල්ලගේ රඟපෑම් රසල් ක්‍රෝට දෙවැනි වෙන්නේ නැහැ…
superb film ekak …thnks dr …………………..jaya wewa
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thn Q.. 🙂
tncx machan sub aketa geration iron movie aketa sub denna puluwandae
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
#Hail_Hydra
niyamai sister thank
සබ් එකට තෑන්ක්ස් බං…
අද තමා බාන්න දන්නෙ…
ජය වේවා…!!!
niayamai…lassana storyak..thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
el nangi
thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි!
වෙනසක්….
තෑන්කූ….
ස්තුතියි අක්කෙ උපසිරසට….
Elazzzz,
ඔන්න බානවෝ.
නියමයි නිර්මාණි.
ජයවේවා.බොහෝ……………………………………………………..ම ස්තූතියි…!