Fear The Walking Dead [S02:E09] with Sinhala Subtitles | මළවුන් [සිංහල උපසිරසි සමඟ]
පුළුවන් ඉක්මනට දෙන්න පොරොන්දු වුනත් ඉස්කෝලේ පටන් ගත්ත නිසා පරක්කු වුනා ….සමාවෙන්න ඕනේ ඒකට .ඔන්න එහෙනම් මම නව වෙනි කොටසත් ගෙනාවා.ඔයාලා ගොඩක් අය බලන් ඉන්න ඇතිනේ සබ් එක එනකන් .පමාවිමට සමා වෙන්න .ඊළඟ එකත් උපරිම ඉක්මනට දෙන්න බලන්නම්.
මිට කලින් කොටස බලන්න ඇතිනේ මේකේ නම්වෙන්නේ මැඩිසන්ලගේ පැත්තෙයි,නික්ගේ පැත්තෙයි කතාව තමා පෙන්නන්නේ.තවම අර තාත්තයි පුතයි ගැන කිසි කතාවක් නෑ .ඔයාලම මේක බලන්නකෝ. එහෙනම් වෙනදා වගේම හැමෝටම ස්තුතියි කරන අතර ,සබ් එකේ අවුල් තියෙනවනම් ,තව කෙරෙන්නේ ඕන දේවල් තියෙනවම් comment එකක් දාගෙනම යන්න .එහෙනම් ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා..ඊළඟ සබ් එකෙන් හමුවෙමු!!!
Due to copyright issues, we do not provide any torrent links.
Fear.the.Walking.Dead.S02E09.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3290 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thma fear the walking dead 2 eke anthima sub tika parakku aii.. ikmnt ewnnko plzz.. gd luck
Meke sub denne nedda
Thnx.anik tika ai daan naththe?
ithuruwageth sub ikmanta denda shooo…… GOOD LUCK
thanks bro. ඒත් කෝ ඉතිරි ටික?
mcn puluwannam anith epi tikath demu jaya wewa ubata!!!!
Thanks bro ikmnta anith tikath denna bro..
ela…anith episode ekath tak gala dendo….
thx broo
සහො dishoom හින්දි ෆිල්ම් එකේ sinhala sub එක දාන්න
Machn la mata meke torrent download karana link ekak denawada?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKS සහෝ !!!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machn sub ekata..digatama sub Eka denna..
Machn The Strain Season 3 ekatath sub Eka dennKooooo….
Thanks..
සබ් එක දෙනකම් හිටියේ සහෝ.ස්තුතියි.ඉතිරි episodes ටිකත් ඉක්මනින් දෙන්න
මේ series එක ඉවර කලාට පසුව death note anime එකට සබ් දෙනවද?
ජය වේවා!
මට හරියටම කියන්න අමාරුයි …මම පුළුවන් වුනොත් දෙන්නම් …
thanx kolla sub ekata
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
~~~ Thanks Sahoo Sub Ekata ~~~