Firefly [E14 Objects in Space] |අවසානයක් නෙවෙයි[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් කට්ටිය බලපු මේ අපූර්ව කතා මාලාවේ අවසන් කොටසටයි අපි මේ ඇවිත් ඉන්නේ. අවාසනාවකට මෙහි දෙවන අදියරක් නිකුත් නොකිරීමට Science Channel නාලිකාව තීරණය කරා. ඒ නිසා මේ තමයි නිල වශයෙන් අවසන් කොටස. ඒත් Joss Whedon 2005දි නිපදවපු සෙරනිටි චිත්‍රපටය මෙහි ඉදිරි දිගහැරුමක් ලෙස නිමවුනා. අද රිවර්ට සන්ධානය කළ දේ ගැන තවත් ඉඟියක් දෙනවා. ඒ වගේම රිවර්ව දඩයම් කිරීමට දඩයම්කරුවෙක් යානයට ඇතුල් වෙනවා. අද කට්ටියවම බේරගන්න කෙනා වෙන්නේ රිවර්.
ඉතින් ඔය තොරතුරු ඇතිනේ අවසන් කොටස බලනකම්. වැඩි විස්තර නොකියා ඉන්නම්. එහෙනම් ඉතින් සමුගනිමු. ඉක්මනටම මම හරි වෙන කව්රුහරි කෙනෙක් අතින් හරි මේකේ ඊළඟ කොටස උන Serenity (2005) ෆිල්ම් එකටත් සබ ලැබේවි.
[button link=”http://i.oc.gs/edsow” type=”icon” “center” newwindow=”yes”] 260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 534 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Tnx all bro
Thanks…
Serenity (2005) mekata sub dennako machan hugak kal indan balan inne.oyala me rate karana me wade nam ela…..digatama karan yanna jaya wewa……
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
ඔව් ඔන්න ඔහේ
උබම දිලා දාහන් බන් ඒකටත් සබ
අතින්පයින් යනවායැ… 😀
එල මචෝ
ඉවර කලාට තුති
සබට තුති
ඔබට ජය………
asawen beluwa akath ewarai………..thank u saho sub dunnata tawa tawat denna….
Thank you…………….
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ඔයාම අර කියපු ෆිල්ම් එකටත් සබ් දුන්න නම් මොකද මම අහන්නේ? ජය෴෴ 😛 😛
Film eatah denna puluwannam loku deyak .thanks meka dunnata asawen beluwa
නියමයි තිසර සහෝ.. 😛
ඒකත් ඉවරයි. 🙁
නියමෙට වැඩෙ කරා තිසර.
තවත් පට්ට කතාවක් ගෙමු.
අර කිව්ව ෆිල්ම් එකත් ඔයාගන්ම ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
tawat asawen balapu lassana katawak iwarai.. 🙁
meke 2weni kotasak enawanam niyamai…
bohoma stuti saho…
අන්තිම එකත දාලා මමනම් කලින්ම බැලුවා ඔයාගේ සබ් එක්ක
තැන්කු තැන්කු
ස්තූතියි.
තාම බලන්න නම් බැරිවුණා.
cosmos එකේ සබ් ඉවර උන ගමන් මේක බලන්න තමයි හිතාගෙන ඉන්නේ.
නියමයි සහෝ ආසාවෙන් බලපු කතාවක්. බොහොමත්ම තුති. සුභපැතුම්. තවත් මේවගේම කතාවක් ඕන…
ජයෙන් … ජය…!!