Force of Execution (2013) | බලය වෙනුවෙන් සටන් වැදීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම ටික දවසකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා.අපි ලෙඩ වෙනවා වගේ මගේ කොම්පියුටර් ඒකත් ලෙඩ උණා.ඉතිං ඒක හදා ගන්න උණා.හරි අද මම අරන් ආවේ, Steven Seagal, Danny Trejo ඉන්න ඇක්ෂන් ෆිල්ම් එකක් ඔන්න. මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා. අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ Keoni Waxman.හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්, ෆිල්ම් ඒක බලන ඔයාලා ඔක්කොටෝම ඒක ටිකක් වැදගත් වෙයි.
ඇලෙක්සැන්ඩර් මහත්තයා තමයි නගරය පාලනය කරන්නේ,ඒ කියන්නේ මැර කල්ලියේ ලොක්කා. එයාගේ හොඳම ගෝලයා තමයි හර්ස්ට් එහෙම නැත්නම් රෝමන් කියන්නේ.හර්ස්ට් ට මුලින්ම වැඩක් බාර වෙනවා හිර ගේ ඇතුලට රිංගලා මිනිහෙක්ව මරන්න, නමුත් වැරදි තොරතුරක් නිසා හර්ට්ස් වෙන කෙනෙක්ව මරන්නේ. පස්සේ ඇලෙක්සැන්ඩර් ඔහුව අයින් කරනවා. කොහොම නමුත් හිරේ ඉදන් මේක මෙහෙයවලා තියෙන්නේ වෙනත් කෙනෙක්.ඔහුට ඕනේ කරලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර්ගේ බලය බිදලා නගරය ඔහුගේ යටතට ගන්න. ඔහු හිරෙන් එළියට ඇවිල්ලා ඒ වෙනුවෙන් වැඩ පටන් ගන්නවා.
මම තව කතාව කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න..තවත් ෆිල්ම් එකක් අරන් එනකම් ඔයාලගෙන් සමුගන්නම්.හැමෝටම ජයෙන් ජය!!!
SInhala Subtitles
-- Count 3447 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
niyamai thanx alot
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
ස්තුතියි සහෝ සබ් එකට….
thanx thanx…
thanks bro…..
දිගටම අලුත් ඒවාට දෙමු මචෝ.බොහොම ස්තුතියි!!!!
tnx tnx
ස්තුතියි සහෝ,ජයවේවා.
ස්තුතියි සමිර සහෝ
ජය වේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
Not yet released?
http://www.imdb.com/title/tt2611626/?ref_=plg_rt_1
How come?
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
ස්තුතියි සහෝ සබ් එකට
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ ක්‍රියාදාම එකක් බලන්නේ. මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ 😛 😛
එලම භාණ්ඩයක්
ස්තුතීයි වේවා සබට..
Thanks
සමීර චතුරංග thanks mcho sab ekata
හහා සමීරය අයෙත් වැඩ පටන් අරං.
හදාගනින් පුතෝ ඉක්මනට උඹේ කම්පීතරේ.
නැත්තං අපි අනාථයි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ…………..
බොහොම ස්තුතියි සමීර සහො ජය 😛
එල එල
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය……
ela kiri macho
අප්පටහුඩු ඒකයි මේ මාත් මේ බැලුවා අපේ උපසිරසි මැෂිමට මොකෑ උනේ කියලා
කොම්පිටරෙත් හදාපු ගමන්ම අලුත්ම බඩ්ඩක් අරන් ඇවිත් ඉන්නේ මේ ආයෙමත්
සබට බොහොම තුති සහෝ!
boho txzzzzz
අලුත් ඒවාට දෙන එක මරු
jayen jaya!!!
thanks
එළනේ මචෝ
maxxa film aka
නියමයි සහෝ!!! පට්ට ෆිල්ම් එකක්නේ….. මචන් සබ් දුන්නු Cold Eyes ෆිල්ම් එක බැලුවා ආයේ ඉතින් කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි එකක් තමයි ඒක. අනේ මචෝ තියනවනම් තවත් ඒ වගේ ෆිල්ම් එකකට සබ් දෙනවද.
මේක සබ් දෙනකම් උන්නේ බාගෙන අද බලනවා
දිගටම අලුත් ඒවාට දෙමු මචෝ
ජය!
Thanks
බොහොම තුති!
ela macho
එල එල..ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට ෆිල්ම් එකක් වගේ බාන්න දැම්ම එහෙනම්
තෑන්ක්ස් වේවා!!!
patta wage txxxxx
thanks saho
ආහ්හ් නියම නළුවෝ නේ බලන්නම ඕනේ
ජය!