Forever (2014) [S01 : E18] | ගිලුනු නැව… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද ගොඩ දවසකින් නේද…පහුගිය සති ටිකේ කට්ටිය පොඩි නිවාඩුවක් අරගෙන ඔන්න මේ සතියේ තමයි 18 වෙනි කොටස ආවේ. 17වෙනි කොටසේදී මට කියන්න බැරිවුනාට සමාවෙන්න අනික් කොටස් එන්න ප්‍රමාදවෙන බව. එහෙනම් ඔන්න අලුත්ම කොටසත් අරගෙන ඉක්මණින්ම අරගෙන ආවා. පහුගිය කොටසේ හැකර්ලා එක්ක හෙන්රි කරපු වැඩකිඩ ඔයාලා බලන්න ඇතිනේ. මේ කොටසේ මොකද වෙන්නේ කියලා එහෙනම් බලමු.
ඔයාලාට මතකද මුල් කොටස් වල පෙන්නුවා හෙන්රිට අර නැවේදී වෙඩි තියලා මුහුදට දානවා. ඒ දවසේන් පස්සේනේ එයාට මේ අමරණීයත්වය ලැබුනේ. ඉතින් මේ කොටසින් අන්න eඒ නැවේදී ඇත්තටම උන සිදුවීම මොකක්ද කියලා ඔයාලාට බලාගන්න පුලුවන්.මුලින්ම ඉතින් වෙනදා වගේම කතාව පටන් ගන්නේ කෙනෙක්ගේ මිනීමැරුමකින්.මේ වතාවේ මරන්නේ කපිතාන් කෙනෙක්ව. එයාට උලකින් ඇනලා තමයි මරන්නේ. ඉතින් ඔන්න ඔය ගැන තමයි හෙන්රි සහ ජෝට පැවරෙන්නේ. ඒ ඔස්සේ දිග පරීක්ෂණ කරගෙන යන අතරතුර තමයි හෙන්රිට එයා හිටපු අර නැව ගැනත් අහන්න ලැබෙන්නේ. කොහොමද වෙන්නේ කියලා බලන්න ඔයාලාට බාරයි. තව දෙයක් කියන්න ඕනා ඔන්න මේ පාරත් ඇඩම් මතුවෙනවා. බලන්න එයා මේපාර මොකද කරන්නේ කියලා. එහෙනම් iZombi දෙවෙනි කොටසින් ඉක්මණට හමුවෙමු. හැමෝටම ජය.!!!
[button link=”http://tinyurl.com/nkrrtae” type=”icon” “center” newwindow=”yes”] 107 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/oedob8o” type=”icon” “center” newwindow=”yes”] 191 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/noo9xjj” type=”icon” “center” newwindow=”yes”] 348 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2319 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි සහෝ!!!!!
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ගොඩක් ස්තුතියි සහෝ 😀
thanks
thnx saho 😀 jaya wewa
Thanku saho sub 1ta
උපසිරැසි ලබා දුන්නාට ස්තූතිය, මම ආසම කරන ටී.වී. සිරීයස් එකක් තමයි මේ……..
thanks a lottttttttt
me thiyanna baduu niyamai sahoo niyamai thankss
denakm unne…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
ස්තූති වේවා……දිගටම කරගෙන යමු….
thanks
elakiri aiya
Thanx…
නියමයි.sub එකට thanx
ස්තූතියි උපසිරැසියට…
බලාගෙන හිටියේ..
ජය!!!
සබ් එක දෙනකම් බලාගෙන උන්නේ …
මාසයක් හිටියෙ බොහොම අමාරුවෙන් …
සබ් එකට ස්තුතිවන්ත වෙනවා ….
ජය වේවා ….
Thanks for the sub!!!!
ස්තුතියි නුවන්ත ආපු ගමන් මේ කොටස දුන්නට
ජය වේවා!
එල ඈ..
අද කලින්ම දිලා තියෙන්නෙ.
සතියක වීරාමයක් ගත්ත නිසා පට්ට කතාවක් ඇති.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks