MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Frequency [S01 : E11] with Sinhala Subtitles | සේරම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Frequency S1-2

මුලින්ම කියන්න ඕන ගිය සතියේ මට සබ් එක කරන්න බැරිවුන නිසා ඒ කොටස ඔයාලාට අරගෙන ආපු චාමර සම්පත් සහෝට ගොඩාක් ස්තූතියි. ගිය සතියේ මොකෝ උනේ ඉතින්. මාත් ඊයේ තමයි ඔන්න බැලුවේ මේ කොටස කරන්න කලින් ඒක බලන්නත් එපායැ.

ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල් එහෙම නැත්නම් ඩීකන්ව අල්ලගෙන කාර් එකේ දාගෙන ආවත් බොහොම අවසනාවන්ත විදියට එයාගේ කාර් එක හැප්පුනා. ඒ වගේම තමයි රේමි ඩීකන් පස්සේ එලවගෙන ගිහින් එයා යටත් උනත් වෙඩි තියලා දානවා. මොනවායින් මොනවා වෙයිද ? අපි බලමු එහෙනම්.

ගිය දේවල් ඇත්තු දම්මලාවත් අද්දවන්න බෑ කිව්වාට රේමි ෆ්රැන්ක් දෙන්නාගේ උත්සාහය නම් ගිය දේවල් හොඳින් හෝ නරකින් ආපහු ලබාගන්න එක. ගිය සතියේ ෆ්රැන්ක්ගේ කාර් එක හැප්පුන වෙලාවේ ෆ්රැන්ක්ට සිහිය නැතිවෙනවා. ඉතින් ඔය අතරේ ඩීකන් කොහොමහරි කාර් එකෙන් එලියට පැනගන්නවා. ඒක දකිනවා හැප්පුන අනිත් කාර් එකේ ඉන්න කෙනා. ඉතින් එයා පොලිසියට පැමිණිලි කරනවා මේ ගැනයි, මේ හැප්පුන කාර් එක පොලිසියේ කාර් එකක් කියලයි. ඔන්න එතකොට වැඩේ පත්තු වෙන්නේ ෆ්රැන්ක්ට. රේමි ලොක්කා වගේ ඩීකන්ට වෙඩි තියනවා ෆ්රැන්ක් අතීතයේ එයාව මරලා දැම්මාම අතීතය ගානට හැඩගැහෙන නිසා. ෆ්රැන්ක්ට ඒ වැඩේ කරන්න බැරිවුන එකෙන් රේමිත් කරදරේ වැටෙනවා. ඔන්න ඔය අස්සේ අතීතය වෙන අතකට පෙරලෙනවා. ඒ ටික බලන්න ඔයාලාට බාරයි එහෙනම්. ගිහින් එන්නම්. ජය!!!

 Frequency (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Frequency.S01E11.Negative Copy.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1872 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                     All Episodes                          Next Episode>>

13 thoughts on “Frequency [S01 : E11] with Sinhala Subtitles | සේරම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුති සහෝ ලොකු උදව්වක් මේකට sub දෙන eka

    Reply
  • Sub ekata Thanks kollo……

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………………………………………………………….

    Reply
  • thankZZZZZZZ bro!!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *