Fringe [S01 : E17] with Sinhala Subtitles | සැබෑවන අඳුරු සිහින… [සිංහල උපසිරසි සමඟ]
මේකේ කතාව නම් ටිකක් අමුතුයි.මේකෙදි වෙන්නේ හදිසියේම නියෝජිත ඩංහම් සිහින දකින්න ගන්නවා එයා කට්ටියව මරන විදිය.එත් ඇත්තටමත් මේකට්ටිය මැරෙනවා.හැබැයි විස්තර සොයන යද්දී මේ ඇය සියදිවි නසාගත්තා කියලා ඔප්පු වෙනවා.කොහොමහරි මේ කොටස අවසන් වෙද්දී ආචාර්ය වෝල්ටර් සගවාගෙන ඉන්න රහසක් ගැන දැනගන්න පුළුවන්,.බලන්නකෝ ඒ කවුරු ගැනද කියලා?
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4576 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..jaya wewa!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
18 naddooooooooooooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
jaya wewa saho…..digatama sub demu.ela aaaaa…..:D 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
සබ් එකට තුති සහෝ ඊලග උපසිරැසෙන් හමු වෙමු
ජය වේවා
tnx bro
#Hail_Hydra
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……