අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Fringe [S02 : E12] Sinhala Subtitles | විපරිතයෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 16 votes.
Please wait...

පොලිස් නිලධාරි මහත්මයෙක් ගම්බද පළාතක් පහු කරගෙන වාහනේ පදවගෙන යනවා. ඒ යන අතරෙදි එයාගේ ඇහැ ගැහෙනවා, මල්ලකුත් කරේ එල්ල ගෙන ඔහේ පාරේ යන කොලු ගැටයෙක්ව. මේ නිලධාරියා වාහනේ නවත්තලා කොලු ගැටයව වාහනේට නග්ග ගන්නවා. ගෙදරින් පැනලා යන මේ කොලු ගැටයා එක්ක පොලිස් නිලධාරියා දොඩමළු වෙනවා.

ඒත් නොහිතූ වෙලාවක නිලධාරියා මේ කොලු ගැටයා දිහා බලද්දක්, දකින දෙයින් ඔහු විස්මයෙන් විස්මයට පත් වෙනවා.

අද කොටස මම නම් කළේ ”විපරිතයෝ”’ කියලා. වෙනදා වගේම ෆ්රින්ජ් කණ්ඩායම මේ ”විපරිතයෝ”’ පසුපස සැඟවුන අභිරහස සොයා ගන්න සමත් වෙයිද කියලා බලමු.

එහෙමනම් ගිහින් එන්නම්. සුබ දවසක්!

ආයුබෝවන්.


 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “Fringe [S02 : E12] Sinhala Subtitles | විපරිතයෝ… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Niyamai….Thanks…Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තුති…හොදට කරගෙන යන්..ජය වේවා…

    Reply
  • …………….බොහොම ස්තූතියි ………..
    BALALAMA IMUKO

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය……!

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝදරි…. ඔබට ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *