Fringe [S02 : E14] Sinhala Subtitles | මුහුදු අශ්වයා.. [සිංහල උපසිරසි සමඟ]
කලින් කොටස කොහොමද? ඒ කොටසෙයි, මේ කොටසෙයි සම්බන්ධයක් නම් නෑ. කොහොමවුනත්, කලින් කොටස වගේම වෙනස් සිදුවීමක් පාදක කරගෙන තමයි අද කතාව දිගහැරෙන්නේ.
කතාව පටන් ගන්නේ මෙහෙමයි, මංගල උත්සවයක් පවත්වන්න සූදානමින් ඉන්න පවුලක් ඉන්නවා. බොහොම සන්තෝසෙන් වැඩ කටයුතු සූදානම් කරලා, ආව- එන අමුත්තෝ සතුටු සාමිචියේ යෙදිලා ඉද්දී, මේ උත්සව ශාලාවට ගොඩ වැදිලා ඉන්නවා, නාඳුනන අමුත්තෙක්. මේ අමුත්තා බලා ඉද්දිම, මංගල ශාලාවේ හිටපු සියලු දෙනා පාහේ විනාඩි කීපයක් ඇතුලත මහා ඛේදවාචකයකට මුහුණ පානවා.
ඒ මොකක්ද? එහෙම වෙන්නේ කොහොමද? කවුද මේ අමුත්තා? මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න එක තමයි මෙදා පාර අභියෝගය වෙන්නෙ.
එහෙමනම් කුතුහලයෙන් රැඳී සිටින්න. සුබ දවසක්!
2700 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරැසියට බොහොම ස්තුතියි …!
thankx dr
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
Thanks…….
thanks
Niyamai….Thanks….jaya wewa !!!
ada thama balanne
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…
thnnxxxxxxxxxxxxx
pin sidu wewa!
Sub ekata thanx saho
thanks a lot sis
Thanks sis!