MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVබලන්නමංජුල රත්නායකවාර්තාමය (TV)සිංහල උපසිරැසි

Frozen Planet [E03] | මිදුණු ග්‍රහයා – ගිම්හානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Frozen Planet
මේ ගිම්හාන කාලයයි. නැගෙන හිරු නොබසින කාලයයි. එනම් දිනයේ පැය 24 ම හිරු පායා තිබෙන කාලය මෙන්ම මෙහි උණුසුම උපරිම කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. මුහුදු අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් වී යනවා. පක්ෂීන් මිලියන ගණනින් මෙහි ඇදී විත් ප්‍රජනනය අරඹන සමය ලෙස මේ කාලය හඳුන්වන්න පුළුවන්. මලින් බර වූ ආහාර බහුල මෙම කාලය මෙහි සතුන්ගේ හොඳම කාලය ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉතින් මේ කොටස නරඹා එහි සුන්දරත්වය විඳගන්න කියන ගමන් මම සමුගන්නවා. හමුවෙමු ඊලඟ කොටසින්.

Frozen Planet (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/MJxS” type=”icon” “center” newwindow=”yes”] 350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8743684bddb7850d9626360d4aa84b4f01ce2d57
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1769 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

26 thoughts on “Frozen Planet [E03] | මිදුණු ග්‍රහයා – ගිම්හානය [සිංහල උපසිරැසි සමඟ]

  • මිට කලින් ආසාවෙන් බැලුවා planet earth. ඒ වගේම හොඳම වැඩසටහන් මාලාවකට උපසිරසි ලබාදීම ඉතාම අගේ කොට සලකමි. බොහොම ස්තුතියි.

    Reply
  • වරුණ නිරෝෂණ

    මේවන් වටිනා කතා අපිට සිංහලෙන් ගෙන එනවාට ඔබට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thank u very much bro..!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ඔයාගේ උපසිරසි සුපිරියට තියෙනවා, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • උපසිරැසියට තුති

    Reply
  • නලින්

    ස්තුතියි මංජුල සහෝ

    ජය වේවා!

    Reply
  • machan meke ithuru epsd tiketh sub dapanko ban,,, patta macho….. api balan innawa onna hode,,, jayawewa………!!!!!!

    Reply
  • godak sthuthiy sub 1kata,hugak watina dekata oya sub denne………..thawa thawa me wage sub denna labewa….hugak pin!

    Reply
  • බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • L. Manjula

    Comment karapu okkotoma thanx…………………….

    Reply
  • උපසිරැසියට තුති……
    දෙනකන් බලාගෙන හිටියේ…
    Thanks…

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *