Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E31:32] Sinhala Subtitles | ෂින් වල කුමරියව සෙවීම! [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටසින් දැනගන්න ලැබුනනේ කොහොමද ඉෂ්බාල් යුද්ධයෙදි දේවල් සිද්ධ වුනේ කියලා. ඒ වගේම එඩුයි අලුයි තව දෙයක් ගැන කල්පනා කරනවා. ඒ තමයි නැගෙනහිර ඇල්කෙමි ගැන. මොකද තාත්තා එයාලගේ ඇල්කෙමි සීල් තියපු වෙලාවෙ එයාලට ඇල්කෙමි යොදාගන්න වෙන්නෙ නෑ, ඒත් දෙන්නෙක්ට ඒක පුළුවන් වෙනවා. ඒ තමයි ස්කාරුයි මේයි. ඒත් ස්කාර් එක්ක ඇයි හොඳැයි නැති නිසා මෙයාලගේ ඊළඟ පියවර වෙන්නෙ මේව හොයාගන්න එක. ඒකට එයාලා හැමතැනම ඇවිදිනවා. පස්සෙ මස්ටෑංග්ටත් කියනවා මෙහෙම කෙනෙක්ව එයාලා හොයනවා කියලා. අන්තිමට එයාලට නොහිතන විදිහට ආරංචියක් ලැබෙනවා ගෑණූ ළමයා කොහෙටද ගියේ කියලා. ඒ මොහොතෙදි තව කෙනෙක්ව එයාලට මුණ ගැහෙණවා. එයා ගැනත් දැනගන්න මේ කොටස් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1458 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ් එකට ස්තූතියි…
Kamichu! anime eke subtitles denna puluwanda? Poddanta harima lassana middle school ganu lamai tikak inna tv series ekak.
thanks
Thanks sub ekata epi 30-39 download karana gaman complete unama thamai balanne
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
niyamama katha malawak… thanks akke sub ekata….akke thama ep 33 idan sub awilla na… sub ekath ekka balanakn iwasillak na.. ikmanatama sub eka denna akke……….
ගොඩක් ස්තූතියි
ජය වේවා!
Welcome හැමෝටම
Thanks sis sub ekata 🙂
thanks sis!! jayaweva !!
Sub Ekata Thanks Sis..
Thanks sis….digatama demu
thanks sis!!! great work