Game of Thrones [S01E04] with Sinhala Subtitles (18+) | අබ්බගාතයෝ, අවජාතකයෝ සහ කැඩුණු දේවල්[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කට්ටියම බලන් හිටපු තවත් සිංහල උපසිරැසියක් අරගෙන මං ආවා.කවුරුත් දන්නවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. හැමෝම බලලා ඇතිනේ මේ ටීවි සීරිස් එකේ කලින් කොටස් ටික. බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් අරගෙන බලන්න.අද දෙන්න යන්නේ හතරවෙනි කොටස. මේ කොටස ගැන කියනවා නම් මුලින් හිතන් වැරදියට හිතන් හිතපු කෙනෙක්ගේ හොද පැත්තකුත් අද කතාවෙන් දකින්න පුලුවන්. ඒත් අද කතාව අවසානයේදි ඒ කෙනාට සිදුවෙන දේත් එච්චර හොද දෙයක් නෙමී.
හරි මෙහෙම පටන් ගමු. පහු ගිය කතාව කියන්න ඕනා නැහැනේ. කවුරුත් දන්නවනේ.ඒ නිසා අද කතාව විතරක් මං කියන්නම්. මෙන්න මෙහෙමයි වෙන්නේ.අපේ ස්ටාර්ක් රජතුමා එයාගේ සහෝදරයේ මරණය ගැන හොයන්න පටන් ගත්තනේ.ඉතිං අද කතාවෙත් ස්ටාර්ක් රජතුමා පොඩි ඉවක් පස්සේ පන්නනවා. ඒ කියන්නේ ඔහුගේ සහෝදරයා නිතර නිතර ගියපු තැනක් ගැන දැන ගැනීමට ලැබෙනවා. එ නිසා ස්ටාර්ක් රජතුමත් ඇයි ඔහු ඒ තැනට ගියේ කියලා විපරන් කරලා බලනවා. ඒකෙදි නොදන්න දේකුත් එතුමට දැනගන්න ලැබෙනවා. ඔය අතරේ ස්නෝ කොලුවට තවත් අලුත් සගයෙක් එකතු වෙනවා. ඒ කවුද කියලා බලන්න නම් මේ කතාවත් අරගෙන බලන්න වෙනවා.තව තව ගොඩක් දේවල් සිදුවෙනවා එවා මං මෙතන කියන්නේ නැහැ. හැමෝම අරගෙන බලන්න. නිකන් බලලා විතරක් යන්න එපා කමෙන්ටුවක් දාලා පොඩ්ඩක් බැනලා එහෙම යන්න හොදේ.
අහිංසක හිත්නේ. 😀
තව දෙයක් මේක තමයි බයිස්කෝප් සිංහලෙන් අඩවිය අලුත් උනාට පස්සේ මං දාන පලවෙනි සබ් එක සහ ලිපිය. ඒ ගැනත් සතුටුයි. මේ වෙනසටත් මං ගොඩක් කැමති. ඒ ගැන අපේ ඇඩ්මින් සහෝදර වරුන්ට මං ස්තුතිවන්ත වෙනවා. ලස්සනයි, හුරුබුහුටියි, කෙටියෙන් ෂෝක්. අපි දිගටම සයිට් එකත් එක්ක ඉන්නවා. ඒකේ ආයේ දෙකක් නැහැ. කවුරුත් බයිස්කෝප් එකේ මේ ගෙන යන වැඩ පිලෙවල ගැන ආඩම්බර වෙන්න ඕනා. මහන්තන්ත කමක් නැති මේ වගේ තැන් අපි ආරක්ෂා කරන්න ඕනා. කවුරු කොහොම කලත් කිවුවත්. මේ අපේ මහගෙදර. ඒක කාටත් දැනගන්න පුලුවන්. මේ අඩවියේ ඉතිහාසය ගැන කියෙවුනම්. ඒ ලිපිය දාපු කෙනාටත් මං ගොඩක් ස්තුති වන්ත වෙනවා. මොකද අද මෙතන ඉන්නේ ගොඩක් නොදන්න අය. අලුතෙන් මේකට ආව අය. ඒ අයට දැනගන්න එහෙම ලිපියක් දාපු එක ගොඩක් වටිනවා.
එහෙනම් ඒ කතාවත් ඇති.
කියවපු හැමෝටම බොහොම ස්තුතී. හි හි.
එහෙනම් අපි ගියා. ආයේ තව උපසිරැසියකින් හමුවෙමු.
අහිංසක හිත්නේ….:D
(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
59982 downloads
Thank you….
ubala hinda tama corona adu wenne ntnm film nobala eliyata ynvne api
thank you
Tnx bro sub ekata❤️
Thanks bro sub ekata❤️
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි…
ela bro
Ada thamai balanna gaththe.
Thanks subtitles ekata ……………..
Thank you ❤️
thanks you mcn
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thankzzzzzzzz
Thanks bro
Thank you Dana..
එල බන්…. ❤❤
කතාවේ links expire ne
ගොඩාක්ම ස්තූතියි
tawa hadapiya wage ekak kiyala bannata kamak nadda…baninna kiyala tibbane…
thanks sub ekata….
thanks
thanks bro
Lankawe Tv series ekak balanawa wage balanna puluwan sub nisa. Thanks bro.
digatama karagena yanna.
thanks bro
Ela, Good Job…. sub ekata thanks…..!
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි සහෝ! ජය!
Thanks bro
Thanks bro
Thanks…
නියමයි……….
සබට තුති වේවා.
ඔන්න ගත්තා…
ස්තුතියි
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ස්තූතියි මචන් උපසිරරසට…..
මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂
නියම කතා මාලාවක්..
උපසිරසියට බොහොම ස්තූතියි…
ජයවේවා..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තූතියි සහො !!!!!! එලස්
Good job Buddy. Thanks a lot. 🙂
wede karragena ahaka balan yanna be dana thanks very much
Thanks a lot Machan……..
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …
THANKS
අද තමයි වෙලාවක් ලැබුනේ.. ඉතින් 4 හා 5 දෙකම බානවා.. ස්තූතියි..
බැලූ බැලූ අත සිංහල සබ් ය….. 😀 ජයවේවා….. 🙂
මේක මම බැලුවා.ස්තූතියි.
404 – File not found.
ගොඩක් ආසවෙන් බලන්නෙ… ලස්සන කතාවක්..
එල මචෝ..!!!
අද තමා මචං බලන්න ගන්න හැදුවේ. මේ ටිකේ සයිට් එක පැත්තේ ආවේ නෑ.. ඒ නිසයි කමෙන්ට් නොකලේ. එල මචෝ..!!!
THANKS MACHAN
බොහෝම ස්තූතියි
Thanx…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
fatta machanz,,, keep it up…
ස්තූතියි මචං… සුපිරි වැඩක්…
ela mamath digatama balanawa digatama karagena yanna jaya,,
ධනා ඔයාට ජය…..:D
නියමයි මම දිගටම Game of Throne බලනවා.. ගොඩක් ආසවෙන් බලන්නෙ… ලස්සන කතාවක්..ගොඩාක් ස්තූති වෙන්න ඔනේ සින්හල උපසිරස හදන අයට…. ගොඩාක් හොදයි මෙ වගේ drama එකකට සින්හල උපසිරස ඈතුලත් කරන එකට… baiscope ඔයාලට ජය…..tanks.. 😀 😀
Thanx machan..
ela ela. thanks sub walata.
tnks !
කොම්මෙන්ට් දන්නේ නැතුව යනවා නෙම බලන්න තියන හදිස්සියට ඔන්න බලල එවර වෙලා දැම්ම
නියම සිංහල සුබ වලට තැන්ක්ස්
අනිත් ටිකත් ඔහොම දිගටම දෙන්න
maxxa tnx
Thanks
thank you machooooooo
elama thamai meka
බොහොම ඉස්තූතියි ධනා මමත් ආසාවෙන් බලන කතා මාලාවක් ..
ජයෙන් ජය~!
Downloading 719 යි කමෙන්ට් 69. ඔන්න ලංකාවේ තත්වේ. 😀 දුකයි. ඒත් කමක් නැහැ. කමෙන්ට් දාන පිරිසක් ඉන්නවනේ. ඒ අයට ගොඩක් සිතුතියි හොද්..
අහිංසක හිත්නේ. 😀
ස්තුතියි බලාගෙනමයි උන්නේ උපසිරැසි දෙනකම්.ජයවේවා!!!
thanx ayye….
onna math banawoooooo
ස්තූතියි ධනා සහෝ. මම එකපාරම බාන්න දැම්මා. ඒත් උපසිරැසි එනකම් ඉන්නවා බලන්නෙ නැතුව. කොටස් ඔක්කොටම උපසිරැසි බලාපොරොත්තු වෙනවා ඔන්න. 😛
ම්ම්ම් අපි කවදත් බයිස්කෝප් සමගයි,බොහෝම ස්තුතියි.ජයවේවා!!!
Thanks machan….
නියමයි සුපිරි
good work….
Keep it up…….
තැන්ක්ස් කොල්ලෝ……
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
එළ එළ බලාගන හිටියේ මේ කොටසත් දෙනකම්. ජයවේවා!
thank you mallli. mekanam attatama patta series ekak.
නියමයි මචන් ඹහොම යං……………
වැඩේ ඵළ thanks මචන්
LOWETH NE, LOWI GAHETH NE.
PATTA MACHO…………
ස්තූතියි දනුශ්ක සහෝ
ඉස්තූතියි
පට්ට පට්ට බොහොම ඉස්තූතියි 🙂
elz tnx tnx v.much
අළුත් වෙනසෙන් පස්සෙ පළවෙනි කමෙන්ට් එක.ඒකත් සුපිරි වැඩකට.නියම වැඩක් මචං මේක නම්.එල ධනා එල.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
එල මචෝ ලස්සනම කතාවක් මේක නියමයි 🙂 🙂
thnxx niyamama kathawak seyrama balanna aniwa
ඉස්තූතියි සහෝ . සුභ පතනවා !
නියමයි මේ කතාව නම් මගේ හිතට වැදුනා පට්ටේම විදියට ..අනෙක් කතා වලටත් දෙන්න ජය පතනවා
Thanx dana..
ඉස්තූතියි මචා දිගටම සබ් දෙන්න
ජය වේවා බයිස්කෝප් සුපිරිම ටි වී සිසන් එකක් ලොවෙත් නෑ 🙂
ඉස්තූතියි මචෝ බලන්නම ආසාවෙන් උන්නු කතාවක්
cool… thx bro
ස්තුතියි ධනා. තවම එක කොටස්වත් බලාගන්න නම් බැරුව ගියා. ඒක තමා දුක. 🙁
එල කිරි ධනා ඉස්තූතියි දැන් බාමි 🙂
ඉස්තූතියි මචන්ලා අයියෝ බන් රෙද්ද එපා වෙනෝ කරන්ට් නෑ බන් කිසිම වැඩක් කරගන්න බෑ.බලහන් උදේ පාන්දරම කපනවා.ඔන්න දැන් තමා ආවේ.. 🙂
ඉස්තූතියි ධනා ඔයාගේ සබ් සුපිරිනේ කොහොමත් මේ කතාව මැක්සා
isthuthi saho 😉
බොහෝ පින් සබ් එකට තව තවත් සබ් දෙන්න ලැබේවා !!!!
පට්ට පට්ට මචෝ මේක දෙනකම් බලාන උන්නේ ඉස්තූතියි ජය වේවා බයිස්කෝප්
supiri kollo thanks sub walata.
සුපිරිම කාතාවක් මචං අද උදේ ඉදන් අපේ පැත්තට විදුලිය නෑ ඒකයි එන්න බැරි උනේ.
ඔන්න අද රෑ බලන්න දැන් බානවා
එලම කිරි එල එල එල එල
thanks machan.good luck
ඉස්තූතියි බාන්න දැම්මා මචං ජය 🙂 පතමි
එල උදේ නම් කමනේට් දාන්න වෙන්නේ නෑ බන් දැන් . ආශ්චර්යය නේ දැන් 😛
දැන් ඔන්න දානවා ඒකටත් එක්ක. ඉස්තූතියි මචං එල 🙂
thanks saho…
ඉස්තූතියි මචෝ දිගටම අනෙක් කතා වලටත් දෙන්න ….
එලස්… දැන් තමා ලයිට් ආවේ මේ මගුල දැන් උදේ ඉදන් කපනවා ෂික් ..
ඔන්න පට්ට මම බාන්න දැම්ම එහෙනම් ජය වේවා ධනා කොල්ලට
කොහෙද උදෙන් කමනේට් දාන්නේ කරන්ට් නෑ නේ එලිවෙන්කොටම… ඉස්තූතියි මචෝ 🙂
ස්තුතියි ධනා සහෝ…
දිගටම මේකේ සබ් ඕනේ ඔයාගෙන් හෝ ඔය දෙන්නගෙන් 😀
මේකනම් බලන්න ටිකක් විතර පහු දාන්න වෙනවා… තරහ නෑනේ නේද?
ඉතුරු එකත් දෙනකම් අපි හැමෝම මග බලාගෙන ඉන්න බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ ආයිමත්!
එහෙමනම් ජය!
thankz
නියමා……යි
එල..ස්තූතියි දනුශ්ක සහෝ…
සිරාම කතාවක් තමයි…මම මුල් කොටස් තුනම බාගෙන බැලුවා මචන්…මේ දවස් ටිකේම බයිස්කෝප් එකට ආවේ හතරවෙනි කොටස බලාපොරොත්තුවෙන්මයි…පස්වෙනි එකත් අපිට ඉකමනට දීපන්..මේ වැඩේ දිගටම කරගෙන යන්න..ස්තූති
thanks lot
එල..ස්තූතියි
pattai mey kathawa balanna balanna asa hithenawa.baiscope site aka thx mey wagey maxxa akak sub akkama dunna aka gana
බොහොම
ඉස්තූති සහො 😉
supiri thxxx baiscope
good tv s … thanks …
light na mey aluth app aken awith cmt dane.maxxxa ae app aka thnx sub akata yaluwa
ස්තුතියි.. බලාගෙනමයි උන්නේ දෙනකම්…
bohma sthuthiyi
Pattai මම 1………. තව ලස්සන ට්ව් සීරීස් එකක් දෙන්නකො
Terra Nova season 01
Thanks… gatta ewa hard ake pirila. mekath balamu kohomahari
maxxa thanks machoo
w..ooo…w mey kotasa balanna asawdn unney thnxx sub akata
ඔන්න මමත් ගන්නවා එහෙම නම් . තුති.
maxxaaaa…thnx…
ජයවේවා තවත් ධනාගේ සුපිරි වැඩැක්…… 😀
අළුත් වෙනසත් එක්කම නව අරේ විශිෂ්ඨතම කතා මාලවක්.
ජයවේවා බයිස්කෝප්…….!!!
thq dana ilaga kotasa.denakam balagena unne
එල එල මැක්සා 🙂
පට්ට මචෝ 🙂
ඉස්තූති දෙනකම් බලාගෙන
උන්නෙ. ජය.
එල..ස්තූතියි දනුශ්ක සහෝ
maxxxxxa thnzxzx macho