Watch Trailer

Game of Thrones [S01E03] with Sinhala Subtitles (18+) | ද්‍රෝහියන්ගේ අවසානයක ආරම්භය !! .[සිංහල උපසිරැසි සමඟ]

අමුතුවෙන් කියන්න ඕනා නෑනේ මේ අද දීලා තියෙන්නේ මොකක්ද කියලා. මේක මේ බයිස්කොප් එකෙන් ඒ කියන්නේ සිංහල උපසිරැසි මහ ගෙදරින් පටන් ගත්තු අලුත්ම වැඩේ තවත් කොටසක් අරගෙන තමයි මං ආවේ. මං හිතනවා කලින් කොටස් හැමෝම වගේ බලලා ඇති කියලා. බලලා නැත්තම් මෙතනින් ගිහින් බලන්න. එහෙනම් පහු ගිය කතාවත් ටිකක් මතක් කරගෙන මේක…

අමුතුවෙන් කියන්න ඕනා නෑනේ මේ අද දීලා තියෙන්නේ මොකක්ද කියලා. මේක මේ බයිස්කොප් එකෙන් ඒ කියන්නේ සිංහල උපසිරැසි මහ ගෙදරින් පටන් ගත්තු අලුත්ම වැඩේ තවත් කොටසක් අරගෙන තමයි මං ආවේ. මං හිතනවා කලින් කොටස් හැමෝම වගේ බලලා ඇති කියලා. බලලා නැත්තම් මෙතනින් ගිහින් බලන්න.

එහෙනම් පහු ගිය කතාවත් ටිකක් මතක් කරගෙන මේක ගැන විස්තරයක් දෙන්නම්. පහුගිය කතාවේ අපේ චූටි ලස්සන කුමාරයාට ඒ කියන්නේ බ්රෑන් ස්ටාර්ක්ට සිහිය එනවා. නමුත් ඔහු ඉන්නේ කිසිවක් මතක නැති කෙනෙක් විදහට. ඒ අතරේ සිහිය ආව කියලා දැනගත් නිසා ලැනින්ස්ටර්සලා මේ කොලු පැටියව මරන්න හදන්නේ. නමුත් එම වෑයම ව්‍යර්ථ වෙනවා. ඒ විතරක් නෙමී එයින් සාක්ෂියකුත් ඉතුරු වෙනවා.

මේ කතාව පටන් ගන්නේ ඒ සාක්ෂියත් එක්ක අපේ ස්ටාර්ක් රජුගේ භාර්යාව වන කැටලින් ආර්යාව එම සාක්ෂියත් එක්ක යනවා රහසේම ස්ටර්ක් රජුව හමු විමට. එම ගමනින් ආර්යාවට දැනගන්න ලැබෙනව එම සාක්ෂියට අනුව කවුද මේ තමන්ගේ පුතාව මරන්න හැදුවේ කියලා. ඒ කවුද ? ඊට අමතරව ස්ටාර්ක් රජුගේ පුතෙක් වන ජෝන් ස්නෝ රාත්‍රී රැකවලෙක් විදිහට පවුර අසල ඉන්නවා. ඔහු එතනදි දස්කම් පානවා ඔහුගේ අනිත් රැකවලුන් ඉස්සරහා. ඒ ගැනත් මේ කොටසෙන් දැනගන්න පුලුවන්. තව අපේ චූටි කුමාරිකාව වන ආර්යාට කඩු සටන් පුහුණු වීම සදහා ස්ටාර්ක් රජු ගුරුවරයෙක් ලබාදෙනවා. හ්ම්ම් වැඩිය කියන්න හොඳත් නැහැ. එතකොට බලන්න තියෙන රසය අඩුවෙනවනේ.

එහෙනම් මෙතනින් මං මේ තුන්වන කොටසේ ලිපිය අවසන් කරනවා. හැමෝම බාගෙන බලන්න. නිකම්ම බාගෙන විතරක් යන්න එපා පොඩි දිරියක් දෙන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ලබන සතියේ හතරවෙනි කොටසත් සමගින් නැවත හමුවෙන පොරොන්දුව පිට මං සමුගන්නවා.

අහිංසක හිත්නේ… :D

දීලා තියන 200 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක.එයට උපදෙස් මෙතන ඇත.

මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ සිව්වන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

75,532 downloadsDownload 201811062305-GOTS01E03.zip198 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

                                             Next BT1All BT1Next BT1

 

Subtitles

75,532 downloadsDownload Subtitles198 KB

0 comments

No comments yet.