Gen V [S01 : E05] Sinhala Subtitles | යාළුවෝ ඇත්තටම යාළුවොමද?? [සිංහල උපසිරසි] (18+)
ඔන්න එහෙනම් ලහි ලහියෙම ආවේ Gen V පස්වෙනි එපිසෝඩ් එක අරගෙනයි
ලහි ලහියේ කිව්වට දවසක්ම පරක්කුයි.
මුලින්ම ඔලිවර් සහෝ වගේ මමත් මේ කතාව බලන්න නෙමේ හිටියේ
හිරාන් අයියා එපියක් කරන්න කතාකරපු නිසාම කතාව බැලුවා
ආයේ The Boys එකට නොදෙවනි එකක්
මට සෙට්වුනේ කතාව උඩු යටිකුරු ගහන එපිසෝඩ් එක
එහෙනම් කතාවට බහිමු.
ඔයාලට කලින් කතාවෙන් බලාගන්න පුළුවන් වුනානේ
එමා ගෝල්ඩන් බෝයිගේ මල්ලි අරන් වුඩ්ස් වලින් පැනගන්න හැටි
ඒක හොයන්න පරීක්ෂකයෙක් ආපු හැටි, එයාට අත්වුන ඉරණම
එයා මරීගෙන් ඇත්ත එලියට ගත්ත හැටි
මරීගෙයි ජෝඩන්ගෙයි ඩිස්ට ඩිඩින් පාර
අද එපියෙන් ඔයාලට බලාගන්න පුළුවන්
මේ යාළුවෝ කියලා ඉන්න අය ඇත්තම යාළුවෝද කියලා
තවත් අභිරහස් ගොඩක් එලිවෙනවා වගේම කතාව ලොකු පිම්මක් පනිනවා.
වෙනදට පතරංග ලිපියක් ලියන මට අද වචන එන්නේ නෑ යාළුවනේ
එහෙනම් අදට සමුගන්නවා..
ඊලඟ එපිය අරගෙන අපේ තව සහෝදරයෙක් ඔයාලා හමුවට එයි.
එහෙනම් ලොකී එපිසෝඩ් එකකින් ආයේ හමුවෙමු.
ජයවේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14443 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Gen V [S01 : E05] Sinhala Subtitles, Gen V, Gen V sinhala sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you Sahoo!
කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
Thanks for the sub!
thanks a Vimukthi saho sub ekata
Thanks for Sub!
Thanks Brother…❤
thanks machan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanx sub ekata
Thanks
ගොඩක්ම ස්තූතියි නිර්මාල් සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Thanks collo sub ect
Thanks jayawewa….!
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
ස්තුතියි සහෝදරයා
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
එලහ්…
බෑ නොකියා සබ් එක කරලා දුන්නට බොහොම ස්තූතියි නිර්මාල් සහෝ. ජය වේවා !
අනිවා ..