Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]
Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය කෙටි කතා මාලාවක්. එපිසොඩ් 7 කින් යුත් මේ කතාමාලාවෙන් යුද්ධයක සැබෑ ස්වභාවය, යුද්ධ නිසා මිනිසුන්ට තමුන්ගේ ජීවිත නැති වෙන හැටි, යුද්දය නිසා මිනිසුන් වෙනස් වන හැටි හරි අපූරුවට බලාගන්න පුලුවන්. 8.5 ක imdb අගයක් අරගත්තු මේ කතාවේ එක එපිසෝඩ් එකක් පැයක පමන ධාවන කාලයකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ කතා මාලාව IMDB TOP RATED ලයිස්තුවට පවා ඇතුලත් වෙලා තියෙනවා. 2003 දී ඇමරිකාව බැග්ඩෑගයට පහරදීම පාදක කරගෙන තමා මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. Drama , War කාණ්ඩයට අයත් වෙන මේ කතාවේ හැම එපිසෝඩ් එකකටම 8ත් 9ත් අතර imdb අගයක් ලැබිලා තියෙනවා.
කතාමාලාවේ අන්තිම කොටස් දෙක නිසා මං මොනවත් කියන්න යන්නේ නෑ. එහෙනම් කට්ටියටම බලන්න කියලා ආරාධනා කරනගමන් මම මෙතනින් නවතිනවා…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1440 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොස් ඔයාවත් අන්තිම එපියට සබ් දෙන්න
අන්තිම එපියේ සබ් එක දීපන් බං
Godak sthuthi.. Jaya wewa!
මාසයක් ගියා තාම නෑ අන්තිම සබ් එක. සම්පූර්ණ සීරීස් එකම දෙන්න බෑ නම් බොරුවට පටන් ගන්න එපා.
කෝ යකෝ අන්තිම කොටස
7th sub 1th denna balanna plz…., 🙂
Thanks Machooo……!!!! Last sub 1th denna Balanna.
final epi sub plz
Thanks Brother
Ethuru tikath ekmanata dennaa
thanks sub ekata saho
සිංහල උපසිරැසියට ස්තූතියි
ස්තුතියි හිරාන් සහෝ.ජයවේවා!
තෑන්ක්ස් සබ් එකට සහෝ