Gotham [S01- E07] | කුමන්ත්‍රණ විමානයක්….[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අද හත්වෙනි කොටස අදම අරගෙන ආවා. අද නම් කතාව ගොඩක් රසවත්. මෙච්චර දවසක් හැමෝම කරපු කුමන්ත්‍රණ එළිවෙනවා. ඒ වගේම බැඳීම් ඇති වෙනවා. සමහර බැඳීම් නැති වෙනවා.අද වෙන කිසිම මාතෘකාවක් දිගේ නෙමේ කතාව ගලා යන්නේ. ඒ තමයි වෙයින් මිනීමැරුම සම්බන්ධයෙන්. කලින් කොටසේදී දකින්න ඇතිනේ ප්‍රධාන අපරාධ ඒකකයේ නිලධාරීන් ජේම්ස් ගෝර්ඩන්ව සහ හාර්වි බුලොක්ව අත් අඩංගුවට ගත්තා. ඒත් අන්තිමේ ඒ සේරම වතුරේ ගියා මොකද අත් අඩංගුවට ගන්න හේතු කාරණය උන පෙන්ගුයින් පණපිටින් ඉන්න එක. අද එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ.
කලින් කොටසේ උන සිද්ධියත් සමඟ ගෝතම් නගරය දැන් අවුල් ජාලාවක් වෙලා. ගොඩක්ම කේන්ති ගිහින් ඉන්නේ ෆිෂ් මූනිට. මොකද එයාගේ ගෝලයා උන පෙන්ගුයින් පණපිටින් ඉන්නවා කියන්නේ එයාගේ රහස් වලට පියාපත් එන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා. ඒ වගේම ගෝර්ඩන්ගේ ජීවිතෙත් අනතුරක. වෙඩි හුවමාරු කීපයකුත් දකින්න ලැබේවි. ඔන්න එහෙනම් බලන්න අන්තිමේදී දකින්න ලැබේවි කොහොම කොහොම කුමන්ත්‍රණ මෙතන සිද්ධ වෙනවද කියලා. ගෝතම් කියන්නේ වතුර එකක් වත් බොන්න හොඳ නගරයක් නෙමේ වගේ 😉 නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 16626 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
Thanks sago
බොහොම ස්තූතියි සබ් එකට
උපසිරැසියට ස්තුතියි ♥️
Thanks aiye sub eketa digatama me wage sub denne labewa
ft
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජය
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට……
ජය වේවා….. !!!
download karanna hadanakota error massage 1k enawane
උපසිරසියට බොහොම ස්තූතියි
thankx saho me serious eka dunnata. aththatama me serious eka telecast unata passei denna thibbe. eelage epiya enakan balan inna giyama pissu hadenwa saho. fatta meka. anyway thankx a lot.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල එල
සබට තුති
ඔබට ජය…………
නියමයි නියමයි.
අප වෙනුවෙන්,
කරන්‍නාවූ, මේ අනගි මෙහෙවරට හද පිරි ස්‍තූතිය පුද කරනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි. ‘
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, කාලය ලැබේවා!!!!!
සියලු වැඩ කටයුතු සාර්‍තක වේවා!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!
thankiu wewa sub ekata..
demu digta
thanx bro !!!!!!!!
ස්තුතියි හසන්ත සහෝ උපසිරැසියට.
බොහෝම ස්තූතියි සබට….. ජය…….
sub 1ට ස්තුතියි සහෝ…….
නියමයි ස්තුතියි උපසිරට….
සුභපැතුම් දිගටම කරගෙන යමු…
ඉදිරියටම යමු ජයවේවා…!
ස්තුතියි හසා අයියා!.. කථාව නම් දැන් සුපිරි පාරකට හැරෙන පාටයි..
ජය වේවා!
Thank youuuuuuuuuu
thanks
ela el…s bewa hode….
thanx aiye………..:)
මමත් බැලුවා දැන් නම් කතාව සුපිරියි වගේ දිගටම මෙහෙම එකම කතාව ඇදගෙන ගියොත් නම් එල 😀 ගොඩක් ස්තුතියි !!
sub ekata thanx aaaaaa
Thanks Bro….
I was waiting for it….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් දෙන්න කලින් බැලුවා.. අද කතාව නම් පට්ට පටපට…..This episode has got 9.5 IMDB ratings….Thanks for da sub
bohoma stuti saho…. .
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. අදම බලනවා එහෙනම්. ජය෴෴ 😛 😛
tnx WEwa!!!!!!!!!!!
thxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි….!!!!
බොහොම තුති සහෝ
Thanks a lot
මේ බාන්න දැම්මා විතරයි…. බොහෝම ස්තූතියි අයියේ උපසිරසට.. ජයම වේවා..!
thnkss brooo sub 1 ikmanta dunnta…maxxaaa….///
Thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
There You are
නියමයි හසන්ත අයියා…!!!
බොහොම ස්තූතියි….!!!!
ඔබට ජය…..!!!!!!!
thanks
දැන්නම් හිතෙනවා ඇත්තටම මෙහෙම නගර ලෝකේ තියනවද කියලත්
පට්ට වැඩනේ වෙන්නේ ගොතම් වල,ඔන්න සබ ගත්තා බොහොම තුති
සහෝ අදම මේක ගෙනාවට..ජය!! 🙂 🙂
Well done saho….. දිගටම දෙන්න.. අපි බලන් ඉන්නව…..