Guardians of the Galaxy – 2015 [S01 : E01] with Sinhala Subtitles | මන්දාකිණි ආරක්ෂකයින්ගේ ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]
කුයිල්, ගමෝරා, රොකට්, ගෘට්, ඩ්‍රැක්ස් කට්ටිය යනවා ලොකු මෙහෙයුමකට. හැබැයි ඉතිං ඒක නම් එච්චර හොද එකක් නෙවෙයි. තමන් ව හැමවෙලේම පාවලා දෙන/ ලොකුම කපටි ම මිනිහෙක් වන යොන්ඩු ව බේරගන්න තමයි යන්නේ. ඒක විතරක් නෙවෙයි යොන්ඩුව එල්ලලා තියෙන්නේ. එයාව එල්ලුවා කියන්නේ ඉතිං පුදුමයක් නම් තමා එයාව එල්ලලා තියෙන්නේ වරදක් කරපු නිසා නම් නෙවෙයි. ඝනකයක් වගේ පෙට්ටියක් අරින්න ඔහුට බැහැ කියලා. මේක කලේ නම් කෝරත්. කෝරත්ගේ උතුමාණන් කවුද කියලා දන්නවනේ ඒ තමා තැනොස්. ඒ පෙට්ටිය අරින්න යතුරක් ඕනේ. එතකොට කවුද යතුර? යොන්ඩු කපටියෙක් කියලා දන්නවනේ එයා පීටර් කුයිල් ව විකුනලා ගණුදෙනුවකටත් ඇවිල්ලා. ඒ කාටද? මොකක් නිසාද? බලලම ඉන්නකො එහෙනම්. මේ කොටස බැලුවම තේරේවි මේ කතාමාලාව මොන වගේ එකක් ද කියලත්.
ගිහින් එන්නම්, බයිස්කෝප් එකට ඇතුළු අඩවියට ගොඩවෙන සියළු දෙනාට ජය..!!
[button link=”https://goo.gl/OUfguI” type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය මෙතනින් බාගන්න[/button]
76C5DDEEF17684B11390B80F509750E99A2DC423
SInhala Subtitles
-- Count 1230 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub 1ta.
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කවුරු හරි පුළුවන් නම් THE REAPING (2007) ෆිල්ම් එකට සබ් එක දෙනවද?
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai sahoo niyamai thanks..
තෑන්ක්ස් සබ් එකට
Star Lord එකට පස්සෙ ආපු ටිකත් දෙන්න
Guardians Of The Galaxy Origins කියලා ආපු ටික
නඅයමයි සහෝ මේ වගේ ඇනිමකට සබ් දුන්නට… ඔක්කොටම දෙමු හොදේ….
thanks sub ekata kuhaka wenne natuwa katttiya commont ekak dagena yanna
මෙන්න මේක දිලා…තැන්ක්යු ගොඩාරියක්!!
Thanks Thanks A Lot…………….
කියලා වැඩක් නැ මරුනේ..බොහෝම ස්තුතියි හෙන කට්ටක් කලා සබ් එක දුන්නාට.
thank you
ela saho.
danatamath 2nd episode ekatath sub dila thiyenawa dakka.
jaya weewa.
-)
ela.thanks bro
digatama demu.ela
me wathaweth mama thamai 1st comment eka danne yay….
thank you bro sub ekata. keep it up.