Halo [S01 : E02] Sinhala Subtitles | ආශිර්වාද ලත් තැනැත්තා [සිංහල උපසිරසි]
එහෙනම් මං දෙවෙනි එපියත් අරං ආවා. පලවෙනි එපියෙදි ඔයාලට මාස්ටර් චීෆ්ගේ මූන බලාගන්න පුලුවන් කම ලැබුනා. සමහරු හිතපු නැති විදිහේ පෙනුමක් මාස්ටර් චීෆ්ට තිබ්බා වෙන්න පුලුවන්. කොහොමවුනත් මේ එපියට 7.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. තුන් වෙනි එපියත් මේ වෙනකොටත් paramount+ හරහා විකාශය වෙලා තියෙන්නේ. තුන් වෙනි එපියේ සබ් එකත් මං ඉක්මනින් අරගෙන එන්නම්. ඒ එක්කම The contractor ෆිල්ම් එකේ සබ් එකත් මං ගේන්නම්. අද එපිසෝඩ් එකේ නම Unbound.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඇතුලු සිල්වර් ටීම් එක කවනන්ට්ලා මැඩ්‍රිගල් වලට එල්ල කරපු ප්‍රහාරයයට ප්‍රතිචාර දක්වපු විදිහ. එලීට් රණශූරයෝ 20 මැරුවත් එකෙක් පැනලා ගියා. ප්‍රහාරයේ වන්දිය විදිහට ඒ කදවුරේ හිටපු එක්කෙනෙක්ට අරෙන්න අනිත් සියලු දෙනාට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. මාස්ටර් චීෆ් කවනන්ට්ලා හාරලා මතු කරපු පුරාවස්තුවක් හොයාගත්තා. මාස්ටර් චීෆ් අතින් ඒ පුරාවස්තුව සක්‍රීය වීම නිසා මාස්ටර් චීෆ්ට තමන්ගේ මනසෙන් අයින් කරපු මතකයක් කීපයකට ප්‍රවේශ වෙන්න අවස්තාව ලැබෙනවා. හැබැයි එයා දන්නේ නෑ ඒවා එයාගේ මතකයන් කියලා. සිල්වර් ටීම් එකේ අනිත් ස්පාටන්ලා සතුරු යානයෙන් මැඩ්‍රිගල් වලින් පිටත් කරපු මාස්ටර් චීෆ් ක්වන් හා කියන ලමයවත් අරං අර පුරාවස්තුවත් එක්ක මැඩ්‍රිගල් වලින් පිට වෙනවා. පුරාවස්තුවෙන් මාස්ටර්චීෆ්ට බලපෑමක් වෙලා තියෙන බව තමා පේන්නේ. ඒ අතරේ UNSC එකෙන් ක්වාන් ට යෝජනවාක් කරනවා තමන්ට සහය දක්වන්න කියලා. ක්වාන් ඒකට කැමති වෙන්නේ නෑ. කෝමහරි UNSC එක මාස්ටර් චීෆ්ටට අණ කරනවා ක්වන්ව මරන්න කියලා. හැබැයි එයා ඒ අන නොතකා හැරලා ක්වාන් වත් අරගෙන පැනලා යනවා….
අද කොටසින්…
අද කොටසෙදි මාස්ටර් චීෆ් තමන්ගේ පරණ යාලුවෙක්ව මුණගැහෙන්න යනවා. ඒ එක්කම අර කවනන්ට් පුරාවස්තුව ගැනත් විස්තර දැනගන්න ලැබෙනවා..
තුන් වෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13480 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks…………..
බොහෝම ස්තුති උපසිරසියට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Halo kiyala kiyanne mama asama game walin ekak , kawda hithuwe eke tv searise ekath mechchara supiri kiyala
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks ……………
Thanks
Thanks
thanks suddah
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thankx machan
Halo eke s03 witharane pennanne ita weda nadda eke
elaaa
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
තෑන්ක්ස් සබ් එකට සහෝ
Last kingdom session 5 t ikmnta sub denndo
Halo E3 Sinhala sub one bro
3 වෙනි episode එකෙත් sinhala sub එක දෙන්නකො සහො
සිංහල උපසිරැසියට ස්තූතියි
tnx bro
Gogol nachalo මූවි එකටත් සබ් දෙන්ඩකො.පට්ටම ෆිලුමක්.trailer එක බලන්ඩකො
pin Aaaaaaaaaaa.Echchrai Ban Kiyanna Thiyenne