Hannibal [S02 : E12] | දඬුවම් දීම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දොළොස් වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කතා සමයේ තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පසුගිය කොටසෙදි සිදු උන දේවල් ඔයාලට මතක ඇතිනේ.
ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගෙ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සත්‍යය හෙලි කර ගැනීමට ජැක් ක්‍රව්ෆෝඩ් හා ඔහුගේ කණ්ඩායම සමත් වෙනවා. ඒ වගේම විල් ග්‍රැහැම්ගෙ මානසිකත්වය ගැන ඇලනා බ්ලූම් ඇත්තටම වද වෙනවා වගේම ඇලනාගේ ආරක්ෂාව ගැන විල් වද වෙනවා. ඒ නිසා ඇලනාට පිස්තෝලයක් ලබා දීමට විල් පසුබට වෙන්නෙ නෑ. ඒ අතරේ මේසන් වර්ජර් නැමති අපූරු පුද්ගලයා දොස්තර හැනිබල්ගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු වෙනවා. ඒ වගේම විල් ග්‍රැහැම් මාර්ගයෙන් දරුවෙක් හදා ගන්න යන මාර්ගොට් වර්ජර් ට තමන් හිතූ පරිදි ඒ වැඩේ කරගන්න ලැබෙන්නෙ නෑ. ඇගේ ඒ උත්සාහයේ ප්‍රතිඵලය වෙන්නේ ඇගේ සිරුරේ විශාල සලකුණක් ඇති වීමයි. ඒ විදිහට තමයි ඇගෙන් ඇගේ සහෝදරයා පලි ගන්නේ. මාර්ගොට් ට කරපු දේ නිසා මේසන් වර්ජර් ගැන කෝපයක් ඇති කරගන්නා විල් ග්‍රැහැම් ඔහුව මරා දමන්න ගියත් ඔහුව මරා දමන්නෙ නෑ. ඒ වගේම මරා දාලා කියලා හිතාගෙන හිටිය ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් පණ පිටින් ආරක්ෂිතව ඉන්නවා දකින්නත් ලැබෙනවා.
මෙවර කොටස ගලාගෙන යන්නේ විල් ග්‍රැහැම්ගේ පෙලඹවීම මත දොස්තර හැනිබල්ව ඝාතනය කිරීමට මේසන් වර්ජර් සැරසෙනවා. ඒ අතරේ දොස්තර හැනිබල්ගෙන් තවමත් ප්‍රතිකාර ලබා ගන්නා විල් හැනිබල්ව මරා දමන හැටි සිතින් මවාගත්ත ආකාරය ගැන හැනිබල්ට පවසනවා. නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ්ට දොස්තර හැනිබල් ලෙක්ටර්ව අල්ලගැනීමට සාක්ෂි කාරයෙක් ලැබෙනවා. ඒ ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් නම් නෙවෙයි. ඉතින් යාළුවනේ.. ඊට වැඩිය කියන්‍න යන්නෙ නෑ.
මේසන් වර්ජර්ගෙ ඝාතන සැලැස්ම හරි යාවිද? නැත්නම් මේසන් වර්ජර් ට හැනිබල් අතින් මැරුම් කන්න සිදු වේවිද? හැනිබල්ව මරා දමන ආකාරය ගැන විල් ග්‍රැහැම් විසින් හැනිබල්ගෙ මූනටම කිව්වම මොන වගේ තත්වයක් ඇති වේවිද? නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් ට ලැබෙන අළුත් සාක්ෂිකාරයා කවුද? විල් විසින් ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ව ඝාතනය කලේ නැත්නම් කාගෙ මලමිණියකට ද ගිණි තියන්නේ? ඇයි එහෙම කරලා තියෙන්නේ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 4646 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx macho
ස්තුතියි දිනිදු අයියා!!
ජය වේවා!
බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි අයියේ .. ගොඩක් ස්තුතියි .. ඔයා අපි ටික දෙනා වෙනුවෙන් මේක ගෙනාවට 😀 මෙන්න සබ් එක ගත්තා මේකේ අවසාන කොටසේ තියන රේටින් දැක්කම නම් ඉවසිල්ලක් නෑ 😀
ela machan
mama nam balala tiyena TV. S. walin HENNIBAL Supirima supiri patta 1k. pudumyi mekata chanda adu. kohama unath sinhala dipu ekata nam Thank you verry mutch! brother..! jaya wewaa. (Y)
ela last eka patas gala denna
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තූතියි 🙂
niyamai thamx bro
එල සහෝ
තව එකා…..යි
සබට තුති
ඔබට ජය….
බොහොම ස්තූතියි දිනිඳු සහෝ ජයවේවා!!!!!!
meka patta kathawak…thanks sub ekata…
Niyamai Dinidu Aiye…..
Comments Adu Unath Parakku Nokara Sub Tika Dunna….
ilaga Kotasen Passe Thawath Patta Aluth Kathawak Genei Kiyla Hithanawa….
The Strain (TV Series 2014– )
Meka Supiri Kathawak Wei…
Hodi Kiyala Hithenwnm Dinidu Aiye Sub Karamu…..
Subata Thuthi……
Jaya Wewa !!! 🙂 😛
THANKS
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
මම එක