MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Heroes Reborn (2015) [S01 : E06] with Sinhala Subtitles|කාලයේ සහ අවකාශයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Heroes Reborn MiTV S1P1

හරි එහෙනම් ඔන්න හය වෙනි එපියත් හැකි ඉක්මනට අරං ආව. මේ එපියට විතරක් දැනට 8.8ක අගයක් අරං තියනව IMDB එකේ. මෙච්චර කාලයක් ක්වෙන්ටින් එයාගෙ සහෝදරිය වන ෆීබි හෙව්වා. මේකෙදි නම් ඔන්න ෆීබි කවුද කියල බලාගන්න පුළුවන්. අපි එයාව කලින් එපියක දැකලත් තියනව. ඉතිං ෆීබිව හොයාගන්න ක්වෙන්ටින්ට පුළුවන් වෙයිද? ඒවගේම ගිය සතියේ හැරිස්ව අල්ලගත්ත නෝවා. ඒවගේම එල්වෙන්ගඩෝ ඩියරින්නුත් අල්ලගත්ත. මේ දෙන්නගෙන්ම කට්ටිය වද දීල ප්‍රශ්න නම් කරනව. මොනව හරි තොරතුරක් ගන්න පුළුවන් වෙයිද? තවත් වැදගත්ම දෙයක් වෙනව. හීරෝ නකමුරා කවුද කියලත් දැනගන්න පුළුවන්. තවත් පොඩි දුක්බර දෙයක් වෙනව රෙන්ට. ඒකත් ඉතිං බලන්න එහෙනම්. එපියේ ඉංග්‍රීසි මාතෘකාවේ හැටියට නම් ගේම් එක ඉවර වෙනව. ඒකෙ අර්ථයත් ඔයාලට තේරෙනව ඇතිනේ. එහෙම නැත්තම් මොකක්ද කියල බලන්නකෝ. තව ටොමීට මුහුණ දෙන්න වෙන්නෙ මොනවද? එයා ලෝකය බේරගන්න ඉදිරිපත් වෙයිද? අපේ ලෝකය බේරගන්න ආව කෙල්ලට තමන්ගෙ ආරක්ෂකයව ගිය සතියෙ නැති වුණා. මේ සතියෙ යාළුවෙකුත් මුණගැහෙනවා. ඒ කවුද? එයාට ලැබුණ ලියුම් කවරෙ තියෙන්නෙ මොකක්ද? ගොඩක් දේවල් තියනව. එහෙනම් කතාව බලමු. ඊළඟ එපියෙන් හමුවෙමු. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/QMUzEO” type=”icon” “center” newwindow=”yes”] 241 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

75B6356AB26554D255BBA6DDB0131BA023EB8DA8

[button link=”https://goo.gl/7Dp1SE” type=”icon” “center” newwindow=”yes”] 367 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

2F05EF7D18C0A359B1B2E80386F5FFA393E08B8E
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1795 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                          All Episodes                        Next Episode >>

9 thoughts on “Heroes Reborn (2015) [S01 : E06] with Sinhala Subtitles|කාලයේ සහ අවකාශයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks bro. keep it up!

    Reply
  • දසුන් සුචරිත

    මේකේ පස්වෙනි කථාවට සබ දිලා නැද්ද හතරේ ඉදන් හයට නේ යන්නේ

    Reply
  • නියමයි….දිගටම මේ වගේ සබ් එක දුන්නාම එල…
    සබ් එකට තැන්ක්ස්….

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *