Homeland [3×11 – Big Man in Tehran ] | සියල්ල වතුරේ යයිද?…. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? තව එක කොටසෙන් මේ කතාමාලාව මේ අවුරුද්දට අවසාන වෙනවා. ඉතින් කලින් වගේම මෙදා පාරත් අවසන් කොටස් වලින් අර මුලින් කොටස් වල තිබ්බ එපාවෙන ගතිය මඟ ඇරිලා ගියා කියලා කිව්වොත් වඩා නිවැරදියි.
ගිය සතියේ අසාර්ථක වෙන්න ඔන්න මෙන්න ගිය මෙහෙයුමෙන් කොහොමහරි බ්‍රෝඩිගේ තනි කැමැත්තට බ්‍රෝඩි ඉරාණයට අහුවුණා. ඔහුට උදව්වට ආව හමුදා සෙබළාට අවසානයේ වෙඩි තිබ්බා වුණත් බ්‍රෝඩි දැන් ටෙහෙරාන් යන්න ජවාඩි එක්ක පිටත් වෙන්න සූදානම්. ආපසු ගෙන්න ගන්න සැලැස්ම දැන් වැරදිච්ච නිසාම දැන් කැරීගේ උත්සහය ෆාරාගේ පවුලේ අය ලව්වා බ්‍රෝඩිව පන්න ගන්නයි. ඕවා ඔහොම වුණාට ඉස්සරහට මොකක් වෙයිද බලමුකො නේද? කවුද දන්නෙ කොයි අතට පෙරළේවිද කියලා.
එහෙනම් හැමෝම බාගන්න කියන ගමන්ම කමෙන්ට් එකක් වත් දාගෙන යමුකෝ. හතරවෙනි අදියරත් දෙන්න හිතෙන්නත් එක්ක.264
[button link=”http://tinyw.in/KC5d” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/eiPx” type=”icon” “center” newwindow=”yes”] 370 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/7A4E” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3500 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode NextEpisode >>
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
ස්තුතියි
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Thanks….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
supiri kathawak
mahansi wee sub dammata bohoma sthuthi….
ඔන්න ගත්තා සහෝ ජය වේවා !
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
plz release the final episode
ස්තූතියි…!
බ්‍රොඩි තමා දවසකට හරි මිනිහා
මමනම් හිතුවේ පැත්ත මාරුකලා කියලයි
ආයේ කලින් නොකල දෙයක්යැ
ඊලග කෑල්ල බලනකම් ඉවසිල්ලක් නැහැ දැන්නම් 😀
Season 4 eketh sub dennooooooo…… Thanks broooo
pataiiiii…
thanks a lot. great work bro
සුපිරි කතාව. සබට තුති.
රොයිලි
ප්රනාන්දු thanks sab ekata.legand of the seekar ekata mokada une
Thanx
patta pathuru,,obata sadaaa jayen jayakm weeeeeeewa
ela macahn
Thanks Bro
supirima thamai thank you sahoo……….!
super saho
ඔව් සහෝ නොදි ඉන්න නම් එපා 4
මේකට ඇබ්බැහි උන උන් ගොඩක් ඉන්නවා
සබට තුති
ඔබට ජය……
niyama wadak, thawa ediriyata yannata suba pathum…….
thankz machan pattai
අපේ අප්පේ බොහොම ස්තුතියි රොයිලි අයියේ
මෙන්න ගන්නවා දැන්ම බලනවා 😆
Thank lot…Digatama demu… (Y)(Y)
අනිව හතරත් දෙන්න ඕනි රොයිලියෝ.
බලපු නැති සෙට් එකම පෙන් එකට දාගෙන ඉන්නෙ.
ඉක්මනටම බලන්න පටන් ගන්නව.
ගින්දර වගේ ඩවුන්ලෝඩ් වෙනව මේක.
කිසිම පමාවක් නෑ.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
thank you roily..
thanx royli ayya sub ekata.
thanks
thanks
Thanks
thnq
බොහොම ස්තූතියි සහෝ මේ කොටසටත් උපසිරැසි දුන්නට, බලාගෙන හිටියෙ අළුත් කොටස එනකන්. බොහොම ස්තූතියි!!!
Tnx Sahooooooooo (Y) (Y)
bohoma stuti saho…. .
Thanks bro….
niyamai රොයිලි
බොහොම ස්තුතියි…!!! ^_^
thanx macho ela.patta series eka….
ජය! වේවා!
thanks lot royli bro
අනේ කවුරු කොහොම කිව්වත් මටනම් මේ කතාවේ පොඩි හරි කම්මැලි කමකින් බැලුවේ පලවෙනි සීසන් එකේ මුල් කොටස් කීපය විතරමයි…
එතනින් එහාට ගියපු එක කොටහක්වත් මටනම් එපා වෙන ගතියක් තිබ්බේ නැහැ…
බ්‍රොඩි වැඩඩා….එහෙම වතුරේ යන එකක් නැහැ…
හතරවෙනි අදියර පටන් ගන්නේ කවද වගේද දන්නේ නැහැ නේ…
එහෙනම් ජය වේවා කිව්වා..කලින්ම බාලා තිබ්බා ඔන්න, අද දෙන විත්තිය දන්නා නිසා..
අද පොඩ්ඩක් කලින්ම දුන්න නේ..
එල එල..
supiri machan
එල සහෝ මමත් මේක ගන්න උන්නේ
patta patta royli
Thanks
Ela Ela……
thnks aiye
ela film ekaaaa aaaaaaaaaaaaaaaa
ෆිල්ම් එක 😯