Homeland 🇺🇸 [5×11 – Our Man in Damascus] with Sinhala Subtitle | ඔන්න පැනිලි… (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 11 වෙනි කොටසටත් ආවා. ලබන සතියෙන් මේ අදියරත් ඉවරයි. කලින් කොටස තමා මේ කතා සමයේ වැඩිම ප්‍රේක්ෂක මනාප දිනාගත්ත කොටස. ඒ මිලියන 1.74 ක් වගේ සංඛ්‍යාවක්. හරි වෙනද වගේම පොඩ්ඩක් කලින් කොටස මතක් කර ගම්මු.
කුයින් අනූ නවයෙන් බේරුණා. හැබැයි ඉන්නේ මරණාසන්නවයි. ඇලිසන් තාම තමුන්ගේ සෙල්ලම ගෙනියනවා. ඩාර් තවත් සාක්ෂි දකිනකම් ඇලිසන්ගේ වැරැද්ද පිළිගන්න ලෑස්ති නෑ. මේ අස්සේ බිබී තමුන්ගේ සැලැස්ම අනුව ප්‍රහාරය එල්ල කරන්න ලෑස්තියි. ඒ වගේම කුයින්ව බේරගත්ත තමුන්ගේ ලේ ඥාතියව බේරගන්න හින්දා ඔහු තමුන්ගේ කණ්ඩායමේ කෙනෙක්ව බිලි දුන්නා.
එහෙනම් ඔන්න අද කොටසත් බලමු. ලබන සතියෙ අවසාන කොටසෙන් හමුවෙමු. ජය෴෴404
[button link=”http://tinyw.in/40l6″ type=”icon” “center” newwindow=”yes”] 332 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4548 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි සහෝ………..
සුපිරි කතාවක්…………
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
ජයෙන් ජයම වේවා !!!!
බොහොම ස්තුතියි අයියේ …මෙන්න සබ ගත්තා තව එක කොටසයි නේද ඉවර වෙන්න තියෙන්නේ මේකෙන් කන පිට හැරෙයිද දන්නේ නෑ ආපු කතාව කලින් සීසන් එකේ වගේ..ජය වේවා !!
බොහොමත්ම ස්තුතියි රොයිලි. ජය වේවා!
thanx bro…
බොහොම ස්තුතියි රොයිලි සහෝ
මොකෝ බොල මේ සයිස් කොපියක්…
තැන්ක්ස් සහෝ
niayamai…thanks ROILY aiye..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම තුති සහෝ සබ එකට.දැන් තමය් කතාව නැගලම යන්නේ.
Thanks Bro..
Thank You..
මේ ගිය සතියේ මට හිතුන හැපින්නගේ නැට්ට ඉල්ලන් කනවා කියල. එක නම් හරි, බලමුකෝ මොකෝ වෙන්නේ කියල
ela machan..tnks sub 1ta
මේ පාර අවසානයට කූයින්ගෙ දායකත්වයක් නෑ වගේ. ඒත් කමක් නෑ මැරෙන්නෙ නැතුව. උපසිරසියට බොහොම ස්තූතියි අයියේ. ජය….
Thank u very much.
ගොඩක් ස්තුතියි.
sub 1 dunnata thanks 😀
බොහොමත්ම ස්තුතියි රොයිලි.ජය වේවා!
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට……..
thanks bother i am the frist get its
thank you sahoo 🙂 im first