Hostages [S01 : E09] | ලිහිල් තැන්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මගේ 3වෙනි සබ් එක හොස්ටෙජ් 9 වෙනි කොටසෙන් ගෙනාවා. මේ කොටස ටිකක් මිනීමැරුම් කිහිපයක් සිදුවෙන, කතාවෙ සිටින හැමතිස්සෙම ඇහැට කනට පේන අය ඝාතනය වෙන කොටසක්. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු.
ඔන්න ඉතින් ඩන්කන් මැරෙන්නතුව බේරෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒය සුපුරුදු විදිහට එයාගෙ වැඩ කරගෙන යනවා. බොයිඩුත් සැන්ඩර් නිවසට ඇවිල්ල වෙඩි කාල මැරෙනවා. එතකොට නියෝජිත හොෆ්මන් බ්‍රයන්ව සාකච්චා කරන්න අරගෙන යනවා. ඒ වගේම එලන් ඩන්කන්ගෙ බිරිද ඉන්න රෝහලයි ඇය ඉන්න වාට්ටුවයි හොයාගෙන ඒකට යනවා. ටිකවෙලාවකට පස්සෙ ඩන්කනුත් ඔතනට එනවනෙ. ඒ වෙලවෙ එලන් ආරක්ශිත පියල්ල එලියට ගන්නවා. ඔන්න ඉතින් ඔතනින් ඒ කොටස ඉවර වෙනවනේ!! දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඒ වාට්ටුවෙදි එලනුයි ඩන්කනුයි අතර කිසිදෙයක් වෙන්නෙ නැහැ. මොකද එතනට වෛද්‍ය හෙන්රි එනවා. ඊට පස්සේ එලන්ට එයාගෙ දුවලගට යන්න මොකද ඒයාගේ පෙම්වතා මේ වෙද්දි මැරිලා. මේක එලන් තාම දන්නේ නැහැ. ඒ වගේම හොෆ්මන්ට කිසිම තොරතුරක් බ්‍රයන්ගෙන් දැන් ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම හොෆ්මන්ව මරන්න හ(rර්)මන් කියලා අයෙකුට කොන්ත්‍රාත්තුවක් නියෝජිත බිල්දෙනවා. ඇත්තටම ඒක අසාර්ථක වෙනවා.
ඒ වගේම ක්‍රීස්ව මරන්නත් සැලසුමක් ක්‍රියාත්මක වෙනවා මොකද ඔහු ඒජන්ට් හොෆ්මන්ට ජනාධීපති ඝාතන මෙහෙයුම හේලිකරන්න හදන නිසා. ඉතින් තවත් ගොඩක් සිදුවීම් සිද්ද වෙනවා. ඒ වගේම හොෆ්මන් මරන්න දෙවෙනි මෙහෙයුම්කුත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ එලන් ජනාධිපතිගෙයි ඩන්කන්ගේ බිරිදගෙයි සම්බන්ධයක් පිලිබදව සොයාගන්නවා. ඉතින් ඇත්තටම ක්‍රීස් හොෆ්මන්ට් ජනාධිපති ඝාතන මෙහෙයුම ගැන තොරතුරු කියයිද??? ඊට කලින් ක්‍රීස්ව මරන්න පුලුවන් වෙයිද?? හොෆ්මන් යෝජිත බිල්ගේ සැලැස්මෙන් මැරෙයිද??? මොකක්ද ජනාධිපතියි, ඩන්කන්ගේ බිරිදයි අතර තියෙන සම්බන්ධය??? මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!
SInhala Subtitles
-- Count 1111 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks sahoo 🙂
thanks
Thanks SIS 🙂
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Roili sahoo…:)
එල එල දර්ශන කොලුවො.
පින්තූරයක් එහෙම දාල තියෙන්නෙ.
හැඩයි ඈ…
ෆිල්ම් එකකටත් සබ් කෙරුවොත් මොකද.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Thankss Sahoo…ow karanna hithagena inne…meka Ivara Keruvain passe Aka Karanava…:PJaya wewa!!
ස්තුතියි දර්ශණ සහෝ
ජය වේවා
thanks sahoo Jaya wevaa 🙂
එල එල
සබට තුති
ඔබට ජය……..
Ela Jayawewa!! Sahoo 😛
Niyamaii daraaaa,……digatama demuuuu…..jaya wevaa….
Ela Ela Thariya 🙂
Aneth ewa koo dharashana sahooo pls ekmanata denna very intresting series…. Jaya vewa,,,,
niyamai macho..
anith kotahath ikmanata denna..
jaya wewa..
Ela Sahoo 🙂
maru macho
Thanks Sahoo 🙂
anith tikath ikmnata subs denna machan
Ela Sahoo 🙂
txxxxxxx
Thanxx Elaa 🙂
තෑන්ක්ස් වේවා!
ela sahoo 🙂
ela machan
Ela Sahoo 🙂
එල ඉක්මනට දෙමු නේ
Ela Sahoo 🙂
maxxa macha
Thanks sahoo 🙂
anith tikath ikmnata one jaya
Ela Sahoo 🙂
Thanks
Ela Sahoo 🙂