MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඑරංග මහේෂ්​​එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටියුද්ධවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Hot Fuzz (2007) | බැලූබැල්මට සාමකාමීයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 22 votes.
Please wait...

Hot Fuzz (2007)
මේක මගෙ පලවෙනි සබ් එක. වැරදි ටිකක් ඇති. සමාවෙන්න. රොයිලි අයිය ෆිල්ම් එක ගැන විස්තර කරලා ඇති. මරු ෆිල්ම් එක. ලොකු රසවත් කතාවක් තියනවා.

මීට පෙර පළකල ලිපිය.

ඔන්න හැමදාම හොලිවුඩ් ෆිල්ම් ම බලන නිසාම වෙනසකටත් අද එංගලන්ත ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුවා. හැබැයි මේක ඇක්ෂන් වගේම කොමඩි පැත්තටත් ටිකක් බර එකක්.

නිකොලස් ඒන්ජල් කියන්නේ ලංඩන් නගර පොලිස් සේවයේ සිටින දක්ෂතම පොලිස් නිලධාරියයි. ඔහුගේ කැපවීම නිසාම ඔහු පොලිසියේ සිටින දක්ෂම පොලිස් නිලධාරියා බවට පත් වෙනවා. ඒත් අවාසනාවකට ලෝකේ කොහෙත් තියෙන කැපිල්ලට අහුවෙලා ඔහුව ඉතාමත් ගම්බද පලාතකට උසස් වීමක් දී මාරු කර හරිනවා. එසේ වෙන්නේ ඔහු දක්ෂතා නිසා ඔහුගේ සගයන් ගේ ලකුණු කැපෙන නිසයි. මෙම ගම්බද පලාත ඔහුගේ පුහුණුව අනුව ගත්තහම වැඩක් කරන්නම නැති තැනක්. බොහොම සාමකාමීයි. අපරාධ රැල්ල 0%.

ඒත් සිදුවෙන පුංචි සිදුවීමක් නිසා ඔහුට මෙම සාම කාමී බවට හේතුව හොයාගන්න පුලුවන් වෙනවා. එම සාමකාමී බවට මුවා වී බොහොම දරුණු ප්‍රචණ්ඩත්වයක් තිබෙනවා.

ඉතුරු ටික ඉතින් බාලම බලමු නේ. වැඩිපුර විස්තර කියනවනම් මෙය IMDB රේටින් වල 8.0/10 ලබා තිබෙන ෆිල්ම් එකක්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දුසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Hot Fuzz (2007) on IMDb

 

 

[button link=”http://goo.gl/hzetJg” type=”icon” “center” newwindow=”yes”] 400 MB (480p) කොපිය මෙතනින් බාගන්න[/button]
B7027A3242BE47EA402AC21650B41A29F7ADC32E
[button link=”http://goo.gl/umSVXq” type=”icon” “center” newwindow=”yes”] 850 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
62BCAB593045BAA9040C5F6878062C02AA104668
[button link=”http://goo.gl/YkgKuw” type=”icon” “center” newwindow=”yes”] 1.70 GB (1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
A00221AF05DE4D44D6B9E49AE92D35DA9DDE5FA4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13497 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/එරංග-මහේෂ්​​.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග මහේෂ්​​” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

86 thoughts on “Hot Fuzz (2007) | බැලූබැල්මට සාමකාමීයි [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Eranga saho sub ekata

    Reply
  • Film eke 00:23:07 welawe ara pujakaya “Are you an atheist?” kiyala Nicholas gen ahnkota ethana atheist kiyana wachaneta meaning eka widiyata dala thiyenne “Mithyadrushtikaya” kiyana eka. Eka thanikara waradiyi. Eke sampurnayenma anik patta thama enda one. Atheist kiyanne kisima agamak adahanne nathi, deviyo wishwasa nokarana kenekta. hari wachane “Adewawadikaya”. Nicholas ge charithayata ragapana Simon Pegg atheist kenek. Eya inna hama film ekakama wage eyage character eka atheist kenek.

    Reply
    • apita nm eka ganakwath giye ne’ uba meke wichara hali noliya idapan. naththam uba mita passe sub dapan ethakota hari

      Reply
  • Janith Sachintha

    pahara bn thanks

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Sasindu chamod

    Sabata tnx saho!Shaun of The Dead vagema komadiyak.eketh inne me naluvo dennama thama.directorth ekama kena.good luck!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Godak Sthuthi… Dinen dina diyunu wenna one.. Wadi wadiyen hariyanna one. Nirogi sampaththiya labenna one.. Hemadama hithe sathutin inna labenna one… Jayen jayama wewa!!!!

    Reply
  • Hey there! I realize this is sort of off-topic but I needed to ask.
    Does operating a well-established website like yours require a massive amount work?

    I’m completely new to writing a blog but I do write in my journal everyday.

    I’d like to start a blog so I will be able to share my experience and thoughts online.
    Please let me know if you have any ideas or tips for new aspiring bloggers.

    Appreciate it!

    Reply
  • It is perfect time to make a few plans for the future and it’s time to be happy.
    I’ve learn this publish and if I could I desire to counsel you few attention-grabbing things or advice.
    Perhaps you can write subsequent articles referring to this article.
    I wish to learn even more issues about it!

    Reply
  • රවිඳු නිපුන්

    එල එල…
    පළමු වැඩේට සුබ පැතුම්!!
    දිගට ම සබ් දෙමු!!

    Reply
  • ස්තුතියි සහෝ…

    Reply
  • amal akalanka

    ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් සහෝදරයා.ෆිල්ම් එකක තියෙන්න ඕන විහිලු,කුතුහලය,රසය හැම එකක්ම තියෙනවා.නියමයි.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • kamal hasitha

    පට්ට baiscope එකක්නේ මිස් වෙලා තියෙන්නේ.

    අදම බලනවා.

    Reply
  • Saman Prasad ( Black Cobra )

    palamu wade nm ela… sub ekata thanks…

    Reply
  • පට්ට ෆිල්ම් එක….. සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕනා….. 😀

    Reply
  • චඃ බලාංකෝ ඉතින් පලවෙනි වැඩෙන්ම කුතුහලය අවුස්සලානේ
    පලවෙනි එකට සුබපැතුම් ඈ
    සබට බොහොම තුහ්ටි සහෝඔන්න එහෙනම් කණ්ඩායමට සාදරෙන් පිලිගන්නවා කියන ගමන් ටොරන්ට් එකට දාගත්තා 😀

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • නලින්

    ස්තුතියි එරංග සහෝ

    දිගටම මේවගේ සබ් ගෙන්න, පළමු සබට සුභ පැතුම් සහෝ

    ජය වේවා

    Reply
  • ela ela niyama ekak wageyi..thanks..saho

    Reply
  • අම්මටසිරි. අර හැංගිලා තියෙන ප්‍රචණ්ඩත්වේ මොකක්ද බං කියාංකෝ.
    මේ මාසේ ඩේටත් නෑ. දැං ඉතිං ජනවාරි වෙනකං හිටාංකෝ මේක බලන්න. චැහ්!
    එල එල.
    ජයවේවා!

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

    Reply
  • Eranga Mahesh

    thanks okkotama

    Reply
  • Pushpa Kumara

    thanx wewa tawa deka tunak ikmanata demu

    Reply
  • Dhanushka

    thankssssssssssssssss

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ සබ් එකට​….මමත් මේක ආසාවෙන් බලන්න හිටිය මුවි එකක් 🙂 දිගටම සබ් දෙමු.ජය​!

    Reply
  • Thank Yaluwa…. Balalama Wisthara Kiyannam.

    Reply
  • mudiya / මුදියා

    පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් එරංගයො.
    අනිව බලනව මේක නම්.
    ඇක්ෂන් & කොමඩිනෙ.
    දිගටම සබ් දෙමු කොල්ලො.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • පළවෙනිම එකට සුභ පැතුම් මචං! නියම එකක්නේ ගෙනත් තියෙන්නේ,
    තවත් ගති එකක් දෙමු ඈ!
    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • බොහොම ස්තූතියි එරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chamasrsp

    super movie 1k wage… thnks u sahooo

    Reply
  • “චූටී මල්ලි”

    බලලා නෑ
    බලන්ඩ ඔනි
    පලමු එකට තුති
    තව සබ් කරමු සහෝ
    ඔබට ජය,,,,,,,,,

    Reply
  • පලවෙනි වැඩේට මගෙනුත් සුබපැතුම්!!!!

    Reply
  • එල මචෝ. පලමු වැඩේට සුබ පැතුම්. දිගටම වැඩේ කරන්න.

    Reply
  • wishvanath

    මේක කලින් බලල තියෙනවා
    මරැ film එක
    දැන් සබ් එක්කම බලනවා

    Reply
  • මිහාන්

    පලමුවෙනි වැඩේට සුභපැතුම්.
    සබට ස්තුතියි.

    Reply
  • හර්ෂ ලහිරු

    සුපිරි භාන්ඩයක් ගෙනල්ලා තියෙන්නෙ 😛 😛
    බොහොම ස්තුතියි සහො
    තව එකක් දෙමු 😛

    Reply
  • සුභ පැතුම් පළමු එකට දිගටම සබ් දෙන්න

    Reply
  • rusuru | රුසිරු

    බොහොම තුති සහෝ 🙂

    Reply
  • බොහොම පින් සහෝ 🙂

    Reply
  • 1st subs akata thanksss

    Reply
  • gindarane. man kalin dakkata me film 1ganan gatthe na. baluwamane therune!
    ok. thanks!
    Red planet film 1 bana set karala dennakao!

    Reply
  • සයිලන්ට් හන්ට(ර්)

    banoooooooooooooooo 🙂 😛 ;D

    Reply
  • anjaa(kurunegala)

    ela kiri,,,maxx..thanku thanku

    Reply
    • Eranga Mahesh

      thanks yaaluwoo okkotma. podi mistake ekak welaa aparaade. line 2k harawanna amathaka welaaa. mata suba pathapu ayatath, thanks karapu ayatath godak sthuuthiy. thank very much

      Reply
  • nilanthaherath

    ela ela mamat baami. g and r thanks

    Reply
  • මේක මං කලින් බලලා තියෙනවා. පට්ට සිරා ෆිල්ම් එකක්. ඕනෙ කෙනෙක්ට රෙකමදාරු කරතහැකි. මටත් රෙකමදාරු කරේ මලින්ත අයියා

    Reply
  • eka deyak… meka nam elama mvie ekak! man balala tiyenawa! mulin tikak story 1 yana widiya slow wage! eth passei therenne movie eke gathiya! comedy ehemath thiyenawa! eth story eka thamai ela!

    Reply
  • marvelTracker

    Machanla England movies tikak withara chorai neda .. … eth mama eka banawa…

    Reply
  • බාමි බාමි….තැන්කූ වේවා…!!!

    Reply
  • //මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..//

    මෙහෙම කියන ගමන්ම, වෙන කෙනෙක් ට අයත් බයිස්කෝප් එකක් අනවසරයෙන් බා ගන්න ලින්ක් එකකුත් දාන එක් අවුල් නැද්ද?

    Reply
  • එලෝ……………
    අපි බානවෝ……….

    Reply
  • බානවා… තෑන්ක්ස් රොයිලි සහො… 🙂

    Reply
  • chathurarcrc

    ගුරා අදත් බිසි වගේ…ලොකු අබිරහසක් තියෙනවා..ෆිල්ම් එක බමි.

    Reply
  • රනා

    ගුරෝ, සුද්දාගේ බයිස්කෝප් වගේම ප්රන්ස (French) බයිස්කෝප් දාන්න පුලුවන්ද? ඒවා මාර ලස්සනයිලු ගුරෝ.

    ජය වේවා…

    Reply
  • චිතරපටියක් නම් බලන්න ඔනේ එත් බාගන්න එක තමා වෙලා යන්නෙ කමක් නා බලමු බලමු

    Reply
  • සුදු වෑන් ආවෙ නෑ…. ටෙලිකොම් එකෙන් උස්සලා නෑ…. ගුරා ඉන්නවා….!!! 😀

    මේ දවස් වල පොර හොදටම බිසී…… 🙁 වෙලාවක් ලැබුන ගමන් මේ පැත්තේ එයි…… 🙂

    Reply
  • ඔන්න මම ආවා … මෙන්න මම බෑවා….

    ස්තූතිය හැම දෙනාටම….

    Reply
  • මම නම් අදත් ගොඩ… 😀
    ගුරෝ මොකක්ද බන් උඹගේ ඔච්චරටම බිසි වැඩේ… 🙁

    Reply
  • maxxa…….ඵළ… ගුරා ඵලියට ආපු ඵක ඊටත් වඞා ඵළ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *