MENU

18+Featured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිහේවා ලුණුවිලගේහොල්මන්

I Spit On Your Grave (2010) | අහිංසකාවියකගේ පළිගැනීම!! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

I Spit On Your Grave (2010)මුලින්ම කියන්න ඕනේ මේ මගේ මුල්ම උපසිරැසිය, වෙනත් භාෂාවකින් ඔයාලට ගේන.

ඇත්තටම මේක අත්හදා බැලීමක්. හින්දිම කරලා ඒකාකාරී බවක් දැනිච්ච නිසා මටත් හිතුනා ඉංග්‍රිසි එකකුත් කරලා බලන්න ඕන කියලා. වෙනසකටත් එක්ක. ඉතින් මෙන්න ප්‍රතිඵල. මම හිතෙන විදියට මේකේ ගොඩක් වැරදි තියෙන්නේ පුලුවන්. මම ඔයාලගෙන් ඉල්ලනවා එහෙම වැරදි තැනක් දැක්කොත් මට ඒක පෙන්වන්න කියලා. මම මගේ උපරිමෙන්ම කළා.

හරි, කතාව ගැන කියන්න කලින් මම එක දෙයක් කාරුණිකව ඉල්ලන්න කැමතියි ඔයාලගෙන්. ඒ තමයි,

21 න් පහල පිරිමි පාර්ශවය සහ කාන්තා පාර්ශවය කොහෙත්ම මෙය නොබලන ලෙස. මොකද මෙහි විශාල ප්‍රමාණයක් තිබෙන්නේ එක් තරුණියක් සාහසික ලෙස දූෂණයට ලක් වීමත්, ඉන්පසු ඇය විසින් සාහසික ලෙස ඔවුන්ගෙන් පලිගන්නා ආකාරය යි. තව, මෙහි භාවිතා වන භාෂාව ඉතාමත් අසභ්‍යයි වගේම එම වචන වල තේරුම එලෙසම “GO GOA GONE (2013)” හි මෙන් එම වචනය මැදට * ලකුණ යොදා තියෙන්නට හැරියා.

IMDB හි 6.2 ක අගයක් ගත් මෙහි කතාව ගැන කෙටියෙන් කියනවනම්, නගරයේ සිටින එක් තරුණියක් නවකතාවක් ලිවීමේ අරමුණින් ගමක ඇති නිස්කලංක, පාලු නිවෙසක පදිංචියට යනවා. මේ තරුණිය පෙනුමෙන් සුන්දර, සරාගී තරුණියක් බැවින් එම ගමෙහි සිටින පිරිසක් ඇය ගැන සෝදිසියෙන් සිට රාත්‍රී වෙලාවක ඇයගේ ගෙදරට ඇතුළු වී හිංසා කරනවා. කෙසේ හෝ එයින් පලායන ඇයට ගමෙහි ෂෙරිෆ් වරයා හමුවෙනවා. ෂෙරිෆ් සමග එම තරුණයන් අල්ලා දීමට නැවත නිවස බලා ආ පසු ඇය දැනගන්නවා ෂෙරිෆ් වරයාද එම තරුණයන් හා හවුල් බව. ඉන්පසු….?

මෙම චිත්‍රපටය පිළිබඳව මීට පෙරද ලිපි දෙකක් පලවී ඇති අතර එමගින් ඔයාලට මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සදහා යම් වචන කිහිපයක තේරුම් දැනගැනීමට සමීර සහෝගෙන් උදව් ලැබුණු අතර, සමීරට ස්තුති කරනගමන්,එහෙනම් මම ගිහින් එන්නම්. ජය!!!!

මීට පෙර පළකල ලිපි.

සටහන: එකම චිත්‍රපටයට සහෝදරයින් දෙදෙනෙක් ලිපි එවා තිබු බැවින් එම ලිපි දෙකම දැමීමට තීරණය කළෙමි.

කොල්ලනේ ඔන්න මම දෙන්න යන්නෙ 2010යෙ ආව තවත් අලුත් කතාවක්. මේ කතාව ටිකක් “The Last House On the Left” වගේ. ඒකත්නම් බයිස්කෝප් එකේ නෑ. ඒත් වද වෙන්න එපා මං ඒකත් දෙන්නම්. ඒ වගේ කිව්වේ ඒක කලින් ආපු එකක් නිසා සහ ඒක බලපු අයට පොඩි අවබෝධයක් ගන්නත් එක්කයි.

ඔන්න එක කෙල්ලක්; ඒ වගේම රචිකාවියක් තවත් නිර්මාණයකට පසුබිමක් සපයාගැනීමේ අරමුණින් එක්තරා ප්‍රදේශයක පිහිටි හුදෙකලා නිවසක පොඩි විවේකයක් ගතකරන්න යනවා. ඒක මහ පාළු පැත්තක්. ඉන්න මිනිස්සු මහ මරුමුස් එවුන්. උන් වගයක් මේ කෙල්ලට වහවැටෙනවා. කොහොමහරි සැපක් ගන්න හිතනවා. මේ අතරේ මෙයාගෙ නිවසේ ඇතිවෙන ජලනල දෝෂයක් හරිගස්සන්න යන තරමක මෝඩ පහේ මිනිහෙකුත් ලෑස්ති කරගන්න මේ අධමයෝ ‍රැළ මේ අහිංහක කෙල්ලගෙ ජීවිතේ බිලිගන්නවා. මේ වැඩේට මූලිකත්වය සපයන්නේ නීතිය සුරකින නිලධාරියෙක්මයි. උන් තමන්ගෙ තිරිසන් ආශාවන් ඉෂ්ඨ කරගත්තට පස්සේ මෑව මරල දාන්න සූදානම් වුණත් කොහොම හරි තමන්ගෙ ජීවිතේ ‍රැකගන්න ඈ සමත් වෙනවා.

ඉන් පස්සෙ ඇගේ වාරෙ. තමන්ගෙ ජීවිතේ හිතූමතේ කෙළෙසල දාපු මේ පාහරයන්ගෙන් ඈ බොහොම දරුණු ලෙස පළිගන්නවා. ඒ ගැනනම් කියන්නේ නෑ, බාලම බලන්න. බොහොම කිළිපොළායන විදිහට මෙහි ඇතැම් දර්ශන ඇතුළත් කරගන්න මේ නිර්මාණ කාර්යය කරාපු අය සමත් වෙලා තියෙනවා. කෙසේවෙතත් ලිංගික දර්ශන යම්පමණක් අඩංගුයි. ඒ නිසා පොඩිවුන් එක්ක බලන්න ඉඳගන්න එපා.

අනිත් එක මේක 1978 මේ නමින්ම තිරගතවූ සිනමාවක ප්‍රතිනිර්මාණයක්. මම ඒකනම් බැලුවේ නෑ; ඒ නිසා සාපේක්ෂව හොඳ-නරක කියන්න දන්නේ නෑ. හැබැයි ඒකට වඩා මේකට මනාප වැඩී. (IMDB වල පරණ එකට: 5.3යි -අලුත් එකට: 6.3යි) මේ කතාව බලන නොබලන එක කෙසේවෙතත්; කැමති අකමැති එක කෙසේවෙතත් මට බණින්න එපා මේක දුන්න එකට හොඳේ.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “උදා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

පලවෙනි ලිපියට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.මෙන්න මගේ දෙවෙනි ලිපිය.පලවෙනි ලිපියට ලැබුන ප්‍රතිචාර නිසා තවත් එකක් ලියන්න හිතුන. මේ පාර දෙන්න යන්නෙ තරමක ප්‍රචණ්ඩකාරී සිදුවීම් පෙලක් අතුලත් බයිස්කෝප් එකක්. ඒ නිසා සමහරක් අයට මේ චිත්‍රපටිය බලන අතරවාරයේ යම් යම් අපහසුතා ඇතිවෙන්න ඉඩ තියනව කියල ඉස්සෙලම කියන්න ඕන.මෙම චිත්‍රපටය දෙවෙනි පිටපතක් ලෙස හැඳින්විය හැකියි. ඒ මෙම චිත්‍රපටය මීට පෙර මෙම නමින්ම 1978 දී තිරගත වුවක්. නමුත් පෙර චිත්‍රපටයට වඩා නව නිශ්පාදනයේ ගුණාත්මක බවින් සහ තිර රචනය හොඳින් සිදුවී තිබෙනවා.පෙර චිත්‍රපටයේදී ලිංගිකත්වය නිර්මාණාත්මක බව අභිබවා යන අයුරින් තිබුනද නව පිටපත ඒ අඩුපාඩු මැනවින් වලකා සකස් කර
තිබෙනවා.

කථාව මෙහෙමයි.එක්තරා තරුණ ලේඛිකාවක් තමන්ගෙ පොතක් ලිවීමට ජන ගහනය අඩු කැලෑබද පෙදෙසක පිහිටි නිවෙසක් වෙත යනවා.ඒ යන අතරමග හමුවන තරුණයන් පිරිසක් ඈ යන ප්‍රදේශය ගැන දැන ඇය පිලිබඳ විමසිල්ලෙන් පසු වෙනවා.ඈ තනිව ගෙයක පසුවන බව දැනගන්නා මොවුන් ඈ සිටින නිවෙසට බලහත්කාරයෙන් අතුලුවී ඇයව දූෂණය කරනවා. මෙහිදී ඇය පිලිසරණක් පතා යන පොලිස් නිලධාරියාත් මේ පිරිස සමග හවුල් වී ඇය විවිධ අතවරයනට ලක් කරනවා.නමුත් ඇය කෙසේ හෝ ඔවුන්ගෙන් මිදී පලා යනවා. නමුත් මේ තමන් කෙරෙන් පලා යන්නේ තමාගේම මිනීමරුවා යයි වරදකරුවන් සිතන්නේ නැහැ. ඇත්තටම ගොඩක් චිත්‍රපට වලට වඩා වෙනස්ම කථාවක් තේමා කරගත් මෙය කම්මැලි නැතුව බලන්න පුලුවන් කථාවක්. පොඩි comment එකක් දාලාම යයි කියල බලාපොරොත්තුවෙන් එහෙනම් මම සමුගන්නවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “තරංග කන්නන්ගර” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

I Spit on Your Grave (2010) on IMDb

 

 

[button link=”http://goo.gl/LY3TXm” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

65fd3ba9b49325a09dce623b177d6dd298af1028

[button link=”http://goo.gl/NSkj6″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

ba0cc0b0404bac4e2dcf734769b11046b7db2963

[button link=”http://goo.gl/TxMd6u” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

9de756016d28fecd35dc7aa76b768a5a5d073948
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13166 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

127 thoughts on “I Spit On Your Grave (2010) | අහිංසකාවියකගේ පළිගැනීම!! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • baiscopelk ishu

    sub ekata thx

    Reply
  • Malith Samarawickrama

    Thanks bn sub ekata

    Reply
  • Meka supri bn .
    Sub ekata thanks.

    Reply
  • SUpiri film eka nam.
    Ohoma thama karanna one.

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • මම නම් මෙක බැලුවෙ පොඩී කාලෙමයි.. එ කාලෙ වැඩි තෙරුන් නෑ .. සිංහල සබට තුති නැවත පාරක් බලන්න හිතෙනව.. මෙ ගර්ල්ට වෙන අසාදාරනය නියෙමෙටම පෙන්වනව වගෙම.. එයා දෙන ගෙමත් සුපිරියටම අරන් තියෙනව … බලපු ෆිල්ම් වලින් පට්ටම ෆිල්ම් එකක්. මෙක තව එකක් තියෙනව එකත් මෙකට දෙවෙනි වෙන් නෑ.. සබට තුති සහො

    Reply
  • samitha kothalawala

    බැලුවට පස්සේ කොමන්ට් 1ක් නොකර යන්න හිතුන‍ෙ නෑ… සුපිරියි… tnx kollo….

    Reply
  • මේ වගේ තේමාවක බලපු පලවෙනි ෆිල්ම් එක තමා මේක.නියම කතාවක්.
    Revenge is Sweet කියනවා නෙව 🙂 සබ් එකට බොහොම පිං මචන්….ඔබට ජය…!!!

    Reply
  • inoka perera

    තෑන්ක්ස් වේවා

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ,ජයවේවා.

    Reply
  • meka nam maxxahhh……

    Reply
  • Madushan Godakumbura

    නියමයි මචන් කාලෙකින් බලපු හොද ‍ෆිල්ම් එකක්. කාලකන්නි ජොබ් එකක් කරන නිසා වෙලාවක් නෑ බයිස්කෝප් පැත්තේ එන්න.අද ආවම තමා මේක දැක්කේ. ගොඩක් පින් මචෝ.‍ෆිල්ම් එකනම් එල. උබට හදවතින්ම සුභ පතනවා.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    හින්දිවලින් මිදිලා මේ වගේ එකකට සබ් දෙන්න හිතපු එක වටිනවා හේවා. උපසි‍රැසිට බොහොම ස්තූතියි.

    Reply
  • මම මේක එක සැරයක් බැලුවා. මේ සයිට් එකෙන්ම අරගෙන. මේක පට්ට ෆිල්ම් එකක්. පස්සෙ මම පෙල්ල පෙල්ල හෙව්වා මේක ආයිත් ඩවුන්ලෝඩ් කරන්න. හම්බ උනේ නැහැ. තෑන්ක් යූ වෙරි මච් ……….

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්
    අනිවා බැලිල්ලක්
    මේ දින වල හරිහමන් හින්දි එකක් ආවෙත් නැති නිසා
    මේක දුන්න එක වටිනවා
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • mudiya / මුදියා

    අපේ සයිට් එකේ කලින් දුන්න පාර බැලුව වගේ මතකයි.අර අන්තිමේදි එකෙක්ගෙ පු…ට වෙඩි තියන එක නේද.ඔන්න හේවගෙ අළුත් වෙනසට අපෙන් සුභ පැතුම්.හැබැයි රජෝ හින්දි අත අරින්න නම් එපා වඳින්නම්.හැමදාම කියනව වගේ හින්දි නම් හේව තමයි.එලකිරි කොල්ලෝ.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

    Reply
  • gindara hak hak 18+..jayen jayama wewa……

    Reply
  • meka baluwaa. aaith sab ekka balanawaa

    Reply
  • මෙන්න හේව බොරු කියනව
    මම තරයේ හෙලාදකිනව මේක
    මේක හේවගෙ පලවෙනි ඉංග්‍රීසි උපසිරස නෙමේ
    ඒ වගේම තව අවුරුද්දක් යනක්ම් මම මේක බලන්නෙ අනේ
    මට තාම 21 පැනල නෑ
    කියන දේ අහල නිකා ඉන්නව!

    Reply
  • mihin ලංකා

    මැක්සා මචං

    Reply
  • HarshA LahirU

    ස්තුතියි සහො

    Reply
  • බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. හින්දි ආසිරිගේ පළවෙනි හින්දි නොවෙන කතාවද මන්දා. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    එළ එළ හේවා සහෝ..

    මේක නම් පට්ට ස්ටෝරිය

    ජය වේවා! 

    Reply
  • හෙහ් හෙහ්! හේවා අලුත් වැඩකට අත ගහල තියෙන්නේ…
    හොදා… හොදා… හින්දිම නොදී මේවත් ඉදලා හිටලා හරි දෙන්ඩ හිතාපු එකනම් හොදයි. හැබැයි හේවෝ…

    එක්කො ඕනි නෑ! ඒව මෙහෙම කියල බෑ නෙව? හෙට ටිකක් සෝදිසියෙන් හිටියොත් හොද හිටී හේවෝ ඕං ඈ…

    Reply
  • eng awath ahenam bassamu

    Reply
  • Chanaka Lakshan

    ඔය ගෙනත් තියෙන්නෙ
    පට්ට පහරක්
    මම බලල තියෙනෙ
    පට්ට Horror ‍ෆිල්ම් එකක්
    තමයි මේක
    එළ වැඩක් හේවා අයියෙ
    මේකට සබ් දාපු එකනම්,
    ඇඬෙන ‍ෆිල්ම් එක ඕයි…….
    පට්ටයි ඈ
    ජය වේවා!!!

    Reply
  • ජයෙන් ජය තවත් හොද ඒවාට සබ් දාමු

    Reply
  • සිසිත සමරතුංග(සිසියා)

    අයියා හොලිවුඩයටත්
    පය තිබ්බද?.
    මරේ මරු.

    Reply
  • නියමම කතාවක්

    Reply
  • #ChalinduDeshan (කිනා)

    අම්මට සිරි හේවා.
    පට්ටනේ ඕයි.
    මේක බලලම නෑ.
    අනික කියල තියෙන විස්තර අනුව නොබල ඉන්නත් බෑනේ බං.
    අනික ඔය කිව්වට බං 21න් පහල බලන්න එපා කියලා, අනික ඕකුන් බලනවමයි ඔහොම කිව්වාම 😀
    ස්තූතියි මචාං.
    ජයවේවා!!

    Reply
  • rusuru | රුසිරු

    බලලා නෑ එහෙනම් බලන්න ඕනේ මචං

    Reply
  • එහෙනම් හොලිවුඩ් පුරේ ජයගන්න තමයි කොල්ලගේ සූදානම්…!
    තව ඉදිරියටත් මේ වගේ අමුතු හොද නිර්මාණ අපි වෙත
    සිංහල උපසිරැස එක්ක සමීප කරයි කියලා හිතනවා…!

    Reply
  • තැන්ක්ස් වේවා

    Reply
  • ade ela meywage awa balanwa

    Reply
  • එළනේ හේවත් ඉංග්‍රීසි ඒවාට බැහැලා නේ

    Reply
  • balanna one dwn wenna damma

    Reply
  • ade patta akakane hindi nathuwa wena awath denawane maru 🙂

    Reply
  • ලිලංක රවිනාත්

    ඔන්න මමත් බානෝ….
    කොහොම ද මුවි එක කියලා බලලම කියන්නම්කෝ…
    😀

    Reply
  • සිංහලයා(Lahiru)

    බලමුකෝ මෙන්න Download වෙන්න දැම්ම…හොඳ ඇති කියල හිතෙනවා සහෝ….

    Reply
  • mulin beluwa.eth comment karanna amathaka wuna.movie eka patta wasi.ayeth balanawa.godak thankx….

    Reply
  • 1978 1ක බැලුව මේකත් බලමුකො,පරන 1කේ stoty 1ka මරු කොටු නෑ සියල්ල එලෙසින්ම බාල බලමු මේකත් එහෙමද කියල

    Reply
  • Good Film, everything is there.. I put these comment after download & watched. Wish you all the very best to put many new movies… This is my 1st visit to this site & I keep a bookmark of this site.

    Cheers,
    Max

    Reply
  • oyage sevaya apita godak vatinava ohoma yan jayama weva..

    Reply
  • machanzla, meke 334mb copy eke quality eka aduda???? ekai 700mb eke athare thiyenawa wenasa mokakda????

    Reply
  • kiyala wedak ne mamath banawa

    Reply
  • dineth silva

    mama hitanne ‘agee vairaya’ balala tamai meeka hadanna atte.

    Reply
  • මරු කථාව බන් මම බලද්දි අපේ අය්යත් ආවා නොවැ මම බයේ බයේ බැලුවෙ..අවුලක් උනෙ නෑ වෙලාවට :ඩී

    Reply
  • ONNA MACHO MAMA MEKA DOWNLOAD KALAAAAAAAAAAA…………..

    Reply
  • thanku kastiyatama
    hail baiscope!!!

    Reply
  • හැමෝටම ගොඩක් ස්තුතී මෙහෙම යමක් කියලා අපිට තව තවත් දිරි දෙන එක ගැන.

    Reply
  • k.s.supun

    ඔන්න අපිත් බෑවා…..
    ජය වෙවා…

    Reply
  • *.mkv hodatama play wena player ekamokakda..pls…

    Reply
  • Meka Nam Beluwa wage.
    kamak ne Onna Henam mamath Banawa

    jaya wewaaaa

    Reply
  • man beluwa ela movie ekak thanks

    Reply
  • ela ela thanks. thawa hoda film thikak danna

    Reply
  • ashan kandy

    ela thanks sahola dennatama…

    Reply
  • thanks dear frnd …… monada oyage coming soon …

    Reply
  • මෙක නම් මම කලින් බලපු 1ක්, ගොඩක් ලස්සන film 1 ක්
    කොහොම උනත් ගොඩක් thz

    Reply
  • මේකේ දෙන වද වලට saw කැලේ……හැබය් ලස්සන කෙල්ල

    Reply
  • කැනී

    ජය වේවා.ඔන්න බෑවා එහෙනම්.

    Reply
  • anyway, thanks machan. im going to download this now

    Reply
  • මම පරන එකනම් බලලා තියනවා, ඒකනම් මෙලෝ රහක් නෑ.. @ hemal නියම කථාව මචන්.. lol

    Reply
  • Geeth Vindula

    Ela ela ara wage ayonta ohoma karalath madi

    Reply
  • ඇගෙ වෛරය ඉංග්‍රිසි කොපියනෙ මේ . .

    Reply
  • දැන් කට්ටිය තරගෙට ‍ෆිල්ම් දානවා වගේ.හොදයි හොදයි.ස්තුති සහො ඩබලටම………….

    Reply
  • හොදයි වගේ බලමුකො…… 😛

    Reply
  • Thanks Macho.. Onna apith Banna Damma

    Reply
  • aulak naha hoda film akak waga baganama balanawa jaya wawaaaaaaaaaaaaaaaaaaaa 😀

    Reply
  • thats great film. tanx…………….

    Reply
  • thank u sooooooooooooooo much

    Reply
  • thanx machan………

    Reply
  • watched.

    this is a good one. but sometimes kind of boring too.. thanks mate.

    Reply
  • බොහොම Thanks
    මමත් බාගන්නවා
    🙂

    Reply
  • Thank you very much for Uda and Tharanga. I hope it will be a great film.

    Reply
  • ashan suranga

    thanks machn…………

    Reply
  • සමියා

    හොදයි හොදයි බාලම බලමු තෑන්ස් සහෝ..

    Reply
  • thank you mallila mama me wage ewata hari aasai..

    Reply
  • Udaya සාලින්ද

    thnaks saho…..

    Reply
  • ඇගේ වෛරය තමයි ඒක හ්‍රැදුවේ මේකෙ පරණ එකෙන් තැන්ක්ස් මම මේක බාන්නේ නෑ පරණ එක බැලුව නිසා ඇක්ෂන් කොමඩි තමා ආස ඕල්ද බෙස්ට් තව මූවිස් දාන්න අපි ඉන්නවා බාන්න

    Reply
  • ඇගේ වෛරය ඉංග්‍රිසි වර්ෂන් එකද?

    Reply
  • ස්තුතියි මචං. මමත් බානව. බයිස්කෝප් එකට එන්න බැරිවුණා කාලෙකින්. ඉන්ටර්නෙට් අවුලක් නිසා. 😉 තව අලුත් ෆිල්ම් දෙන්න ලැබෙන්න කියලා සුබ පතනවා.

    Reply
  • worldcup2015

    ela ela 18+ nam maxxxa

    Reply
  • thanks machan ,jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *