Innocent Steps (2005) | අහිංසක බලාපොරොත්තුවක්. [සිංහල උපසිරසි සමඟ]
hi… කොහොමද? මේ මගෙ පළවෙනිම උපසිරැසි ගැන්වීම. මම හිතනවා මම වගේම කොරියන් කතාවලට ආදරේ කරන යාළුවො ඔක්කොම මේ කතාවටත් කැමති වෙයි කියලා. ඔයාලා මේක බලලා මට කොහොමද කියලා කියන්නකෝ… ඊට පස්සෙ මම තවත් ලස්සන කතාවක් හොයලා දාන්නම්.
මේ කතාවෙන් කියන්නෙ ලස්සනට නටන්න පුළුවන් තරුණ ගෑනු ළමයෙක්ගෙ කතාවක්. එයා චීනෙ ඉඳන් කොරියාවට එන්නෙ එයාගෙ නංගි වෙනුවෙන්. එයාගෙ නම ‘ජැන්ග් චා මින්’ඒ ඇවිත් එයාට ලොකු ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා. එයාට කොරියාවෙදි හම්බවෙන mista හරිම හොඳ කෙනෙක්. එයාගෙ නම ‘නා යොන්ග් සේ’එයා මේ ගෑනු ළමයට නැටුම් උගන්නනවා. samba, Latin මේ හැමදෙයක්ම. ඒ ගෑනු ළමයත් ඒව ඉක්මනින්ම ඉගෙනගන්නවා.
ඒත් එයාගෙ sir ගෙ හතුරෙක් මේ දෙන්නට නැටුම් තරගෙට ඉදිරිපත් වෙන්න ඉඩ තියන්නෙ නැහැ. ගෑණු ළමයට සිද්ධ වෙනව ඒ හතුරත් එක්ක තරගෙට යන්න. එයා ඒක කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි. ඒ වුණත් එයා එයාගෙ sir වෙනුවෙන් එයාගෙ උපරිමයෙන්ම මහන්සි වෙලා තරගය දිනනවා.
කොහොම වුණත් නැටුම් ගැන දැනගන්න ඕනෙ එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට හොඳට නටන්න ඕනෙ නම් අඩුම තරමින් නටන මොහොතෙදිවත් ඔයාගෙ සහයකයට ආදරේ කරන්න ඕනෙ. ඒක තමයි එයාලගෙ රහස. ඒ දෙන්නා ඇත්තටම හොඳ couple එකක්. ඉතින් මම මේ කිව්වෙ කතවෙන් පොඩ්ඩයිනෙ… සම්පූර්ණ කතාවම බලන්නකො…
[button link=”http://tinyw.in/JXRO” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3282 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/kanchanak.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කාංචනා කුමාරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Ela ela thank you
එල කිරි අක්කේ/නංගි, ගොඩක් ස්තූතියි sub එකට, ඒ වගේම පළමු උත්සාහයට සුභපැතුම්!
Thankz for sub. Jaya wewa
meka dowload karana bane 🙁
sinhala subs kiyala download karala km player eke play karanakota wena bashawakin wage subtitles enne ai
tnkz akki..lassana nirmanayak.parakkuwela hari dekapu eka loku deyak wuna.mechchara lassana film ekak athaharinne kohomada? tnzzzzzzz b.s
My best compliment for your beginning….Thanx for the sub siz…
පළමු උපසිරැසියට සුබ පැතුම්… මේක මං බැලුවා මෙ දැන් හරිම ලස්සන කතාවක්
උපසිරැසි වලට ස්තූතියි
මගෙත් සුභපැතුම් ……. ලස්සන ෆිල්ම් 1ක්….. 😉
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
cngrattttttttzzzzzzzzzzzz..good work.digatama sub demu
සුපිරියි. තවත් අලුත් කෙනෙක්.
කොරියන් ඒවා අනිවා බෑමක් තමයි.
ස්තුතියි උපසිරැසියට.
දිගටම සබ් දෙන්න.
Ela akke thava hoda film ekak genada sub ekata thankz
Thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
බොහොම ස්තූතියි කාංචනා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanks bro
maru sub 1
dhigatama karagena yanna
good luck
thanks
බොහොම ස්තුතියි කුමාරි 😛
අනිකත් මේ වගේම සුපිරි එකක් වෙයිකියලා හිතනවා 😀 ජය
එලස් කෙල්ලෙ තව එකක් කොරමු
අපේ කට්ටියට පොඩ්ඩක් ඔයාගෙ වයස කියන්න වෙයි වගෙ 😀
කට්ටිය උභතෝකෝටික අවුලකට මැදිවෙලා ඉන්නෙ
අක්කලු නංගිලු ඇන්ටිලු 😀 😀
සබට තුති
ඔබට ජය……..
palamu vadetaa jaya macahnn….
thanks machan sub ekatahh..
appata siri sahodariyakneee….
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
heeh hee…
poddak varaduna ganan ganna epaa….
dan sahodariyoth enava hitu hitu gala…..
elazzz..
thava sub ekak ikmanata gennaa…..
Super.එලකිරි.තවත් කොරියානු උපසිරෑසියක් සමගින් ලගදිම හමුවෙමු.
ඕබට ජය.
Thanks a lot.
1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks
Thank you !!!
1st sub1ka neda KANCHANA sis….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks…………jaya wewa………..
comment daddi podi awlak wela comment pennuwe na.ithin mm keepa sarayak try kla.passe comment serama watila.sryyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy……
G’ luck for the 1st attempt KANCHANA Sis.korean nm supiriyata athi.Great work & Lot of thanks.digu gamanak yamu. jaya wewa……………
1st sub1ka neda KANCHANA sis….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai….Thankzzzzzzzzzzzzzzzzzzz…………………jayen jaya…………
මුලින්ම මේ බයිස්කෝප කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා කාංචනා සොහොයුරියව… මුල්ම ෆිල්ම් එකෙන්ම එල කිරි කතාවක්නේ ගෙනත් තියෙන්නේ දිගටම සබ් දෙමු…. සබට බොහොම ස්තුති….
thanks petiyoo
thank you sister……….thawath me wage lassana film denna………..animation ewatath sub denna………hugak pin oyage kaale me wenuwen kepa kalaata……
sthuthi. mamath DL karagaththa
පලමු උපසිරැසියට සුභ පතුම්.. ගොඩාක් ස්තුතියි..
හම්…………………. තවත් අළුත් අක්කා කෙනෙක් හෝ නංගි කෙනෙක්( ඇන්ටි කෙනෙක්ද දන්නෙත් නෑ 😀 ). පලමු වැඩේට සුභ පතනවා එහෙනම්. ඉක්මනටම දෙවනි එකත් අරගෙන එමු එහෙනම්. ජයෙන් ජය. අර උදා කිවුවා වගේ ඔය ගැම්ම දිගටම තියාගන්න.
lassana kathawak wage thax sub walata 🙂
ලස්සන කතාවක් වගේ ,පලවෙනි උපැසිරසියට සුභ පැතුම් ,දිගටම කරන් යන්න ,කොරියන් ඒව නම්
මාත් අනිවාර්යෙන් බලනවා, ස්තුතියි ,
Thanks Sis & Good Luck..!
ස්තුතියි සහෝදරිය… උපසිරැසියට 😀
anaaaaaaaa korean sub ekata thanxx:D jaya wewa 🙂
thawath korean ewwa oni !! ^_^
ස්තුතියි කාන්චනා යෙහෙලියේ දිගටම අඩවිය සමඟ රැදෙන්න
පළමු නිර්මාණයට සුභ පැතුම්
ජය වේවා!
තවත් කාන්තා නියෝජනයක් 🙂 🙂 තවත් කොරියන් කතා වලට ආස කෙනෙක්
ඔන්න මමත් සබ් එක ගන්නවා ඉක්මනටම තවත් ලස්සන කතාවක් අරගෙන එන්න අක්ක/නංගි.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට. 🙂 🙂 ජය.
sahodari, bohoma thuthi. kiyala wadak na. baiscope eke digu gamanakata suba pathanawa. digatama apita sub genna.
Thank you akke…..Aniwa mewata nm asay digatama sub danna….. Good luck akke….
නියමයි
කාලෙකට පස්සේ අක්ක/නංගි කෙනෙක් එකතු වෙලා ඉන්නේ
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..
පළමු උපසිරසියට සුබ පැතුම්.
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අනිවාර්යයෙන්ම මම තවත් කතාවක් දානව දැන් නම්. ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි.
ඔයා කවුරු වුණත්…,
තවමත් කමෙන්ට් 3යි. ඒ 3 දැකලා ඔයා කියනවා අනිවා තව එකක් දෙනව කියලා. 3කින්(දැන් 4යි) මෙච්චර හයියක් ලැබුණා කියන්නේ මට නම් පුදුමයි.
මේ විදියට දැනෙන එක ගැන පුදුම වෙන්නත් දෙයක් නෑ, කමෙන්ට් බලාගෙනම කළා නෙවෙයි නම්.
පේන විදියට තව කෙනෙකුට රසවිදින්න දෙයක් ලබා දීමෙන් විතරක්ම සතුටක් ලබන්න පුළුවන් කෙනෙක් වගෙයි.
කොච්චර කමෙන්ට් නැති වුණත්, ඔය ගැම්ම දිගටම තියාගන්න. ජයෙන් ජය!
Akkata godak thanx… Digatama sub karamu.. Thanx wewa
Thank you Kanchana… thawath lassana korean film denna..suba pethum.. 🙂