MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Intelligence [S01 : E04] | ඇමෙරිකානු ප්‍රාණඇපකරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Intelligence

ඔන්න ඒහෙනම් හතරෙවනි කොටසත් අරන් මම ආවා. වෙනදට වඩා දවසක් කලින් එන්න පුළුවන් උනා. ප්‍රමාදයට බලවත් කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම  මම පසුගිය කොටස් වල වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. ඒ දේවල් අද කතාවට කිසිම සම්බන්ධයක් නැහැ. මතක ඇතිනේ පහුගිය කොටසේදී ගේබ්‍රියල්ගේ සයිබර් අනුවාදන වල හොල්මන් කරපු මේයි චෙන්ව. අන්තිමට කොහොහරි එයාලට පුළුවන් උනානේ මේයි චෙන්ගේ චිප් එකේ තියෙන මතකයන් සේරම මකලා දාන්න. හැබැයි එයා මැරුනේ නැහැනේ. මට හිතෙනවා ඉදිරි කතාවකදී ආපහු ඒවි කියලා.

හරි එහෙනම් අද කතාව දෙසට හැරෙමුකො. අද කතාවේදී සිරියානු හමුදා අල්ලගත්ත ඇමෙරිකානු වාර්තාකරුවන් දෙදෙනෙක් බේරාගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ. ගේබ්‍රියල් රයිලි සහ ජෙමිසන් යනවා වැඩේට. හිටපු ජනාධිපතිතුමාත් එක්ක. රයිලිට එයාගේ පරණ මිතුරෙක් මුණගැහෙනවා. ඒත් මේ ඉන්නේ ඇත්තම වාර්තා කරුවාද? එයාලා ඇවිත් ඉන්නේ මොකටද? රයිලිගේ පරණ මිත්‍රයා කවුද? සහ වැදගත්ම දේ ගේබ්‍රියල් ඇතුළු පිරිසට මෙයාලව මෙයාලව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න කතාව බලන්නම වෙනවා.

ඒහෙනම්  ඊළග කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/qhZVvR” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
B0B9113E6E993AFCDEAD78E0A1AA9B79AF4EFD6B
[button link=”http://goo.gl/HybdSx” type=”icon” “center” newwindow=”yes”] 299 MB කොපිය මෙතනින් බාගන්න[/button]
760333B238BBE779458598AD7A2284074545842E
[button link=”http://goo.gl/K69oUC” type=”icon” “center” newwindow=”yes”] 345 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2CD5BA018BBB52875504019E222158A1F4FB6FF3
[button link=”http://goo.gl/GZESVj” type=”icon” “center” newwindow=”yes”] 930 MB කොපිය මෙතනින් බාගන්න[/button]
AF8FD641235437770C39168AE593EEE836C26249
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6277 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

40 thoughts on “Intelligence [S01 : E04] | ඇමෙරිකානු ප්‍රාණඇපකරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

  • niyamai…thanks for sub…

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි….

    Reply
  • thanks…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පිංතූරය එහෙම මාරු කරලා තියෙන්නේ. ජය෴෴ 😛 😛

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

    Reply
  • හර්ෂ ලහිරු

    එලනේ… ස්තුතියි සුරේනි 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    අප්පටසිරි …පොටො එකත් අලුත් කරලා
    එලනෙ ඈ……
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • ගොඩක් ස්තූතියි ඔයාට … දිගටම සබ්දෙන්න හොදේ … ජයවේවා … !!!

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​…..මේකට සබ් එක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Me epiya namm bagena thiyagaththa akkee..english ekath ekka balannath hithunaa…ayema ithin ivasan hitiya oyage sub eka enakanmaaa…thankss thankss sub ekatahh..meka nam fattama kathava…..onna sub eka bagaththa ehenamm..

    Reply
  • Nisal lakshan

    malagena hitiye denakan onna gaththa thanks

    Reply
  • සුරේනි නෝනේ මොකෑ මූන මාරු කලේ හරි කෙනා කලින් කෙනාද දැන් ඉන්න හෝල්මනද? ආ මූන රතු උනානේ එතකොට නම් ලස්සනයි. බොහොම ස්තූතියි සබ් එකට ඔන්න බෑවා

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ගයාන් රූකාන්ත(ජෝනා)

    ජය වේවා අක්කේ ඔන්න ගත්තා
    එපිය අරන් තියෙන්නේ දන්නවනේ අනිවා සබ දෙනවා කියලා

    Reply
  • thanks sahodare,,,,,,jaya wewa!!!

    Reply
  • niyama drama eka sis..thanks oyata ..

    Reply
  • thankz අක්කේ ….එනකම්මයි උන්නේ…….

    Reply
  • nipuna prasad

    subs dena kam unne

    Reply
  • chamath cafe

    එළනේ අක්කා දිගටම දෙන්න

    Reply
  • බොහොම තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *