MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)උදාර රාජපක්ෂඑළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Into the Badlands [S02:E02] with Sinhala Subtitles | නැවතත් යුද්ධයකටද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 39 votes.
Please wait...

කොහොමද කට්ටියට.. ඔයාලට මතක දන්නෑ In To The Badland පළවෙනි සීසන් එකට උපසිරසි දැම්මේ අයේෂ් සහෝයි මමයි ඒ වගේම පළවෙනි සීසන් එකේ අවසාන එපිය දෙද්දි අපි කිව්වා දෙවනි සීසන් එකක් ආවොත් අපි දෙන්නා සබ් දෙනවා කියලා. කොහොමහරි පළවෙනි එපිසෝඩ් එකට අපේ ප්‍රනීත් සහෝ උපසිරසි දුන්න නිසා දෙවනි එකේ ඉඳලා අවසාන කොටස දක්වාම අයේෂ් සහෝයි මමයි උපසිරිසි දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ‍, ඒ වගේම හසන්ත අයියටත් ස්තූති කරන්න ඕන මේ වැඩේ අයිත් අපි දෙන්නට දුන්නු එකට..

දැනටත් ටිකක් පරක්කු වෙලා තියෙන්නේ ඊයෙ ටිකක් රෑ වෙලා තමයි එපිය බා ගත්තේ ඉතින් වැඩ අස්සෙ පුලුවන් ඉක්මනට අරගෙන ආවා. මේ කොටසට 8.5ක IMDB අඟයක් ලැබිලා තියෙනවා. මාලිගෙන් පිටමං කරපු රයිඩර්ගෙ අම්මට මොකද වෙලා තියෙන්නෙ?, සනී හිතාගෙන ඉන්න විදියට දැන් ඉන්න තැනින් පැනගන්න ලැබේවිද? කිවිනින් වෙයිල් එක්ක මොකද කරන්නෙ කියන ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙ තියෙනවා.. ඒ වගේම දැන් රැදුරු බිමේ ලොක්කි විඩෝත් අලුත් වැඩකට ලෑස්ති වෙනවා.. ඒ මොකද්ද කියලත් මේ එපියෙන් බලා ගන්න පුලුවන්.

එහෙනම් කාටත් මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා.. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. ඊලඟ කොටසත් අරගෙන අයේෂ් සහෝ මේ පැත්තෙ ඒවි. එතෙක් කාටත් ජය!! 🙂 🙂

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E02.WEB-DL.x264-FUM[ettv]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12648 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

26 thoughts on “Into the Badlands [S02:E02] with Sinhala Subtitles | නැවතත් යුද්ධයකටද? [සිංහල උපසිරැසි සමඟ]

  • Devindi Sulochana

    අයියො මේක ඩව්න්ලෝඩ් කරගන්න හොඳ ටොරන්ට් එකක් නැහැනෙ

    Reply
  • Neranjana Udaya

    උපසිරසට ස්තුතියි සහෝ…

    Reply
  • Milinda Sadaruwan

    thank you broo

    Reply
  • Janaka nuwan

    Elama saho tnxx sub denawata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • true තමන්න

    එලම එකක් :3

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you bro…. Awesome

    Reply
  • fatta malli….Gdk Pin…..

    Reply
  • sab akata thanks saho

    Reply
  • Thanx Bro…

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ 🙂

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේව !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *