MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)උදාර රාජපක්ෂඑළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Into the Badlands [S02:E04] with Sinhala Subtitles | සටන ඇරඹෙයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 27 votes.
Please wait...

කොහොමද කට්ටියට? අද සීසන් 2 වල හතරවෙනි කොටසත් අරගෙන මේ පැත්තට ආවෙ එහෙනම්,ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙ මගේ පොඩි වැඩ වගයක් නිසා මේක පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් දවල් 12ට විතර වාඩි වෙලා 3.45 වෙනකම් එක දිගට ටයිප් කරගෙන ගිහිල්ලා වැඩේ ඉවර කරා. වෙනදා වගේම ඉතින් ලියුම ලියන එක තමා කම්මැලිම වැඩේ,

හරි කථාව ගැන කියලවනම්, ගිය සතියෙ සිටුවරු ටික රහස් සාකච්ඡාවට සෙට් උනානෙ ඉතින් අද බලා ගන්න පුලුවන් ඒකෙ හොඳම හරිය, අනිත් පැත්තෙන් ක්විනින්තුත් ගොඩක් කල් ඉඳන් සටනකට ලෑස්ති උනානෙ මේ කොටසෙදි එයත් වැඩ පෙන්නනවා.මම ඉතින් ගොඩක් දේවල් කියන්න යන්නැහැ පරක්කුත් වෙලා තියෙන එකේ කට්ටිය බාගෙනම බලන්නකො අද මොකද වෙන්නෙ කියලා,

දැන් එක දිගට ටයිප් කරලත් ඇති වෙලා තියෙන්නෙ, එහෙනම් මම ගියා. මේ කොටසට 8.3 ක IMDB අඟයකුත් ලැබිලා තියෙනවා. ආහ් ඒ වගේම කවුරුත්ම මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.. 6 වෙනි කොටසත් අරගෙන ආපහු මම එනවා. එතෙක් කාටත් ජය!

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.The.Badlands.S02E04.Palm.of.the.Iron.Fox.720p.WEB.x264-[MULVAcoded]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13702 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

33 thoughts on “Into the Badlands [S02:E04] with Sinhala Subtitles | සටන ඇරඹෙයි! [සිංහල උපසිරැසි සමඟ]

  • Neranjana Udaya

    sabata thank you bro…

    Reply
  • Milinda Sadaruwan

    thank you broo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • Digtma sub eka dena gana sathutui bn

    Reply
  • අයියේ සිංහල උපසිරසියට ගොඩාක් ස්තූතියි අනික් කොටස් වලට ත් ඉක්මනට උපසිරසි දෙන්න කෝ

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Thanks Bro…… Great work

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machoo suba aluth awruddak veva hodee

    Reply
  • The Curse of Sleeping Beauty/Viking.Legacy.2016/Mupparimanam (2017)/Supreme [2016] Telugu/Drushya Kavyam (2016) Telugu frind loku udauwak mta mama udin dapu film tikata sub tika mata denwda.link ekak hari

    Reply
  • mata film tikakata sinhala sub tikak denna pluwanda dr all

    Reply
  • ස්තුතියි සහෝ උපසිරසියට……………!

    Reply
  • Niyamai saho sub ekata thnx

    Reply
  • වැඩේ නම් එල බ්‍රෝ, තෑන්ක්ස්
    ඒත් පොඩි ඉල්ලීමක් බ්‍රෝ, පුලුවන්න්ම් hdtv හරි wEB-DL හරි එකකට දෙන්න බ්‍රෝ, හේතුව අපි වගේ කලින් දවසෙ නයිට් ඩේට වලින් බාන දුප්පත් කොල්ලොත් ඉන්නවනෙ, කොහොමහරි සබ දෙනවට ගොඩක් පින් බං,,

    Reply
    • Udara Rajapakse

      Eelaga eke idan HDTV dennam mchn 🙂

      Reply
  • s.k.ruchiranga

    ela bro hdtv ekata sub eka denna anith ewai mkda api apu gmn hdtv eka dwnld krgena innwa bn

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuthiy sahooo….
    Digatam karagen yammoo….
    Ikmnjn ilag epiyen hamuwemmo….

    Reply
  • විමා

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    වැඩේ දිගටම කරමු

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *